චීනෙන් , ජපානෙන් Spareparts

Morbius

Well-known member
  • ජපානෙන් හෝ චීනෙන් එක එක ස්පෙයාර්පාට්ස් , එක එක අයිටම්ස් ඉම්පෝර්ට් කරන අය ඉන්නවද මචන්ලා? ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන් යමු.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    දන්න එකෙක් අලිබාබා එකෙන් රේසින් ප්ලග් ගෙනැල්ල විකිණුවා. පට්ට සේල් එක. උගෙ සසප්ලයර් ඇරපු කතාවක් නම් කිව්වා දැන් මොකද දන්නෑ තත්වෙ
     
    • Wow
    Reactions: Morbius

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    ඔව්.

    මම ඩිල්ඩො, කොන්ඩම්, ලුබ්‍රිකන්ට් ගේනවා.

    කැරිම් සේල් එකක් තියෙන්නෙ. මම ගොඩක් වෙලාවට ඔය තුන පැකේජ් එකක් කරල ඔෆර් දානවා.

    සයිස් එක වැඩි ඩිල්ඩො ඔෆර් දැම්ම දවසට පට්ට සේල්.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    Spare parts , Commercial quantities වලින් ගෙන්න ගොඩක් අමාරු seen එකක් අහලා තියෙනවා.
    Start කරන්න ගොඩක් regulations තියෙනවා ලු.
    දන්න uk ඉන්න මල්ලි කෙනෙක් european parts ගෙන්න try කරලා අතෑරලා දැම්මා.
     
    • Sad
    Reactions: Morbius