Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන පාන් ගහපු ගොඩක් අයට අයෙත් කොවිඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය මොන වැක්සින් එක ගැහුවත් හැදෙනවා.. හැබැයි සහසුද්දෙන්ම දන්නවා වැක්සින් එක ගැහුව අයට පොඩි චාන්ස් එකක් තියෙනවා කියලා. අන්න ඒකයි හැම රටක්ම කියන්නෙ වැක්සින් කරගන්න කියලා. වර්ථමාන රජයට බනින්න එපා.. රජයේ වගකීමක් තියෙනවා තමා. නමුත් රජයේ කිසිම වැඩපිලිවෙලක් නෑ මේක පැතිරීම වලක්වා ගන්න. රජය කරන එකම වැඩපිලිවෙල පැතිරුනු අය එකතු කරගෙන ගිහින් අයිසලේශන් සෙන්ටර් වලට දාන එක. මෙන්න මේක තමා අපි තේරුම් ගන්න ඕන.

යුධ හමුදාව ට මම මුකුත් කියන්නෙ නෑ. නමුත් රජයට මම කෙලින්ම වැරැද්ද කරනවා පැතිරීම වැලැක්වීමට කිසිම උපදෙසක් සෞඛ්‍ය අංශ වලින් ගන්නෙ නැති එක එයාලා කියන දේ සතේකට ගනන් ගන්නෙ නැති එක ගැන. යුධ හමුදාව කරන්නෙ මෙතන ආසාධනය වුන අය එකතු කරන් යන එක සහ සෙන්ටර් පාලනය කිරීම.

කොහොමද පැතිරීම වලක්වා ගන්නෙ.

අධික ජන ගහනය ඉන්න දිස්ත්‍රික්ක වල ඉන්න ජනතාව එන්නත් කරන්න ඕන මුලින්ම ( වානිජ නගර වල අය ) - මෙත්නදි රජය ට එන්නත් කරන්න වැඩ පිලිවෙලක් නෑ. එක දිස්ත්‍රික්කයක් තෝරගෙන ග්‍රාම සේවා නිලධාරි කොට්ටාශ මට්ටමින් ඉන්ජෙක්ශන් කරලා ඉවර කරන්න ඕන. නැත්නම් එහා ගමේ ග්රාමසේඅවා කොට්ටාශෙ එකෙක් කොවිඩ් හදන් අනෙක් කොට්ටාශවලට පවා මේක අරං යන්න පුලුවන්. හැබැයි මේක පුලුවන් තරම් ඉක්මනින් කරලා දාන්න ඕන.. අන අන හිටියොත් වැඩේ දෙල් වෙනවා.

අනිවර්යෙන්ම සති දෙකකට හෝ රට දැඩි නීති සහිතව වසා දමන්න ඕන. ඩෙල්ටා එකේ පැතිරීම 20% වේගවත් නම් එක දවසක 2500 ආසාදනය වෙලා ඔවුන්ගෙන් 20% ගනෙ දවසට ස්ප්‍රෙඩ් උනොත් සති දෙකකට මේක යනවා ආසන්න වශයෙන් 7000 කට විතර. මීට වඩා වැඩියි. ඒ හත්දාහෙන් 2ක් බෝ වුනොත් මාසයක් ඇතුලත 20,000 පනිනවා. මේ ඉතාම අවම ගණනය කිරීම්. එතකොට සති දෙකක් ලොක් කිරීම මගින් 20,000 ක දෙනා බේරගන්න පුලුවන්. දත්ත කියන එක ඉතාම වැදගත් වෙනවා මේ වගේ වසංගතයක දි. රජය සතේකට ගනන් ගන්නෙත් නැත්තෙ මේ ෆිගර්ස්. ඇයි කියන්න දෙයියො තමා දන්නෙ.

භාවිතා කරන එන්නත් - ලවක් දෙවක් නැතිව සයිනො ෆම් කෙලගෙන කෙලගෙන යන්නෙ නැතුව ( මම නරකයි කියන්නෙ නෑ. මොකක් හරි තියෙන එකක් ගහගන්න ඕන තමා ) අඩුම දැඩි අවදානමක් තියෙන දිස්ත්‍රික්ක වලට ඉහල සාරථකත්වයක් තියෙන වැක්සීන් එකක් ගහන්න ඕන. මොකද මේකෙ වැදගත් කම එන්නෙ ඔය ප්‍රබේද සහ කෙනෙක් ගෙන් තව කෙනෙක්ට ආසාදනය වෙන්න තියෙන හැකියාව අවම කරගැනීම. ලොකෙම 90% ගනන් වල සාර්ථකත්වයක් තියෙන වැක්සීන් පසෙක ලා... අවම සාර්ථකත්වයක් පෙන්නුම් කරන වැක්සීන් රටේ ප්‍රදාන වැක්සීන් එක කරගත්ත එක ගැන දැඩි අප්‍රසාදයක් දැනෙනවා. කවුරු හරි කියනව නම් චීනෙ ගේම ගැහුවෙ සයිනොෆාම් එකෙන් කියලා මට කියන්න තියෙන්නෙ ඒ චීනෙ. මේ ලංකාව කියලා.

