චීන බුද්ධි අංශ ලොක්කා පවුලත් එක්කම අමෙරිකාවට පනී!

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113

    කොරෝනා රහස් දන්නා චීන බුද්ධි අංශ ලොක්කා පවුලත් එක්කම අමෙරිකාවට පනී!

    චිනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම චීනයේ බුද්ධි අංශ භාරව කටයුතු කළ අමාත්‍යවරයාද වන ඩොන් – ජින් – වේ යි සිය දියණියද සමග ඇමරිකාව වෙත පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ඇමරිකාවට පලා ගිය චීන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූහාන් රසායනාගාරය පිළිබද සියළු රහස් ඇමරිකාව වෙත ලබා දී ඇති බවද වාර්තා වේ.

    මුලින් හොංකොං වෙත පැමිණ ඇති අමාත්‍යවරයා සහ ඔහුගේ දියණිය එතැනින් ඇමරිකාව වෙත පළාගොස් තිබේ.

    ඇමරිකාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ඉහළ නිළධාරීන් නැවත චීනය වෙත පිටත් කර එවන ලෙස චීන රජය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්, එම ඉල්ලිම් ප‍්‍රතික්ෂේප කර තිබෙන බවද පැවසේ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔහොම පනින රශියන් එවුන්ට නන් සමහර වෙලාවට ශොට් එක හම්බෙල තියනව
    චීන්නුත් ඒකම කරයි
    Federal protection හම්බෙනවා කියන්නේ ඉතින් ආයි us ජනාධිපතිට හම්බෙනව වගේ තමයි
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    කොරෝනා රහස් දන්නා චීන බුද්ධි අංශ ලොක්කා පවුලත් එක්කම අමෙරිකාවට පනී!

    චිනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම චීනයේ බුද්ධි අංශ භාරව කටයුතු කළ අමාත්‍යවරයාද වන ඩොන් – ජින් – වේ යි සිය දියණියද සමග ඇමරිකාව වෙත පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ඇමරිකාවට පලා ගිය චීන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූහාන් රසායනාගාරය පිළිබද සියළු රහස් ඇමරිකාව වෙත ලබා දී ඇති බවද වාර්තා වේ.

    මුලින් හොංකොං වෙත පැමිණ ඇති අමාත්‍යවරයා සහ ඔහුගේ දියණිය එතැනින් ඇමරිකාව වෙත පළාගොස් තිබේ.

    ඇමරිකාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ඉහළ නිළධාරීන් නැවත චීනය වෙත පිටත් කර එවන ලෙස චීන රජය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්, එම ඉල්ලිම් ප‍්‍රතික්ෂේප කර තිබෙන බවද පැවසේ.
    පච දානකොට මේ ටිකත් දාපන් "කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් චීනය හෝ ඇමරිකාව විසින් තහවුරු කර නැත."
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔය game එකේ මහ මොළකරු ලංකාව වෙන්න බැරිද...චීනේට යටත් වෙන්න වෙන නිසා ටික ටික game දිලා චීනේ වට්ටලා ලංකාව ආසියාවේ බලවතා වෙයි...හෙළ යක්ඛ පුත්තුනේ....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය game එකේ මහ මොළකරු ලංකාව වෙන්න බැරිද...චීනේට යටත් වෙන්න වෙන නිසා ටික ටික game දිලා චීනේ වට්ටලා ලංකාව ආසියාවේ බලවතා වෙයි...හෙළ යක්ඛ පුත්තුනේ....
    මානෙල් කොල්ලගෙ වැඩ තමයි.පොරටලු ලෝකේ වැඩියෙන්ම බිට් කොයින් තියෙන්නෙත්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    පච දානකොට මේ ටිකත් දාපන් "කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් චීනය හෝ ඇමරිකාව විසින් තහවුරු කර නැත."
    පච වෙන්නේ කොහොමද උන් තහවුරු කලේ නෑ කියලා. 🤔
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පච වෙන්නේ කොහොමද උන් තහවුරු කලේ නෑ කියලා. 🤔
    යකෝ site එකෙන් කියනවා ඕපයක් වෙන්නත් පුළුවන් කියල .තෝ මේකේ දැම්මේ නිකන් උනා වගේනේ.විස්තරයක් දානකොට ඔක්කොම copy කරලා දාපන් එකේ කෑල්ලයි මේකේ කෑල්ලයි නැතුව.සයිට් එක ප්‍රොමෝට් කරන්න දැම්මනම් උඩින් දාපන් ට්‍රැෆික් සදහා හිගා කෑමට පැමිණියෙමි කියල
     
    • Like
    Reactions: Solo Rider