Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීරං ජයතු ජනාධිපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතිය අමතා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශය

(2015 අප්‍රෙල් 23 වන දින )

ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි,

ගෞරවනීය පූජකවරුනි,

මගේ ආදරණිය ලක්වාසි දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි.

විශේෂයෙන්ම මා ජනාධිපතිවරයා වශයෙන් පත්වී දින 100 ක් ගතවෙන අවස්ථාවේ මා අදහස් කළා ඔබ විසින් පත් කළ ඔබේ ප්‍රධානතම සේවකයා වශයෙන් ඔබ ඇමතීම වඩාත් සුදුසු බව. පසුගිය ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයේදී නිකුත් වූ ප්‍රතිඵල මත ජනවාරි 09 වනදා මේ රටේ රාජ්‍ය නායකයා නැත්නම් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමේ අවස්ථාව ඔබ විසින් මා වෙත ලබාදෙනු ලැබුවා.

එදා සිට මේ දක්වා ගතවූ දින 100 ක කාල සීමාව විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය පිළිබඳ, දේශපාලනය, සංවර්ධනය, ජාත්‍යන්තර සම්බන්ධතා මේ සියල්ල ගත්විට අපි නව රජයක් විදිහට නව පියවර රාශියක් තබලා තිබෙන බව සඳහන් කරන්න ඕන.

ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරලා පැහැදිළිවම සිදුකළේ තම ප්රජාතන්ත්රවාදී අයිතිය තුළ පරිවර්තනයක්, විප්ලවයක් කියලයි මම අදහස් කරන්නේ. ඒ සිදු වූ පරිවර්තනය සහ විප්ලවය ලැබු නිදහස හා ප්රජාතන්ත්රවාදය භාවිතය ක්‍රියාත්මක කිරිම, ඊට නැඹුරුවීම මේ කියන කරුණු පදනම් කරගෙන පසුගිය මාස 03 කට ආසන්න කාලය තුළ කටයුතු කිරිමේදී රට තුළ ඇතැම් අයගේ හැසිරීම්, ඇතැම් අයගේ දේශපාලන තීන්දු සහ කි‍්‍රයාකාරිත්වයන් පිළිඳව අවධානය යොමු කිරිමේදී මගේ මතකයට එන්නේ ඉතිහාසය තුළ විශේෂයෙන්ම ලෝකයේ ඇතැම් රටවල්වල විප්ලවයක් සිදුවූ අවස්ථාවේදි ඒ විප්ලවයෙන් පසුව ඇතිවන ප්රතිවිප්ලවය පිළිබඳවයි.

බොහෝ වෙලාවට අපි දන්නවා විප්ලවයකින් පසුව ප්‍රති විප්ලවයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්තවයක් රටවල්වල. ඒ වගේම තමයි මගේ මතකයේ හැටියට 1990, 91 වගේ කාල පරිච්ඡේද ගත්විට සෝවියට් දේශයේ බිඳ වැටීම. නැගෙනහිර යුරෝපයේ කොමියුනිට්ස් රාජ්‍යයන්හි බිඳ වැටීම් තුළ විශේෂයෙන්ම දේශපාලන අන්තවාදය කරා ගොස් තිබූ ඒ පාලනයන්හි පරිවර්තනයක් සිදුවූ විට ජනතාවට ලැබුණු නිදහස හා ප්රජාතන්ත්රවාදය භුක්ති වි`දීමේදී යම් කාල සීමාවක් යන තෙක් යම් ප්‍රශ්ණ සහ අර්බුද මතු වූ බව මගේ මතකයේ තිබෙනවා. ඒ විතරක් නෙවේ එබ්රහම් ලින්කන් වැනි මානවවාදී නායකයෙක් ඇමරිකන් රාජ්‍ය පාලනයේ සිටි කාලය සිහියට එන විට වහල්භාවය අවසන් කිරීම සදහා නීති හදලා නීති කි‍්‍රයාත්මක කිරීමෙන් පසුව ටික කලක් යන විට වහලූන්ම සමහර අවස්ථාවල කියලා තිබුණා නෑ අපිට වහල් භාවය හොඳයි කියලා. ඒ මොකද නිදහස භුක්ති විදිමින් ස්ව ශක්තියෙන් මිනිසෙක් ලෙස ගොඩනැගීමට තිබෙන අයිතියට වඩා කෙනෙක් යටතේ සේවය කරලා වහලෙක් විදිහට ජීවත්වෙලා තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙන යන එක ඒ ලැබුණු නිදහසට වඩා හොඳයි කියලයි සමහර වහලුන් කල්පනා කළේ.