කොහොම කලත් මේ වසංගතය ඉවර වෙන්න නම් ලෝකෙ 75% දෙනා ප්‍රතිදේහ හදාගෙන ඉන්න ඕන. ( ඕනෑම වෛරස් එකකට පොදු කාරනයක් ) එතකොට තමා වසංගතය ඉවර කරගන්න පුලුවන් වෙන්න ඕන. මේවට උපදෙස් ගන්න ඕන වසංගත රෝග විශේෂ... ගෙන්. වෛරස් පිලිබඳ විශේෂ... යෙන් ගෙන් මිසක් යුධ හමුදාවෙන් වත් අයියගෙන් වත් මල්ලිගෙන් වත් නෙවෙයි. මම එක තැනක දැක්කා නාමල් රාජපක්ශ ගිහින් උපදෙස් දෙනවා සෞඛ්‍ය අංශ වලට. මේ වගේ විහිලු නවත්තන්න ඕන. වෛරස් එක ඔය විහිලු වලට හිනා වෙවී ඉන්නෙ නෑ.

අනෙක් එක තමා මොට්ට මෝඩ මූසල වාසු දේව ලා. ඒ කියන්නෙ අපි අපි. අපිටත් කිසි පරිස්සමක් නෑ. තරුණ ප්‍රජාවට කිසිම පරිස්සමක් නෑ මොකද උන් දන්නවා මේකෙන් මැරෙන්නෙ වයසක අය විතරයි කියලා. ඉතින් ආතල් එකේ පිස්සු කෙලිනවා. කසාද බඳින්න පුළුවන් උත්සව ගන්න තහනම්. මැරුනොත් ගෙදර බොඩි එක තියන්න තහනම්. ඉස්පිරිතාලෙන් මල්ශාලාවට මල්ශාලාවෙන් කරන්න ඕන වැඩ කටයුතු කලා ආදාහනය කලා. දන් දෙන්න පුලුවන් ගෙවල් වල බෑ. පන්සලට යන්න ඕන ගෙදර කට්ටිය 5 හෝ 10 පමණයි. බස් වල යන්න පුළුවන් පොල් පැටෙව්වොත් ලයිශන් කැන්සල් වෙනවා. ට්‍රේන් පාවිච්චි කරන්න පුළුවන්. හැම තැනින්ම සෙනග ගන්නෙ නෑ, පෙට්ටි ගාන පිරුනා නම් බහින්න විතරයි නවත්තන්නෙ. ඔන්න ඔය වගේ වැඩ පිලිවෙල වල් වලට දැඩි නීති ඕන. මේක මේ හැම එකාම ගැන හිත හිත හුරතල් වෙවී පව් පින් බල බල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැඩි තීන්දු සහ තීරණ කියන දේ මේ වෙලාවෙ රටේ අනාගතය තීරනය කරනවා. හිතන් හිටියෙ පූටින් වගේ අඩි පොලවෙ හප්පලා වැඩ කරයි කියලා. සිරා හොදයි මිට වඩා කියලා හිතෙනවා දැන් නම්. කොහොමද මන්දා යුද්ඩ කලේ යාපනේ.

ආයතනික මට්ටම් වලින් විශේෂයෙන්ම ගාමන්ට් වල සියලු සේවකයින් එක් දිනක් තුල එන්නත් කරවන්න ඕන. වෙලඳ කලාප විශේෂයි. ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් සෑහෙන වැඩ කොටසක් කරගන්න පුළුවන්. මේ වෛරස් සාර්ථකව මැඩපවත්වමු රටවල් වලින් විස්තර අරගන්න ඕන.සUඛ්‍ය අංශ වලට කන් දෙන්න ඕන. නැත්නම් මේ ලංකාව අමු සොහොනක් වෙන එක නවත්තන්න බෑ සක්කරයට වත්, උගේ පුතා වයිමට වත්..

