චීනෙ බඩු ඇත්තටම අඩුද?

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    560
    93
    Colombo
    චීනෙ බඩු ඇත්තටම අඩුද?

    මචංල ඔය කියන තරන් චීනෙ ගිහිල්ල ගන්න බඩුවල ගනන් අඩුද? ඔරිජිනල් පෝන් , ඔරිජිනල් කම්පියුටර් අයිටම් වගෙ ඒව?

    බිස්නස් එකක්ට වගේ ගේනවනං පාඩුද? ටැක්ස් වැදුනම ලංකාවෙ ගනන්වල මිලට සමාන වෙනවද?

    නොවැවම්බර් වල වගෙ යන්න ඉන්නෙ.අයිඩියා එකක් දන්න ලොකු උදව්වක්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,835
    2,672
    113
    Kadawatha, Sri Lanka
    Aduth ne. Wadith ne ban. Godakma adu evvath thiyenava. Hena ganan evvath thiyenava. Ehe economy ekath ekka gaththama ehe badu ehe unta ganan wadi nathi vunath, apita ganan ban. Bt aduwata ganna puluwan evvath thiyenava. Ganna baduwak China dial ekak ekka gihin ganin. Un gaththa gaman loku ganan kiyanne. Bargain karala ganna oni. Anika ehe unta English be. Epaa wenava e welaawata.
    Hoda quality badu thiyenava, mehe enne ne evva ganan wadi hinda.
    Mama Toshiba USB 3.0 external 1 TB ekak gaththa. 8100 wage vune. hebei mulin kivve loku gaanak :)
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    හොදට හොයල පලයන්, යාලුවෙක් 3න් පාරක් ගිහින්තමා ගොඩගියෙ.
    එහෙ සෙට් 1ක් සෙට් වෙලා , උන් මුන්ට ඉන්න තෑන් දෙනවා. ඔන්න ඔහොම ගේමක්.
    "ලොකුවට හිතන්න එපා. ගිහින්ම බලපන්" ඔය මම ඈහුවම ඒකා කියපු උත්තරය