ඒ නිසා වහල්භාවය අවසන් කරලා එය නීතිගත කරලා වහල්භාවයෙන් ඇමරිකන් ජනතාව නිදහස් කිරීමෙන් පසුවත් කෙටි කලක් යන විට ඇතැම් වහලූන් කියා සිටියා නෑ වහල් භාවය හොඳයි කියලා. මේක තමයි මානව සමාජයේ සාමාන්‍ය තත්ත්වය. ඉතින් අපි මේ තත්ත්වය තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි.

දැන් සමහර අය අහනවා මේ දින 100 තුළ මොනවද කළේ කියලා. දින 100 තුළ බොහෝ දේවල් කළා. ඇතැම් බොහෝ වටිනා දේවල් භෞතික වශයෙන් ඇහැට පේන අතට හසුවන දේවල් නොවේ.

ජනවාරි 09 වනදා මම ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දෙන විට ඔබේ මතකයේ ඇති අපේ රට පිළිබඳ වූ ජාත්‍යන්තර තත්ත්වය. අපි නිසා ජාත්‍යන්තර බෙදුනා. එක්සත් ජාතින්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසන් සභාව, ආරක්ෂක මණ්ඩලය ඔබේ මතකයේ තිබෙනවා ඇතිවුණු සිදුවීම්. නමුත් අපි නිසා බෙදුනු ජාත්‍යන්තරය ජනවාරි 09 වෙනිදායින් පසුව මේ රජය බලයට පත් කරන්න ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසයම ජාත්‍යන්තරය මා කෙරෙහි තබලා තිබෙනවා අද මේ රටේ නිදහස හා ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් මේ රාජ්‍ය නායකයා සහතික කරනවා කියන එක.

පසුගිය කාලය තුළ මම රටවල් කිහිපයකට ගියා ඔබ දන්නවා. මම මුලින්ම ගියේ අසල්වාසි අපේ ළඟම තිබෙන මිත්‍ර රාජ්‍යයට ඉන්දියාවට. ඉන් පසුව මම ගියේ පොදු රාජ්‍ය මණ්ඩල දින උත්සවයට බි්රතාන්යයට. පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීම වගේම ඊට වඩා මට වැදගත් වුණා අපේ රට වෙනුවෙන් බි්රතාන්ය අගමැතිවරයා, විපක්ෂනායකවරයා, බි්රතාන්ය ආරක්ෂක ලේකම්, විදේශ ලේකම් ඒ වගේම මහ රැජින ඒ හමුවීම් තුළ මම හිතන්නේ බි්රතාන්ය විතරක් නෙවේ අපි දිනාගත්තේ. මම විශ්වාස කරනවා යුරෝපා සංගමය දිනාගත්තා කියලා.

ඒ වගේම ඔබ දන්නවා මම තුන්වනුව ගියේ චීනයට. අපේ මිත්‍ර රාජ්‍යයක් විදිහට අපේ රටේ සංවර්ධනයට විශාල අනුබලයක්, ශක්තියක්, ආයෝජනයක් කරන චීනයට ගිහිල්ලා මට පුළුවන්කම ලැබුණා අපි අතරේ මෙතෙක් කල් තිබුණු මිත්රත්තවය තව තවත් තහවුරු කර ගන්න.

මම ඊට පස්සේ ගියේ පකිස්ථානයට. පාකිස්ථානයත් අපේ ඉතාමත් හිතවත් මිත්‍රයෙක්. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, බි්රතාන්ය මේ රටවල්වල සංචාරය ජාත්‍යන්තර වශයෙන් අපි මුළු ලෝකයම දිනාගත්තා කියලා මම විශ්වාස කරනවා. අප කෙරෙහි තබා ඇති විශ්වාසය විශේෂයෙන්ම නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම, බි්රතාන්ය අගමැති ඬේවිඩි කැමරන් මහත්මයා, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහත්මයා ඒ වගේම පාකිස්ථාන අගමැති නවාස් ෂෙර්ෆ් මහත්මයා, චීන ජනාධිපති ෂි ජින්පින් මහත්මයා මේ රාජ්‍ය නායකයින් අප කෙරෙහි දැක්වූ ලෙන්ගතුබව, සෙනෙහස, මිත්‍රත්වය ඉතාම පුළුල්.

