
port city පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවට දාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි බටහිර රටවල්වල තානාපතිලා මහකොමසාරිස්ලා රොත්තම ඇවිත් සජිත්ගේ කාර්යාලේට රිංගපුවා සිරසේ පෙන්නුවා.අද වෙනකම් ඒවයේ කතා වුනේ මොනාද කියලා කවුරුවත් දන්නේ නෑ..
චීනේ ඇලජික් වෙලා දගලන සමහරු ඇමරිකන් පිල්ලි...