යුවාන්් අගය අඩු කරලා, එක්ස්පෝට් වැඩි කරනවා...අනිත් රටවල් වට්ටපු සාපේ උන්ටම වැදිලා..හොරා කන අාණ්ඩුවලට ඉල්ලපු ගමන් ණය දීල රටවල් හූරන් කාපු මිත්‍ර වේශයෙන් ඉන්න තිරිසන් අමනයෝ.හොඳම වැඩේ ඕකුන්ට.
View attachment 168235
https://www.scmp.com/economy/china-...akens-concern-about-capital-outflows-economic
අමුද්‍රව්‍ය ගන්න කාලෙට ආයෙත් වැඩි කරනවා..
චීන මැජික්.
අපේ මෙලෝ පම්කක් මාස් ලෙවල් එකෙන් රට යවන්නෙ නැතිව ඩොලර් එක අහසට විදිනවා....
එක්ස්පෝට් අඩුවෙන්, ඉම්පෝට් වැඩියෙන් යන ආර්ථිකයක් කියන්නෙ රට වලපල්ලට ගෙනියන එකක්.
5000 අච්චුගහලා දුන්න වෙලාවේ ඒ සල්ලි වලින් ගොවින්ට රට ඇතුලෙන්ම අරගෙන ලොරි ටිකක් වත් අරන් දුන්න නම් දැන් එලවලු ගාන හරි ටිකක් අඩු වෙලා.