[QUOTE="Underground, post: 26731484, member: 517030"] [COLOR=rgb(41, 105, 176)][SIZE=4][B]ඔය මොන වැක්සින් එක ගැහුවත් හැදෙනවා.. හැබැයි සහසුද්දෙන්ම දන්නවා වැක්සින් එක ගැහුව අයට පොඩි චාන්ස් එකක් තියෙනවා කියලා. අන්න ඒකයි හැම රටක්ම කියන්නෙ වැක්සින් කරගන්න කියලා. වර්ථමාන රජයට බනින්න එපා.. රජයේ වගකීමක් තියෙනවා තමා. නමුත් රජයේ කිසිම වැඩපිලිවෙලක් නෑ මේක පැතිරීම වලක්වා ගන්න. රජය කරන එකම වැඩපිලිවෙල පැතිරුනු අය එකතු කරගෙන ගිහින් අයිසලේශන් සෙන්ටර් වලට දාන එක. මෙන්න මේක තමා අපි තේරුම් ගන්න ඕන. [/B][/SIZE][/COLOR] [B][COLOR=rgb(41, 105, 176)][SIZE=4] යුධ හමුදාව ට මම මුකුත් කියන්නෙ නෑ. නමුත් රජයට මම කෙලින්ම වැරැද්ද කරනවා පැතිරීම වැලැක්වීමට කිසිම උපදෙසක් සෞඛ්‍ය අංශ වලින් ගන්නෙ නැති එක එයාලා කියන දේ සතේකට ගනන් ගන්නෙ නැති එක ගැන. යුධ හමුදාව කරන්නෙ මෙතන ආසාධනය වුන අය එකතු කරන් යන එක සහ සෙන්ටර් පාලනය කිරීම. කොහොමද පැතිරීම වලක්වා ගන්නෙ. අධික ජන ගහනය ඉන්න දිස්ත්‍රික්ක වල ඉන්න ජනතාව එන්නත් කරන්න ඕන මුලින්ම ( වානිජ නගර වල අය ) - මෙත්නදි රජය ට එන්නත් කරන්න වැඩ පිලිවෙලක් නෑ. එක දිස්ත්‍රික්කයක් තෝරගෙන ග්‍රාම සේවා නිලධාරි කොට්ටාශ මට්ටමින් ඉන්ජෙක්ශන් කරලා ඉවර කරන්න ඕන. නැත්නම් එහා ගමේ ග්රාමසේඅවා කොට්ටාශෙ එකෙක් කොවිඩ් හදන් අනෙක් කොට්ටාශවලට පවා මේක අරං යන්න පුලුවන්. හැබැයි මේක පුලුවන් තරම් ඉක්මනින් කරලා දාන්න ඕන.. අන අන හිටියොත් වැඩේ දෙල් වෙනවා. අනිවර්යෙන්ම සති දෙකකට හෝ රට දැඩි නීති සහිතව වසා දමන්න ඕන. ඩෙල්ටා එකේ පැතිරීම 20% වේගවත් නම් එක දවසක 2500 ආසාදනය වෙලා ඔවුන්ගෙන් 20% ගනෙ දවසට ස්ප්‍රෙඩ් උනොත් සති දෙකකට මේක යනවා ආසන්න වශයෙන් 7000 කට විතර. මීට වඩා වැඩියි. ඒ හත්දාහෙන් 2ක් බෝ වුනොත් මාසයක් ඇතුලත 20,000 පනිනවා. මේ ඉතාම අවම ගණනය කිරීම්. එතකොට සති දෙකක් ලොක් කිරීම මගින් 20,000 ක දෙනා බේරගන්න පුලුවන්. දත්ත කියන එක ඉතාම වැදගත් වෙනවා මේ වගේ වසංගතයක දි. රජය සතේකට ගනන් ගන්නෙත් නැත්තෙ මේ ෆිගර්ස්. ඇයි කියන්න දෙයියො තමා දන්නෙ. භාවිතා කරන එන්නත් - ලවක් දෙවක් නැතිව සයිනො ෆම් කෙලගෙන කෙලගෙන යන්නෙ නැතුව ( මම නරකයි කියන්නෙ නෑ. මොකක් හරි තියෙන එකක් ගහගන්න ඕන තමා ) අඩුම දැඩි අවදානමක් තියෙන දිස්ත්‍රික්ක වලට ඉහල සාරථකත්වයක් තියෙන වැක්සීන් එකක් ගහන්න ඕන. මොකද මේකෙ වැදගත් කම එන්නෙ ඔය ප්‍රබේද සහ කෙනෙක් ගෙන් තව කෙනෙක්ට ආසාදනය වෙන්න තියෙන හැකියාව අවම කරගැනීම. ලොකෙම 90% ගනන් වල සාර්ථකත්වයක් තියෙන වැක්සීන් පසෙක ලා... අවම සාර්ථකත්වයක් පෙන්නුම් කරන වැක්සීන් රටේ ප්‍රදාන වැක්සීන් එක කරගත්ත එක ගැන දැඩි අප්‍රසාදයක් දැනෙනවා. කවුරු හරි කියනව නම් චීනෙ ගේම ගැහුවෙ සයිනොෆාම් එකෙන් කියලා මට කියන්න තියෙන්නෙ ඒ චීනෙ. මේ ලංකාව කියලා. කොහොම කලත් මේ වසංගතය ඉවර වෙන්න නම් ලෝකෙ 75% දෙනා ප්‍රතිදේහ හදාගෙන ඉන්න ඕන. ( ඕනෑම වෛරස් එකකට පොදු කාරනයක් ) එතකොට තමා වසංගතය ඉවර කරගන්න පුලුවන් වෙන්න ඕන. මේවට උපදෙස් ගන්න ඕන වසංගත රෝග විශේෂ... ගෙන්. වෛරස් පිලිබඳ විශේෂ... යෙන් ගෙන් මිසක් යුධ හමුදාවෙන් වත් අයියගෙන් වත් මල්ලිගෙන් වත් නෙවෙයි. මම එක තැනක දැක්කා නාමල් රාජපක්ශ ගිහින් උපදෙස් දෙනවා සෞඛ්‍ය අංශ වලට. මේ වගේ විහිලු නවත්තන්න ඕන. වෛරස් එක ඔය විහිලු වලට හිනා වෙවී ඉන්නෙ නෑ. අනෙක් එක තමා මොට්ට මෝඩ මූසල වාසු දේව ලා. ඒ කියන්නෙ අපි අපි. අපිටත් කිසි පරිස්සමක් නෑ. තරුණ ප්‍රජාවට කිසිම පරිස්සමක් නෑ මොකද උන් දන්නවා මේකෙන් මැරෙන්නෙ වයසක අය විතරයි කියලා. ඉතින් ආතල් එකේ පිස්සු කෙලිනවා. කසාද බඳින්න පුළුවන් උත්සව ගන්න තහනම්. මැරුනොත් ගෙදර බොඩි එක තියන්න තහනම්. ඉස්පිරිතාලෙන් මල්ශාලාවට මල්ශාලාවෙන් කරන්න ඕන වැඩ කටයුතු කලා ආදාහනය කලා. දන් දෙන්න පුලුවන් ගෙවල් වල බෑ. පන්සලට යන්න ඕන ගෙදර කට්ටිය 5 හෝ 10 පමණයි. බස් වල යන්න පුළුවන් පොල් පැටෙව්වොත් ලයිශන් කැන්සල් වෙනවා. ට්‍රේන් පාවිච්චි කරන්න පුළුවන්. හැම තැනින්ම සෙනග ගන්නෙ නෑ, පෙට්ටි ගාන පිරුනා නම් බහින්න විතරයි නවත්තන්නෙ. ඔන්න ඔය වගේ වැඩ පිලිවෙල වල් වලට දැඩි නීති ඕන. මේක මේ හැම එකාම ගැන හිත හිත හුරතල් වෙවී පව් පින් බල බල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැඩි තීන්දු සහ තීරණ කියන දේ මේ වෙලාවෙ රටේ අනාගතය තීරනය කරනවා. හිතන් හිටියෙ පූටින් වගේ අඩි පොලවෙ හප්පලා වැඩ කරයි කියලා. සිරා හොදයි මිට වඩා කියලා හිතෙනවා දැන් නම්. කොහොමද මන්දා යුද්ඩ කලේ යාපනේ. [/SIZE][/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)][SIZE=4][B]ආයතනික මට්ටම් වලින් විශේෂයෙන්ම ගාමන්ට් වල සියලු සේවකයින් එක් දිනක් තුල එන්නත් කරවන්න ඕන. වෙලඳ කලාප විශේෂයි. ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් සෑහෙන වැඩ කොටසක් කරගන්න පුළුවන්. මේ වෛරස් සාර්ථකව මැඩපවත්වමු රටවල් වලින් විස්තර අරගන්න ඕන.සUඛ්‍ය අංශ වලට කන් දෙන්න ඕන. නැත්නම් මේ ලංකාව අමු සොහොනක් වෙන එක නවත්තන්න බෑ සක්කරයට වත්, උගේ පුතා වයිමට වත්..[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom