චීනෙන් වහා අනුර කැඳවයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පවතින රටේ අවිනිශ්චිත බාවය හමුවේ වහා සාකච්චාවකට අද රෑම පැමිණෙන ලෙස ජනාඩිපති වරයාට කැඳවීමක් කර තිබේ .

    රටේ චීන ආයෝජන වලට විවිධ බාධක පැමිණ තිබීම සහ ඉන්දියානු අත පෙවීම් වැඩි වීම නිසා රටේ වැඩි කොටසක් යටත් කරගෙන සිටින චීනයට මෙසේ අනවශ්‍ය කරදර වලට පිළිතුරු සැපයීමට පැමිණෙන්නැයි දන්වා තිබේ

    බියටපත් ඔහු අද දිනයේම විශේෂ දුත පිරිසක් සමග පිටවීමට නියමිතය

    දෙන්නම් ජම්බු යැයි කියා චීන රටේ ලොක්කා තානාපති ද මේ අවස්ථාවට ගෙන්වාගෙන තිබේ

    පෙළපාලි සහ හමුදා ගෞරව වලට ගමන් කිරීම සහ පින්තුර වලට මුහුණ දීමට විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇති බවද පැවසේ

    ඒ අනුව ප්‍රථමයෙන් ජයාරූප සහ ගමන් විලාස පාඨමාලාවකට හෙට උදැසනම කුකුලා ලකුණෙන් පැවැත්වීමට නියමිතය

    චීන ලොක්කට තෑගි දීමට මාලිමාවක් පිත්තල හන්දියෙන් දැනට සුළු මොහොතකට පෙර මිලදී ගත් බව වසන්ත වට්සැප් පණිවුඩයකින් දන්වා ඇත .
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දැන් වචන ගානටලු ගෙවන්නේ එකයි ඔය
    ටිපර් වෙන්න එපා ගොනෝ


    අනුර කියන්නේ උඹල හිතන කෙනා නෙමෙයි
    අනික මේ කියල තියෙන්නේ " ජනාඩිපති " ගැන මිසක් උඹල හිතන කෙනෙක් ගැනවත් නෙමේ
    නිකන් වලිගෙ උඩ ඉඳන් ගොන් පාට් දාන්න ඕන නැහැ
    උඹලට අනුර කිවුවම එකයි ද දැන් ඉන්නේ ?

    අපේ ලෙන් එකේ අනුර කියල එකෙක් ඉන්නවා ඌ චිනේ යන එකක් ගැන කියන්නේ බන්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ටිපර් වෙන්න එපා ගොනෝ


    අනුර කියන්නේ උඹල හිතන කෙනා නෙමෙයි
    අනික මේ කියල තියෙන්නේ " ජනාඩිපති " ගැන මිසක් උඹල හිතන කෙනෙක් ගැනවත් නෙමේ
    නිකන් වලිගෙ උඩ ඉඳන් ගොන් පාට් දාන්න ඕන නැහැ
    උඹලට අනුර කිවුවම එකයි ද දැන් ඉන්නේ ?

    අපේ ලෙන් එකේ අනුර කියල එකෙක් ඉන්නවා ඌ චිනේ යන එකක් ගැන කියන්නේ බන්
    මාත් කිව්වේ වෙන දෙයක් ගැන 😂 උබ මොකෝ මේ පත හෑල්ලක් ලිව්වේ එකට 😂
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මාත් කිව්වේ වෙන දෙයක් ගැන 😂 උබ මොකෝ මේ පත හෑල්ලක් ලිව්වේ එකට 😂
    වලිගෙ උඩ කියල හිතුනේ
    මාලිමා එවුන් මේ දවස්වල බැලු බැලු හැමතැනම නාගන්න සීන් නේ තියෙන්නේ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    China Sport GIF by Olympics
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වලිගෙ උඩ කියල හිතුනේ
    මාලිමා එවුන් මේ දවස්වල බැලු බැලු හැමතැනම නාගන්න සීන් නේ තියෙන්නේ
    එහමයි කියල උබ උබේ වලිගෙ උඩ නැගල පත හෑලි ලියල හරියන්නේ නෑනේ නේද