චීනෙ ඉන්නෙ කවුද ?

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,406
    2,003
    113
    උබ දුන්නද?
    මම නම් දුන්නෙ නෑ මචන් ඔව ඉල්ලන්නෙ මෙහෙ ඉන්න චඊනීස් උන්. මට ඔක සෙට් කරපු ඉන්ග්‍රිසි වචනයක් බෑරි චඊනීස් කෙල්ලට මෙහෙ ට්‍රන්ස්පොර්ට් කරපු උන් තමඊ ඔය ඩීල් එක දුන්නෙ . උන් මෙහෙ ගෙම ගහල ෆඉල් උනාට පස්සෙ නිකන් ඉල්ලන් තියා ගන්න බෑනෙ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,887
    21,235
    113
    adala nene
    659736-xi-jinping-afp.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,624
    22,322
    113
    Gotland
    @N A K A M U R A මේ මහත්මයා ඉන්නේ චීනේ. ඕනෑම දෙයක් අහගන්න පුළුවන් චයිනිස් කතාකරන්න හිටං පුළුවන්


    මේ පොස්ට් එකේ කතාව ලංකාවේ සිම් ගැන නිසා
    ඕකුන් ඔය සිම් ගන්නේ එක එක ඔන්ලයින් වැඩ වලට. මාර්කටිං වල ඉදන් ස්පෑම් ෆ්රඩ් ඔක්කොම.
    උබට විකුනන්න ඕන නම් උන්ගේ නමට දියණ උබේ හෝ වෙන ලංකාවේ උන්ගේ නමට ගන්න එපා
    මට එක පාරක් චයිනිස් කෙල්ලෙක් හම්බුනා එකී tinder වල වෙනත් නම් වලින් අයිඩි 5 කින් ඉදියා උන් එකේ කරන දෙටින් මගුලක් නෑ ඔය හාවෙක් දෙන්නෙක් අල්ලං ක්රිප්ටෝ ගායි ස්ටොක් මාර්කටින් ගායි. ඔය වගේ සල්ලි කඩන් පයින සීනුත් ඇති