Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන හදේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනය කෘත්‍රිම චන්ද්‍රයෙක් පහළ කක්ෂයක රඳවන්න නෙ යන්නෙ.....

සමහර අය හිතාගෙන ඉන්නවා, ඒක අපිටත් පේන විදියට අහසේ දෙවනි චන්ද්‍රයෙක් ලෙස පවතී කියලා.....

ඒක වැරදියි.....

කථාව සැකෙවින් මෙහෙමයි......දැන් ලෝකයේ විශාලතම සහ සංකීර්ණම නගර බිහිවෙමින් පවතින්නේ චීනයේ.... එයින් ජනගහණය අතින් බැලුවොත් පස් වැනි විශාලතම නගරය තමයි ශිෂුවාන් ප්‍රාන්තයේ තිබෙන ෂෙංග්දු ( චෙංග්දු දාමා කියලත් කියනවා ) නගරය.... මේ නගරයේ මහ නගර සීමාවේ සමස්ථ ජනගහණය එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයක් තරම් වෙනවා.....

මේ යෝධ ජනගහණයෙන්, අවම වශයෙන් ලක්ෂ අසූවක්, සෑම දිනකම සවස හයේ සිට පසුවදා උදෑසන හය දක්වා කාළය තුල ඒ නගරයේ වීදි වල ගමන් කරනවා.......

මේක චීනයේ කාර්මික සංවර්ධනය අතින් අග තැන්පත් නගර වලින් එකක් නිසාත්, ඔය ඉහත කියපු කරුණ නිසාත්, මේ නගරයේ වීදි සියල්ල ආලෝක කරන්න අතිවිශාල පිරිවැයක් වගේම, විශාල බළ ශක්ති උත්පාදනයක් කරන්න චීන රජයට සිදුවෙනවා.....චීනයේ අනෙක් ප්‍රාන්ත නගර වගේ නෙමෙයි, මේ මහ නගර කිහිපයේ බල ශක්ති අවශ්‍යතාවය සපුරාලන්නේ එරට මධ්‍යම රජය විසින්මයි....

චීන විද්‍යාඥයන් විසින් මේ සඳහා අපූරු විසඳුමක් යෝජනා කර තිබෙනවා.... ඒ තමයි අපි දන්න සූර්ය ක්ෂිතිජයෙන් ඔබ්බේ හිරුට නිරාවරණය වන ලෙස කක්ෂගත කරන ලද කෘත්‍රිම ආකාශ වස්තුවක් මඟින්, සූර්යාලෝකය පරාවර්තනය කරන චෙන්ග්දු නගරයේ වීදි එමඟින් ආලෝක කිරීම....

මේ කෘත්‍රිම චන්ද්‍රයා අපේ ප්‍රේම චන්ද්‍රයාට වඩා අට ගුණයක ආලෝක ඝණත්වයකින් සහ 11.7 ගුණයක දීප්තියකින් යුතුයි... ( දීප්ත තාරතාවය අනුවම අපිට මෙහි අරය සහ පරිධිය සිතාගන්නත් පුලුවන්.... ඔය කියන විදියට අරය මීටර් 100 ක් පමණ වෙන්න ඉඩ තියෙනවා ) ... මෙය රඳවනු ලබන්නේ පොළව මතුපිටට කිලෝමීටර් 510 ක් පමණ ඉහළින්..( Low Earth Orbit - LEO)...එමඟින් කිලෝමීටර් 80 ක පමණ විෂ්කම්භයකින් යුතු ප්‍රදේශයක් ( ශක්ති සම්ප්‍රේෂණය සිතියම් ගත කරන්නේ වෘත්තාකාරව.... ඒකයි "විෂ්කම්භයක්" ගැන කියන්නෙ ) රාත්‍රී කාළයේදී ආලෝකමත් කරන්න මෙයට පුලුවන් කියා තොරතුරු ලැබී තිබෙනවා.....

මේ වැඩේට චීනයේ චෙන්ග්දු නගරයම තෝරාගෙන තිබෙන්නෙ, මේ නගරය පිහිටි ශිෂුවාන් ප්‍රාන්තයේම තමයි චීන අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානම විදුම් අංගනයක් සහ අටල්ලක් සහිත ෂීචෑන්ග් මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නෙත් මේ ප්‍රාන්තයේම වීම... ඒ නිසා එකළස් කරන ලද මේ චීන සඳ අභ්‍යවකාශ ගත කිරීම සඳහා, ප්රක්ෂේපණ අටල්ල වෙත ගෙනියන්න බොහොම පහසුයි....... මේ ගුවන් ගත කිරීම සිදු කිරීමට නියමිත වසර 2020 අගෝස්තු මාසයෙදි......

මේ විදියට ආලෝකය ලබා ගන්න එක සාර්ථකව කරගන්න පුලුවන් උනොත්, චීනයට මේ චෙන්ග්දු නගරයෙන් පමණක් වාර්ෂිකව යුවාන් බිලියන 1.2 ක පමණ විදුලි උත්පාදන වියදම් ඉතිරියක් කරගන්න ලැබෙනවා.... මේ වෑයම සාර්ථක උනොත්, වසර 2022 වනවිට චීනයේ තවත් යෝධ නගර තුනකට රාත්‍රී කාළයේදී සූර්යාලෝකය ලබා දිය හැකි කෘත්‍රිම චන්ද්‍රයන් තුන් දෙනෙක් චීනය විසින් පහළ කක්ෂ වල රඳවන සැළසුම් තියෙනවා...…

මේ විදියට චන්ද්‍රයන් සිවු දෙනෙක් යැව්වොත්, ඒ සිවු දෙනාම මුළු මහත් චීනයට පෙනේවි.... මොකද ඒවායේ විශාලත්වය සහ උච්ඡය, පිහිටීම ඒවා මුළු චීනයේම අහසට දර්ශණය වන ලෙස සකස් වන නිසා.... නමුත් ඒවායින් ප්‍රමාණවත් එළියක් චීනයේ නගර හතරකට විතරක් ලැබෙයි.....

මේ ගැන මීට වඩා තොරතුරු නෑ......කිසිදු ජනපදයකට හානියක් නොවන ලෙස මෙය චීන කාන්තාරයක් මුලින් අත්හදා බලන බවට පොරොන්දුවක් චීනය රජය දෙනවා.......

නමුත් මේ පිළිබඳව මතුවන ප්‍රශ්ණය තමයි, මේ අය මේක රඳවන්න යන්නෙ අදාළ නගර වලට "භූ ස්ථාවර" ( Geostationary ) ව පවතින්න.....සාමාන්යෙන් පොළවට කිලෝමීටර් 35,000 ක් පමණ ඉහළින් තමයි අපි "භූ ස්ථාවර කක්ෂය" කියලා හඳුන්වනු ලබන කක්ෂය තියෙන්නෙ......මොකද ඒ දුර ප්‍රමාණයෙන් තමයි අපිට පෘතුවියේ එක් ස්ථානයකට පමණක් ඉහළින් අදාළ අභ්‍යවකාශ වස්තුව හැමවිටම පවතින්න අවශ්‍ය කරන ප්‍රවේගය පෘතුවි භ්‍රමණය සමග එන කේන්ද්‍රාභිසාරී සහ කේන්ද්‍රාපසාරී බල තුලනය කිරීමෙන් ලබාගන්න පුලුවන් තරම් ගුරුත්වයක් පවතින්නෙ.....

කිලෝමීටර් 500 ක් තරම් පහතින් පවතින ලක්ෂ්‍යයකදී "ඇක්ටිව් ප්‍රොපල්ෂන්" එහෙමත් නැත්නම් සක්‍රීය උළැඟියෙන් තොරව ( ඒ කියන්නෙ නිතර නිතර රොකට් බූස්ටර මඟින් කක්ෂීය නිරවද්‍යතාවය සහ ප්‍රවේගය "ඇජස්ට්" නොකර ) වස්තුවක් "භූ ස්ථාවරව" තියාගන්න අමාරුයි......චීනය ඒක කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද කියන එක ගැටලුවක්......

ඕක තමයි මේ වනවිට සැකසෙමින් පවතින චීන සඳේ කථාව.... ඒක අහසේ තිබෙන පහනක් වගේ දෙයක් ...... තවම එහි තාක්ෂණික තොරතුරු ( Technical Specifications ) ලෝකයට නිරාවරණය කර නෑ.....

චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂ ගත කරන්න නියමිත වෙන්නෙත් මේ 2020 වසරෙදිමයි..... ඒ නිසා මේ සියල්ල ඉතාම සංකීර්ණ තත්වයක් නිර්මාණය කරනවා...…

(DAMITH KETHAKA FB)

[QUOTE="marachoon, post: 23777635, member: 461504"] [COLOR="Navy"][CENTER][SIZE="4"]චීනය කෘත්‍රිම චන්ද්‍රයෙක් පහළ කක්ෂයක රඳවන්න නෙ යන්නෙ..... 🤗 සමහර අය හිතාගෙන ඉන්නවා, ඒක අපිටත් පේන විදියට අහසේ දෙවනි චන්ද්‍රයෙක් ලෙස පවතී කියලා..... ඒක වැරදියි..... [IMG]https://www.dw.com/image/36399410_403.jpg[/IMG] කථාව සැකෙවින් මෙහෙමයි......දැන් ලෝකයේ විශාලතම සහ සංකීර්ණම නගර බිහිවෙමින් පවතින්නේ චීනයේ.... එයින් ජනගහණය අතින් බැලුවොත් පස් වැනි විශාලතම නගරය තමයි ශිෂුවාන් ප්‍රාන්තයේ තිබෙන ෂෙංග්දු ( චෙංග්දු දාමා කියලත් කියනවා ) නගරය.... මේ නගරයේ මහ නගර සීමාවේ සමස්ථ ජනගහණය එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයක් තරම් වෙනවා..... මේ යෝධ ජනගහණයෙන්, අවම වශයෙන් ලක්ෂ අසූවක්, සෑම දිනකම සවස හයේ සිට පසුවදා උදෑසන හය දක්වා කාළය තුල ඒ නගරයේ වීදි වල ගමන් කරනවා....... මේක චීනයේ කාර්මික සංවර්ධනය අතින් අග තැන්පත් නගර වලින් එකක් නිසාත්, ඔය ඉහත කියපු කරුණ නිසාත්, මේ නගරයේ වීදි සියල්ල ආලෝක කරන්න අතිවිශාල පිරිවැයක් වගේම, විශාල බළ ශක්ති උත්පාදනයක් කරන්න චීන රජයට සිදුවෙනවා.....චීනයේ අනෙක් ප්‍රාන්ත නගර වගේ නෙමෙයි, මේ මහ නගර කිහිපයේ බල ශක්ති අවශ්‍යතාවය සපුරාලන්නේ එරට මධ්‍යම රජය විසින්මයි.... චීන විද්‍යාඥයන් විසින් මේ සඳහා අපූරු විසඳුමක් යෝජනා කර තිබෙනවා.... ඒ තමයි අපි දන්න සූර්ය ක්ෂිතිජයෙන් ඔබ්බේ හිරුට නිරාවරණය වන ලෙස කක්ෂගත කරන ලද කෘත්‍රිම ආකාශ වස්තුවක් මඟින්, සූර්යාලෝකය පරාවර්තනය කරන චෙන්ග්දු නගරයේ වීදි එමඟින් ආලෝක කිරීම.... මේ කෘත්‍රිම චන්ද්‍රයා අපේ ප්‍රේම චන්ද්‍රයාට වඩා අට ගුණයක ආලෝක ඝණත්වයකින් සහ 11.7 ගුණයක දීප්තියකින් යුතුයි... ( දීප්ත තාරතාවය අනුවම අපිට මෙහි අරය සහ පරිධිය සිතාගන්නත් පුලුවන්.... ඔය කියන විදියට අරය මීටර් 100 ක් පමණ වෙන්න ඉඩ තියෙනවා ) ... මෙය රඳවනු ලබන්නේ පොළව මතුපිටට කිලෝමීටර් 510 ක් පමණ ඉහළින්..( Low Earth Orbit - LEO)...එමඟින් කිලෝමීටර් 80 ක පමණ විෂ්කම්භයකින් යුතු ප්‍රදේශයක් ( ශක්ති සම්ප්‍රේෂණය සිතියම් ගත කරන්නේ වෘත්තාකාරව.... ඒකයි "විෂ්කම්භයක්" ගැන කියන්නෙ ) රාත්‍රී කාළයේදී ආලෝකමත් කරන්න මෙයට පුලුවන් කියා තොරතුරු ලැබී තිබෙනවා..... මේ වැඩේට චීනයේ චෙන්ග්දු නගරයම තෝරාගෙන තිබෙන්නෙ, මේ නගරය පිහිටි ශිෂුවාන් ප්‍රාන්තයේම තමයි චීන අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානම විදුම් අංගනයක් සහ අටල්ලක් සහිත ෂීචෑන්ග් මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නෙත් මේ ප්‍රාන්තයේම වීම... ඒ නිසා එකළස් කරන ලද මේ චීන සඳ අභ්‍යවකාශ ගත කිරීම සඳහා, ප්රක්ෂේපණ අටල්ල වෙත ගෙනියන්න බොහොම පහසුයි....... මේ ගුවන් ගත කිරීම සිදු කිරීමට නියමිත වසර 2020 අගෝස්තු මාසයෙදි...... මේ විදියට ආලෝකය ලබා ගන්න එක සාර්ථකව කරගන්න පුලුවන් උනොත්, චීනයට මේ චෙන්ග්දු නගරයෙන් පමණක් වාර්ෂිකව යුවාන් බිලියන 1.2 ක පමණ විදුලි උත්පාදන වියදම් ඉතිරියක් කරගන්න ලැබෙනවා.... මේ වෑයම සාර්ථක උනොත්, වසර 2022 වනවිට චීනයේ තවත් යෝධ නගර තුනකට රාත්‍රී කාළයේදී සූර්යාලෝකය ලබා දිය හැකි කෘත්‍රිම චන්ද්‍රයන් තුන් දෙනෙක් චීනය විසින් පහළ කක්ෂ වල රඳවන සැළසුම් තියෙනවා...… මේ විදියට චන්ද්‍රයන් සිවු දෙනෙක් යැව්වොත්, ඒ සිවු දෙනාම මුළු මහත් චීනයට පෙනේවි.... මොකද ඒවායේ විශාලත්වය සහ උච්ඡය, පිහිටීම ඒවා මුළු චීනයේම අහසට දර්ශණය වන ලෙස සකස් වන නිසා.... නමුත් ඒවායින් ප්‍රමාණවත් එළියක් චීනයේ නගර හතරකට විතරක් ලැබෙයි..... මේ ගැන මීට වඩා තොරතුරු නෑ......කිසිදු ජනපදයකට හානියක් නොවන ලෙස මෙය චීන කාන්තාරයක් මුලින් අත්හදා බලන බවට පොරොන්දුවක් චීනය රජය දෙනවා....... නමුත් මේ පිළිබඳව මතුවන ප්‍රශ්ණය තමයි, මේ අය මේක රඳවන්න යන්නෙ අදාළ නගර වලට "භූ ස්ථාවර" ( Geostationary ) ව පවතින්න.....සාමාන්යෙන් පොළවට කිලෝමීටර් 35,000 ක් පමණ ඉහළින් තමයි අපි "භූ ස්ථාවර කක්ෂය" කියලා හඳුන්වනු ලබන කක්ෂය තියෙන්නෙ......මොකද ඒ දුර ප්‍රමාණයෙන් තමයි අපිට පෘතුවියේ එක් ස්ථානයකට පමණක් ඉහළින් අදාළ අභ්‍යවකාශ වස්තුව හැමවිටම පවතින්න අවශ්‍ය කරන ප්‍රවේගය පෘතුවි භ්‍රමණය සමග එන කේන්ද්‍රාභිසාරී සහ කේන්ද්‍රාපසාරී බල තුලනය කිරීමෙන් ලබාගන්න පුලුවන් තරම් ගුරුත්වයක් පවතින්නෙ..... කිලෝමීටර් 500 ක් තරම් පහතින් පවතින ලක්ෂ්‍යයකදී "ඇක්ටිව් ප්‍රොපල්ෂන්" එහෙමත් නැත්නම් සක්‍රීය උළැඟියෙන් තොරව ( ඒ කියන්නෙ නිතර නිතර රොකට් බූස්ටර මඟින් කක්ෂීය නිරවද්‍යතාවය සහ ප්‍රවේගය "ඇජස්ට්" නොකර ) වස්තුවක් "භූ ස්ථාවරව" තියාගන්න අමාරුයි......චීනය ඒක කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද කියන එක ගැටලුවක්...... ඕක තමයි මේ වනවිට සැකසෙමින් පවතින චීන සඳේ කථාව.... ඒක අහසේ තිබෙන පහනක් වගේ දෙයක් ...... තවම එහි තාක්ෂණික තොරතුරු ( Technical Specifications ) ලෝකයට නිරාවරණය කර නෑ..... චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂ ගත කරන්න නියමිත වෙන්නෙත් මේ 2020 වසරෙදිමයි..... ඒ නිසා මේ සියල්ල ඉතාම සංකීර්ණ තත්වයක් නිර්මාණය කරනවා...… (DAMITH KETHAKA FB) [/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom