චීනෙක් මාව හප්පන්න ගියා

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේන්රෝඩ් එකේ අයේනෙන් ඇවිත් ඇගටම කැපුව පරය නවත්තන්න. අහකට පැනල බේරුන සුද්ද හින්ද බැන්නෙ නෑ. පාර බලාගෙන පල කීව කලබල වෙච්ච වෙලාවට ඉංග්‍රීසි මතක් වෙන්නෙත් නෑනෙ. මූ යද්දි බැලුවම පික්මී ඩිලිවරි බෑග් එක පීටේ
    මහා කාලකන්නි සුද්දෙක්