චීන බුද්ධි අංශ ලොක්කා පවුලත් එක්කම අමෙරිකාවට පනී!

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ambo mewane gok.oka daadi dapn buruwo usa wath china wath taama tahawuru kerela na kiyala🤣.samahara un tiper wela yudda prakasha kerelath iwerai🤣.ara issellath panna kiwwa ne wuhan scientist kenek😂.corona haduwe china kiwwa ne e gaani🤣.dan hoya gannath na🤣
     
    • Like
    Reactions: Solo Rider

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    යකෝ site එකෙන් කියනවා ඕපයක් වෙන්නත් පුළුවන් කියල .තෝ මේකේ දැම්මේ නිකන් උනා වගේනේ.විස්තරයක් දානකොට ඔක්කොම copy කරලා දාපන් එකේ කෑල්ලයි මේකේ කෑල්ලයි නැතුව.සයිට් එක ප්‍රොමෝට් කරන්න දැම්මනම් උඩින් දාපන් ට්‍රැෆික් සදහා හිගා කෑමට පැමිණියෙමි කියල
    නිව්ස් ගැන ට්‍රැෆික් ගැන තෝ ඔස්තාර්ද පොන්නයෝ😂 තුහ් විතරක් හිගන බක පන්ඩිතයා. 😅