මට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කාලයේ ජාත්‍යන්තරය මොනතරම් අපිට සමීප වුණාද, අපේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තුළ. මගේ ආණ්ඩුව අද පැහැදිළිව මේ රටේ කි‍්‍රයාත්මක කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය. සියලු ජාතින් තුළ රාජ්‍යයන් අන්තර්ජාතික සංවිධාන තුළ මිත්‍රත්වය තහවුරු කර ගැනීම. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා මම ජනාධිපතිවරයා ලෙස පත්වුණාට පස්සේ මට සුබ පැතු ආකාරය මට මතකයි.

ඒ වගේම මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙක් පහුගිය කාලයේ අපේ රටට ආවා. ඒ වගේම බටහිර රටවල් ඇතුලු රටවල් ගණනාවක ආසියාකරයේ විදේශ ඇමතිවරු ඒ වගේම රාජ්‍ය තාන්ති‍්‍රකයින් විශාල පිරිසක් මේ මාස 03 ට අපේ රටට ඇවිල්ලා මාව හමුවුණා. මේ සියලුදෙනා අප කෙරෙහි විශාල විශ්වාසයක් ඇතිකරගෙන තිබෙනවා.

ඒ නිසා මම මූලිකවම කියන්න ඕන මේ දින 100 තුළ මොනවද කළේ කියලා අහන අයට විශේෂයෙන්ම පසුගිය පාලනයෙන් බිඳ වැටිලා තිබුණු ජාත්‍යන්තර මිත්‍රත්වය, විශ්වාසය ඉතා ශක්තිමත් ලෙස මට පුළුවන්කම ලැබුණා මගේ ආණ්ඩුව විදිහට මේ රටේ ජනතාව වෙනුවෙන් දිනාගන්න. ඒ ලබාගෙන ඇති විශ්වාසය තුළ අප කෙරෙහි ලබා දෙන සහයෝගය රටේ සංවර්ධනයට විශේෂයෙන් භෞතික සම්පත් සංවර්ධනයට, ජාත්‍යන්තර කටයුතුවලට අපි ඉතාමත්ම අගය කරන්න ඕන.

ඉතින් මේ තත්ත්වයන් එක්ක ඔබ දන්නවා ඔබ මාව බලයට පත් කළේ කුමක් සඳහාද, මට මතකයි පසුගිය ජනවාරි 08 වෙනිදාට කලින් සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරු එක්ක කථා කළහම කෑ ගහනවා දුරකථනයෙන් කථා කරපුවහම. එපා කථා කරන්න ටැප් කරනවා කියනවා. රාජ්‍ය නිලධාරින් නිදහසේ කථා කළේ නැහැ දුරකථනයෙන්. රටේ සාමාන්‍ය පොදු මහජනතාව නිදහසේ කථා කළේ නැහැ. ති‍්‍රවිධ හමුදාවේ, පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් දුරකථනයෙන් නිදහසේ කථා කළේ නැහැ. මේ හැම කෙනෙකුටම අඩුම වශයෙන් දුරකථනයෙන් නිදහසේ කථා කරන්න නිදහසක් තිබුණේ නැහැ.

මේ මාස 03 තුළ ඒ නිදහස ශක්තිමත් වෙලා තිබෙනවා. ඒ වගේම මාධ්‍ය නිදහස. මට මතකයි ජනවාරි 08 වෙනිදාට කලින් මාධ්‍ය අධිකාරින් සහ මාධ්‍ය ආයතනවල ප්රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට, ප්රවෘත්ති සංස්කාරකවරුන්ට කොහොමද දේශපාලන බලය තියන අය කථා කළේ කියලා. ඒ තුළ තිබුණේ බලැපෑම්, තර්ජන, මානසික පීඩා අද මාධ්‍ය ඒ සියල්ලෙන් නිදහස්. අපි මේ ලබාදී තිබෙන නිදහස, අපි අර කථාකරන වල්බූරු නිදහසක් කර ගන්නවාද, සමහර මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරය දැක්හම මට පුදුමයි මේ ලැබුණු නිදහස ඇයි වැරදි විදිහට පාවිච්චි කරන්නේ කියලා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය, මාධ්‍ය නිදහස අපි තහවුරු කළා.

අනෙක් පැත්තෙන් අධිකරණය. ඔබ දන්නවා නීතියේ ආධිපත්‍ය මොනතරම් බිඳිලද තිබුණේ. අධිකරණය ගැන විශ්වාසයක් තිබුණද, අල්ලස් හා දූෂණ කොමිසන් සභාව, ශ්‍රේෂ්ඨාධිකරණය මේ සියල්ල රාජ්‍ය පාලකයින්ගේ දුරකථන ඇමතුම්වලට යටත්වෙලා තිබුණේ. ඔබ දන්නවා නොයෙක් ආකාරයේ අපරාධවලට සම්බන්ධ අයට කොහොමද ඒ කාලේ නිදහස ලැබුණේ කියලා. නඩු තීන්දු හම්බවුනේ කොහොමද කියලා. නීතිපතිවරයාට නිදහසක් තිබුණද නීතිපති විදිහට තමන්ගේ ඒ කටයුතු කරන්න.

විශේෂයෙන්ම මගේ බලතල තුළ අගවිනිසුරුවරයා පත් කිරීම, හමුදාපතිවරයා පත් කිරීම ඒ අංශවල සිටින සියලූදෙනාගේ පැහැදීමක් තිබෙනවා ඔබ දන්නවා. ජ්‍යෙෂ්ඨත්වය ඒ අවශ්‍ය සියලූ සුදුසුකම්වලින් සමන්විත අය තමයි ඒ තැන්වලට මම පත්කරලා තිබෙන්නේ. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරලා තිබෙනවා. නිදහස හා ප්රජාතන්ත්රවාදය සඳහා එය ඉතාමත්ම අත්‍යාවශ්‍යයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා තියෙනවා.

ආරක්ෂක මණ්ඩලයේදී මම උපදෙස් දුන්නා ති‍්‍රවිධ හමුදාවට, පොලිසියට සියලුදෙනාට ජාතික ආරක්ෂාව පිළිබඳ මට අලුත් වැඩපිළිවෙලක් ඕන. මෙතෙක් කල් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙලට වඩා. දැන් ඒ ගැන කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපට බොහෝ දුර ගමනක් යන්න තිබෙනවා. මේ ප්‍රවේශයක් විතරයි.

ඒ වගේම විශේෂයෙන් ඔබට මම තවත් යමක් කිවයුතුයි. මේ දින 100 ක කාලසීමාව තුළ ජනාධිපතිවරයා විදිහට මගේ හැසිරිම පිළිබඳ. සමහර අයගේ යම් යම් විවේචන තිබෙනවා. සමහර අය කියනවා ශක්තිමත් නැහැ කියලා. සමහර අය කියනවා දුර්වලයි කියලා. සමහර කියනවා නායකයෙක් නෙවේ කියලා. මේ විවේචන.

හැබැයි ඒ සියලු විවේචකයින්ට සහ මගේ ආදරණීය ජනතාවට මම කියන්න ඕන මේ දින 100 කාලය තුළ මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකරපු කෙනෙක්. ඇයි, තමුන්නාන්සේලා මාව පත් කෙරුවේ මේ බලය දෙන්න. මම ආවේ ඒ දේ සඳහා. විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලතල ඉවත් කරන්න ආවේ. ඉතින් මේ ගැන නොයෙකුත් විග්රහයන් තිබෙනවා. මම පැහැදිළිව කියන්න ඕන ඔබට ඉදිරිපත් කළ මගේ මැතිවරණ ප්රකාශනයේ ඉතාම පැහැදිළිව කියලා තිබෙනවා විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල ඉවත් කිරීම සඳහා. දැන් මේ කාරණාවේදී මම මොනතරම් නම්‍යශිලි වුණාද, 1978 ව්‍යවස්ථාව සම්මත වුණ දවසේ ඉදලා මේ රටේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමයට. ඒ නිසා 94 ඉදලා හැම ජනාධිපතිවරණයකදීම අපේක්ෂකයෝ තමන්ගේ මැතිවරණ ප්රකාශනයට දැම්මා විධායක ජනාධිපති ධූරයේ අසිමිත බලතල ඉවත් කරනවා කියලා. එය කාටවත් කරගන්න පුළුවන් වුණේ නැහැ.

ඒ වගේම තමයි 78 ව්‍යවස්ථාව එක්ක ආපු මනාප ඡුන්ද ක්‍රමයට එදා ඉදලම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි. එතකොට මේ දෙකටම වාම ප්‍රගිතිශිලි දේශපාලන පක්ෂ විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය පළවෙනි වරට මගේ මතකයේ හැටියට 1999 මේකට විරුද්ධව යෝජනාවක් සම්මත කළා ඔවුන්ගේ සම්මේලනයේදී. 99 ඉදලා එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. මේක පොදු මහජනතාව තුළ ඇතිවුණු සංවාදයක්. ඔවුන්ගේ දේශපාලන බුද්ධිය, ප්‍රඥ්ඥාවන්ත භාවය, ඥානය, දැනුම, අවබෝධය සහ අත්දැකීම් එක්ක. ඒ නිසා එය කළයුතුමයි. මේ 19 වන සංශෝධනය.

මේ රටේ නිදහස ප්රජාතන්ත්රවාදය ශිලාචාර සමාජයක් හදන්න, ඒකාධිපතින් බිහිවීම වළක්වන්න, රාජ්‍ය බලය, රාජ්‍ය වත්කම්, අධිකරණය, පාර්ලිමේන්තුව මේ සියල්ල තමන්ගේ තනි බලයට නතුවෙනවා මේ ක්‍රමයෙන්. මෙය වහා වෙනස්කළ යුතුයි. පසුගිය මාස 03 මේ කටයුතුවලදි මම දන්නේ නැහැ ලෝකයේ රාජ්‍ය නායකයෙක් මේ විදහට බලතල තිබෙන තනතුරකට පත්වෙලා ඒ පත්වුණාට පස්සේ තමන්ගේ අතේ තිබෙන මේ බලය දෙන්න මේ තරම් නම්යශිලිවුණු කෙනෙක් මම අහලා නැහැ. මම ගැන කථා කරනවා නෙවේ.

රජයේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ මගේ උපදෙස් අනුව මේ බලතල ඉවත් කරන්න. මගේ පෞද්ගලික ව්‍යවස්ථා සම්බන්ධ උපදේශකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ බලතල ඉවත් කරන්න. අපි ඒ පිළිබඳ දේශපාලන තීන්දුවක් ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව දැන් අපි කටයුතු කළයුතු වෙනවා. ඉන් එහාට අපට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවට මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීම තුළ දැන් පහුගිය දින කිහිපය තුළ යම් යම් බාධාවන් ඇතිවුණා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආදරණීය ගරු මහජන නියෝජිතවරුනි, මැති ඇමතිවරුනි, ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ තමන්ට ලැබුණු ඓතිහාසික අවස්ථාව. මීට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීම ඓතිහාසික වශයෙන් තමන්ට ගෞරවයක් ලැබෙන දෙයක්. ජනතාවගේ නිදහස, ප්රජාතන්ත්රවාදය, ශිලාචාර සමාජයක්, විනයගරුක හික්මීමක් ඇති රටක් ගොඩනඟන්න ඒ සියල්ල සඳහා මම විශ්වාස කරනවා ඒ සෑම කෙනෙක්ම මේ 19 වන සංශෝධනය සම්මත කර ගැනිම සඳහා ඡුන්දය පාවිච්චි කරයි කියලා.

මම ඉතාම ගෞරවයෙන් ඒ සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා ඔබේ වටිනා ඡුන්දය පාවිච්චි කරලා මේ රටේ නිදහස, ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න කොටස්කාරයෙක් වෙන්න කියලා.

19 වන සංශෝධනය, ඒවගේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දැන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළා අලුත් මැතිවරණ ක්‍රමයක් පිළිබඳව. මේ සඳහා කටයුතු කරගෙන යනවා. බලාපොරොත්තු වෙනවා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන්න.

