චීන බස බයි ඇසට හුරු කරමු - පාඩම අංක 02

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?


    නිතර භාවිත වෙන සරල චීන වැකි ඉගෙන ගනිමු :giggle::giggle:



    o99Vrt1.jpg


    vBEDO6E.jpg


    qXnvmmc.jpg


    jCMMNlE.jpg


    vG9g9tM.jpg


    O6Th1ZQ.jpg


    tvyp5u4.jpg


    Ks6wuLk.jpg


    m5xOOdf.jpg


    hrkPdTW.jpg


    HlZ0ChT.jpg


    jXBCKAb.jpg


    yr8Ne6e.jpg


    98po1jE.jpg


    G1DSDzE.jpg


    OfIkzO7.jpg


    1F573zj.jpg


    kJs21aa.jpg


    j9r1X3r.jpg


    oqAhTxu.jpg


    ob71tOu.jpg


    AwW35UV.jpg





     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    -අපි දන්න විදියට චීන කතා කරමු-
    -让我们说中文-
    (Ràng wǒmen shuō wǒmen suǒ zhīdào de zhōngwén)

    ගැරඬියෙක් හයසීයයි මහත්තයා අන්තිම පන්සිය පනහක් දෙන්න
    先生,六百六十,最后五百五十
    (Xiānshēng, liùbǎi liùshí, zuìhòu wǔbǎi wǔshí)

    අනේ එයාව කන්ඩ එපා මචන් එයා අපේ බල්ලා
    别碰他他是我们的狗
    (Qǐng bùyào pèng tā, tā shì wǒmen de gǒu)

    නයි සුප් සහ බලු කකුල් සුප් මෙහිදී ලබා ගත හැක
    这里有蛇汤和狗腿汤
    (Zhèlǐ yǒu shé tāng hé gǒu tuǐ tāng)

    පලතුරු දාලා පෙරපුවා තියෙනවා ඒවා ගණන් අඩුයි බඩු සුපිරියී
    水果是预先包装的,而且价格便宜而精湛
    (Shuǐguǒ shì yùxiān bāozhuāng de, érqiě jiàgé piányí ér jīngzhàn)

    වැඩ කරන අපේ විරුවා
    我们的工作英雄
    (Wǒmen de gōngzuò yīngxióng)

    ජර්මන් ශෙපර්ඩ් බලු මස් ඇත.
    有一只德国牧羊犬的狗肉。
    (Yǒuyī zhī déguó mùyáng quǎn de gǒuròu)

    අයියේ මගේ අමාශයේ හිලක් ඔයාට දුකක් දෙන්න බැරි නිසා මම මහණවෙනවා
    兄弟,我的肚子有一个洞,所以我不会伤害你
    (Xiōngdì, wǒ de dùzi yǒu yīgè dòng, suǒyǐ wǒ bù huì shānghài nǐ)

    එයා යාලුවෙක් නංගී
    她是朋友和妹妹
    (Tā shì péngyǒu hé mèimei)

    පලමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම ! හතරවනුව චීනය !!
    第一,第二,第三,祖国,第四,中国
    (Dì yī, dì èr hé dì sān zǔguó! Dì sì shì zhōngguó!)

    අපි හම්බකරොත් අපි කනවා
    如果找到它,我们会吃掉它
    (Rúguǒ zhǎodào tā, wǒmen huì chī diào tā)

    අපි තමා හොඳටම කරේ
    我们尽力了
    如果找到它,我们会吃掉它
    (Wǒmen jìnlìle)

    දැන් සැපද
    现在享受
    (Xiànzài xiǎngshòu)
     
    • Haha
    Reactions: Anatha sinhalu