චීන පාන් ගහපු ගොඩක් අයට අයෙත් කොවිඩ්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මගේ ගොඩක් ඕක ගහපු යාලුවෝ පොසිටිව් සහ mild, severe symptoms පෙන්නනවා,
    AZ double dose උන්නම් ලොකු update එකක් නැ හැබැයි

    Sputnik Moredna Pfizer නම් ලොකු කෙස් නැහැ ලු

    @N A K A M U R A වගේ එකෙක්ගෙන් ඇහුවනම් මේකට හොඳම හේතුවත් දැනගන්න පුළුවන්, ඕක බැරිම උනොත් කියයි එන්නත ගහන්න ඇඳගෙන ආපු ඇඳුමේ වරදක් නිසයි නැතිනම් චීන පාන් තමයි හොඳම කියලා

    පසුව ලියමි

    මම මෙතන කියන්නේ නෑ ඔය චීන පාන් එක ගන්න එපා කියලා , හොඳම වැක්සීන් එක ළඟම එක ඒත් ඔය චීන පාන් එක ගැහුවා කියලා ආ මේක චීනෙ එකක් සුපිරි කියලා ඉන්න බෑ , මොකද ඕක චීනෙ , ඕකුන් ස්ටොක් අඩු නම් සේලයින් උනත් දාලා ඒවයි ඒ වගේ ජාතිය , ඒවගේම ඕක ගහපු ගොඩක් රටවල් ආයිත් surge උනා , ඕක අරගෙන වෙනදා වගේම මාස්ක් එක shield එක දාලා සැනිටයස් කරලා ඉන්න ඕනි ,

    තව එකක් ඕක ඕනි වැක් සීන් එකකට අදාලයි එක්ත් මේක චීනාගේ කියලා හිතේ තියාගන්න ඕනි , මොකද මේ කොවිඩ් රෙද්දත් චීනාගේ

    අයෙත් ලියමි,

    ගොන් යකුනු, මම කියන්නේ නැ වැක්සින් ගන්න එපා කියලා, තියන රෙද්දක් ගහගනින් හැබැයි ඕක ගැහුවවා කියලා ඕකෙන් ලොකු ආරක්ෂාවක් බලාපොර්තිතු වෙන්න, විශේෂයෙන් මේ චීන පාන් එක, එපා වෙනද වගේම මාස්ක් එක, සැනිටයිසර් එක ශිල්ඩ් එක දාගෙන පල
     
    Last edited:

    Rude boy

    Active member
  • May 25, 2013
    332
    112
    43
    Ehama na bang ena eka komath ei maath ekka hitiya astrazenica dose dekama gahala possitive una ekek
     
    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    1628440902292.png

    පොන්ස් මෙතන උබේ ගේම මොකක්ද කියල අපි දන්නවා පොන්නයෝ
    වක්සින් ගහන එකෙක්ටවත් ගහ ගන්න දියන්
    ගු ඇන්පී එක මාර ගේමක් දෙන්නේ වක්සින් එක ෆේල් කියල කියන්න
    එතකොට මිනිස්සු ගහගන්නේ නැ මරණ වැඩි වෙනවා රට වැටෙනවා
    ඊලග පාර රට අල්ලන්න ලේසි මේක කියල

    මිනි මරනවා හා සමාන පාපයක් තෝ බල්ලෝ කරගන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    View attachment 138245

    පොන්ස් මෙතන උබේ ගේම මොකක්ද කියල අපි දන්නවා පොන්නයෝ
    වක්සින් ගහන එකෙක්ටවත් ගහ ගන්න දියන්
    ගු ඇන්පී එක මාර ගේමක් දෙන්නේ වක්සින් එක ෆේල් කියල කියන්න
    එතකොට මිනිස්සු ගහගන්නේ නැ මරණ වැඩි වෙනවා රට වැටෙනවා
    ඊලග පාර රට අල්ලන්න ලේසි මේක කියල

    මිනි මරනවා හා සමාන පාපයක් තෝ බල්ලෝ කරගන්නේ
    ඉතින් බන් ඌ දැන් මෙතන කිවාද vaccine ගහගන්න එපා කියලා කාටවත්. Vaccine දෙකම ගහලා අපෙත් ඉන්නවා මාස දෙකක් ඇතුලත දෙවනි පාරත් positive උන අය. මේක අමුතු දෙයක් නෙමේ මේකේ ඉන්න හැමෝම දන්න දෙයක්.
    මූ ඇවිල්ලා මෙතන මහින්දට චන්දේ දේන්න එපා කිවට කවුරුත් අහන්නේ නෑනේ. :lol: :lol::lol:
     
    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    ඉතින් බන් ඌ දැන් මෙතන කිවාද vaccine ගහගන්න එපා කියලා කාටවත්. Vaccine දෙකම ගහලා අපෙත් ඉන්නවා මාස දෙකක් ඇතුලත දෙවනි පාරත් positive උන අය. මේක අමුතු දෙයක් නෙමේ මේකේ ඉන්න හැමෝම දන්න දෙයක්.
    මූ ඇවිල්ලා මෙතන මහින්දට චන්දේ දේන්න එපා කිවට කවුරුත් අහන්නේ නෑනේ. :lol: :lol::lol:
    මුගේ අරමුණ බලපන්කො පොඩ්ඩක්
    සයිනොෆාම් අයට අමාරුලු සිවියර් කෙස්
    අනික් ගහපු අයට ශේප්ලු

    ලංකාවේ ලොකුවටම ගහන්නේ මොකක්ද සයිනොෆාම්
    ඉතින් ඕක ගහන්න එපා කියන එක තමයි නොකිය කියන්නේ

    උබ නිකන් බබා වෙන්න එපා මෙතන
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    View attachment 138245

    පොන්ස් මෙතන උබේ ගේම මොකක්ද කියල අපි දන්නවා පොන්නයෝ
    වක්සින් ගහන එකෙක්ටවත් ගහ ගන්න දියන්
    ගු ඇන්පී එක මාර ගේමක් දෙන්නේ වක්සින් එක ෆේල් කියල කියන්න
    එතකොට මිනිස්සු ගහගන්නේ නැ මරණ වැඩි වෙනවා රට වැටෙනවා
    ඊලග පාර රට අල්ලන්න ලේසි මේක කියල

    මිනි මරනවා හා සමාන පාපයක් තෝ බල්ලෝ කරගන්නේ
    උඹ කොහොමත් නාකාමුරා ට පුක දෙන ඒකනේ කරන්නේ , අනුන්ගේ ජංගී හෝදන අඩු කුලේ රෙදි නැන්දා පල පල ගොන් ලබ්බා ගිහින් වැඩක් බලාගන්නින් , චීනා පාම් එක ගහපු ගොඩක් රටවල් වලට බඩු බනිස් , සි ශෙල්ස් , ඉන්දුනීසියාව වගේ රටවල් , චීනාගේ තියන්නේ මහා බලු රෙද්දේ තාක්ෂණ මෙලෝ ප්‍රමිතියක් නෑ
    ඉතින් බන් ඌ දැන් මෙතන කිවාද vaccine ගහගන්න එපා කියලා කාටවත්. Vaccine දෙකම ගහලා අපෙත් ඉන්නවා මාස දෙකක් ඇතුලත දෙවනි පාරත් positive උන අය. මේක අමුතු දෙයක් නෙමේ මේකේ ඉන්න හැමෝම දන්න දෙයක්.
    මූ ඇවිල්ලා මෙතන මහින්දට චන්දේ දේන්න එපා කිවට කවුරුත් අහන්නේ නෑනේ. :lol: :lol::lol:
    මූ කුලියට කඩේ යන එකෙක් බං, නාකාමුරා ගේ චීන බලු පියා මුන්ගේ ගෙදර පිළිගන්නට එනවලු ඉඳුල් කන්න ඒ අතර මුගේ අම්මට මොල කුලප්පු වෙලා උවත් ඇඳට අරගෙන

    මුගේ අරමුණ බලපන්කො පොඩ්ඩක්
    සයිනොෆාම් අයට අමාරුලු සිවියර් කෙස්
    අනික් ගහපු අයට ශේප්ලු

    ලංකාවේ ලොකුවටම ගහන්නේ මොකක්ද සයිනොෆාම්
    ඉතින් ඕක ගහන්න එපා කියන එක තමයි නොකිය කියන්නේ

    උබ නිකන් බබා වෙන්න එපා මෙතන
    ඔව් චීන පාම් ගත්ත ගොඩක් අයට රෝගලක්ෂන එනවා එක බෝරුද බලු පුතේ , චීනා පාම් එක ගහන්න එපා කියන්නේ නෑ චීන පාම් ගහලා පොර වගේ ඉන්න නානරකයි , ගමනක් යන්න ඕනි උනාම ත්‍රේ විල් එකේ යන විදියයි කාර් එකේ යන විදියයි දෙකක් , ත්‍රී විල් එකේ යන ගමන් කාර් ටෝක් දෙන්න නරකයි

    බූරු වහලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    ලගම තියෙන වැක්සීන් එක ගහගනිල්ලා.....
    හොදම පෙට්ටිය තෝරන්න වෙන්නෙත් නැ නැතිනම්..... ඉටි බෑග් එකෙන් පෝරනුවට තමයි
     
    • Like
    Reactions: N A K A M U R A

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ලංකාවෙ උං Efficacy හොයාගන්න හැටි :

    යාලුවෝ පොසිටිව් සහ mild, severe symptoms

    AZ double dose උන්නම් ලොකු update එකක් නැ

    Sputnik Moredna Pfizer නම් ලොකු කෙස් නැලු

    ආච්චිගෙ රෙද්දෙ සිරි ලංකන් ක්ලිනිකල් ට්‍රයල්. යාළුවො පූල් එකේ ගහන්න තියෙන වැක්සීන් ඔක්කොම ගහගත්ත උන් ඉන්න එකනේ වැඩේ :ROFLMAO: