චිකිත්සාව ප්‍රතිකාර ක්‍රමය පිලිබද අදහස කුමක්ද?
මෙය ඇත්තටම ප්‍රථිපල දායක වෛද්‍ය ක්‍රමයක්ද? ඒවගේම ආරක්ශාකාරි පිලිගත් ක්‍රමයක්ද?
නිදන්ගත රෝග සුව කරන්න පුල්වන් කියනව ඇත්තද?
මගේ මිත්‍රයෙක් මීට වසර 5කට පමණ පෙර චීන කටු චිකිත්සාවක් කලා කිව්ව. ඔහු ඒ කල ගොඩක් මහත කෙනෙක්. එයා හොදට ෆිට් බොඩි එකක් ගත්තෙ ඒකෙන් කිව්ව. ඇත්ත නැත්ත නොදනී. එහෙම ව්‍යායාම ආහාර පාලන ක්‍රමවේද තුලින් සුවයක් නොලබූ කෙනෙක්ට මේ ප්‍රතිකාර තුලින් සහනයක් ලබාගත හැකි වෙයිද?
ඔබහේ අත්දැකීම් එක් කරන්න.