චීන.ය සහ අමෙ.රිකාවට මැදිවීම.

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ලෝක බලවතුන්ගේ බල අරගල වලට මැදිවීම ශ්‍රී ලංකාව වැනි රටකට සුබ වෙන එකක් නැ.

    පැත්තක් නොගෙන සෙටීමත් බුද්දීමත්ව ගනු දෙනු කිරීමත් වැදගත්.

    මේ විදිහේ දේවල තීරණ ගැනීමේදී ප්‍රොෆෙෂනල් ලට handle කරන්න දෙන එකයි බුද්දිමත්කම


    * සංවාදයට
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara kalin mcc sign karaddi 2017 sadda nathuwa hitiye professional kamata. Me para sadda damme th professional kamata..
     
    • Haha
    Reactions: Dr.Amdan

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    හම්බන්තොට වරාය සහ අක්කර 15000 ක් චීනෙට
    පොර්ට් සිටි එකේ කෑල්ලක් චීනෙට
    ට්‍රින්කෝ පැත්තෙන් විතරයි අඩු

    ඇමෙරිකාව නිකන් ඉඳීය

    චීනේ ආර්ක්ටික් වල මාළු බාන්න ගියත් අමෙරිකාවත් පස්සෙන් යනවා මුන් එහෙ මොනවා කරනවද බලන්න.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මුන් දෙගොල්ලන්ටම අරින්න තියෙන්නෙ තම්බිලා අපිට කරනවා වගේ.
    මේක කලේ නැත්තං අර පැත්තට සපෝට් කරනවා කිය කිය....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම එකක් තියෙන්නෙ මන්ද මානසික පලකයෙක් ආව දවසට තමයි, බලපන්කො අපේ අණ්ඩුව .. ඇමරිකන්කාරය ඇවිල්ල අපිට කැමති දෙයක් කරගන්ඩ කියල, සහරානය කෙලපු පල්ලිය බලල මාරු උනා..

    ඒකට පොන්සි රනිලගෙ කාලෙ ආවනම්, එහෙනම් රනිලටත් ඇරල උගෙ ගෑනිටත් ඇරල මදි හරියට MCCත් අස්සන් කරගෙන,යන ගමන් යාපනේටත් ගිහින් එහෙ ඉන්න කොටිත් හම්බෙලා මානව හිමිකම් ගැනත් බුරල තමයි සුද්ද යන්නෙ...
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    not possible.

    අපි ගිරේට අහු උන පුවකේ වගේ...

    දේශපාලන propaganda එකට ගැලපෙන්න ණය දෙන්නේ චීනේ, වාසි ලැබෙන විදියට අපනයන කරන්නේ ඇමෙරිකාවට....

    so good luck...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,144
    113
    එකමත් එක රටක
    දැන් ඕවට කරන්න දෙයක් නෑ . වෙන්න ඕන ටික වෙලා ඉවරයි මොකා පොර ටෝක් දුන්නත්.
    බලාගෙන ඉන්න තියෙන්නේ. මොකෝ ඔය රටවල් එක්ක අපි යුද්ධ කරල දිනන්නද බන්? උන් උන් ඕන නම් මේක උන්ගේ යුද්ධ කරන තැන කරගනී. :baffled: :rofl:
    උන් කියන දෙයක් කරගෙන අතපාගෙන ඉන්න තියෙන්නේ.