චීනේ ගල් අඟුරු ටික බානවලු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    Desperate China backflips on Australian coal


    China, caught in the grips of a power crunch, has begun unloading Australian coal shipments despite an unofficial import ban. 🤭


    Extreme weather, a surge in demand and strict orders from Beijing to reduce carbon emissions have sparked an electricity crisis in China.

    Aluminium smelters, textiles producers and soybean processing plants were ordered to slow activity or shut altogether last week as soaring demand pushed electricity prices to record highs.

    More than a dozen provinces and regions have been forced to impose curbs on energy usage in recent months.

    And China’s thermal coal inventory – which is used to generate electricity – is at a record low.


    The crisis has seemingly forced China into a massive backflip.
    🤭


    https://www.news.com.au/finance/eco...l/news-story/a95b66b707a25dfda11104702bcb63b5
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    දෙන්නෙ නැතුව හිටියනම් හරිනේ..ඵච්චර ගටක් නැතුව අැති නේද.. 🤓
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    දෙන්නෙ නැතුව හිටියනම් හරිනේ..ඵච්චර ගටක් නැතුව අැති නේද.. 🤓

    දෙන්නෙ නැතුව ඉන්නෙ මොකටද?
    උන්මනේ ගියේ එපා කියලා දැන් බල්ලො වගේ ආපහු ඇවිත්. 🤣🤣
    පවු නේද @N A K A M U R A🤦🤦
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    දෙන්නෙ නැතුව හිටියනම් හරිනේ..ඵච්චර ගටක් නැතුව අැති නේද.. 🤓
    සිංහල රෙදි මුදලාලි බඩු විකුණන වා වගේ ඇත්තේ පට්ට conditions දාලා. ගන්නවා නම් ගනින් හු#@# වගේ.

    ඔසී අලුත් රටවල් හොයාගෙන.

    Same to Iron ore
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියාවෙත් ගල් අගුරු ඉවර වෙන කතාවක් දැක්කා
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉන්දියාවෙත් ගල් අගුරු ඉවර වෙන කතාවක් දැක්කා
    china බයීලා ගහන්න ගත්තට පස්සේ මතක හැටියට Aus වෙන මාකට් හොයා ගත්ත… මතක හැටියට india වත් එකක් වගේ.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    china බයීලා ගහන්න ගත්තට පස්සේ මතක හැටියට Aus වෙන මාකට් හොයා ගත්ත… මතක හැටියට india වත් එකක් වගේ.
    ඉන්දියාවේ නම් ගල් අගුරු බලාගාරවල සංචිත ඉවරයි කියලා කතාවක් යන්නේ.උන්ගේ රටේ ගල් අගුරු නිෂ්පාදනය පහළ වැටිලා කියන්නේ.
     
    • Like
    Reactions: nicjosh83