මේ විතරක්ද, අපි ජනතාවට දුන් පොරොන්දු අනුව මේ කාලය තුළ දූෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසන් සභාවක් පත් කරලා තිබෙනවා. ඒ කටයුතු මේ වන විට ඉතාම සාර්ථකව කෙරෙනවා.

ඒ වගේම ජාතින් අතර සම`ගිය, සංහි`දියාව, සහජීවනය, මිත්‍රත්වය අපේ රටේ බෞද්ධ, හින්දු, කතෝලික ආගම් වශයෙන්ම වගේම ජාතින් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ සියලු දෙනා තුළ සංහිඳියාව, සම`ගිය, සහෝදරත්වය ඇති කරලා අවිශ්වාසයක්, සැකයක්, බියක් නැතිව ජීවත්වෙන්න, ලෝකයේ සංවර්ධනය වූ රටවල් ප්රජාතන්ත්රවාදය හා නිදහස ඉහළින්ම භූක්ති විඳින රටවල් මොනතරම් ඒ රටවල්වල අභ්‍යන්තරයේ විවිධ ජාතින්, විවිධ ආගම්, විවිධ භාෂාවන් කථා කරන අය ඉන්නවාද, අපි බහු ආගමික සමාජයක්. බහු ජාතින් නියෝජනය කරන සමාජයක්. මේ සියල්ලේදීම අපි දැන ගන්න ඕන අපේ සිංහල, බෞද්ධ ජනතාවගේ ඓතිහාසික පදනමත් සම`ග ඒ ගෞරවනීයත්වය සහ වැදගත්කම සමඟ අනෙකුත් සියලූ ජනකොටස් සමඟ සහෝදරත්වයෙන්, මිත්‍රශිලිව, සහජීවනයෙන් සාධාරණ සමාජ ක්‍රමයක් තුළ සැකයෙන් සහ අවිශ්වාසයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට.

මේ සඳහා අපි ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිති කාර්ය සාධක බලකායක් පත් කළා. ජාතින් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනඟන්න. දැන් ඒ ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉතා සාර්ථකව කටයුතු කරගෙන යනවා. අපි එතනින් නැවතුනේ නැහැ. ජාතික සම`ගිය පිළිබඳ, සංහිඳයාව පිළිබඳ කටයුතු කිරීමේ ලේකම් කාර්යාලයක් අපි අලුතින් ආරම්භ කළා.

මේ රටේ තිබෙන අභ්‍යන්තර ප්‍රශ්ණ අපි තේරුම්ගන්න ඕන. මේවා උඩුදුවලා අවුරුදු 30 ක යුද්ධයක් එක්ක ඇතිවුණු ප්‍රතිඵලය මේ රටේ නැවත යුද්ධයක් නොවන්න අපි කටයුතු කරන්න ඕන. මේ කටයුතු කිරීමේදී ඒ සියලු ජන කොටස් අතර තිබිය යුතු මිත්‍රත්වය, ඒ වගේම ඉතා කණගාටුවෙන් කියන්න ඕන අපේ දේශපාලන විරුද්ධවාදින් අන්තර්ජාලය හරහා ඇතැම් මාධ්‍ය හරහා කරන ඉතාම අසත්‍ය ප්‍රචාර, උතුරේ හමුදාව අයින් කරලා කියනවා. හමුදාව අඩු කරලා කියනවා. සාම්පූර්වල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින්ට ඉඩම් දීලා කියනවා. සුළු ජාතින්ට දෙමළ, මුස්ලිම් ජනතාවට සිංහල ජනතාවට වඩා වැඩි අයිතිවාසිකම් දීලා කියනවා. සම්පූර්ණයෙන්ම මේ කථා පතුරුවන්නේ අන්තයට ගිය ජාතිවාදින්. කරුණාකරලා මේ අසත්‍ය ප්‍රචාර ලෝකයට දෙන්න එපා.

විදේශයන්හි සිටින ශී‍්‍ර ලාංකිකයින් ඉතාම නොමඟ යවනවා. නමුත් අපි ඉතා පැහැදිළිව කියන්න ඕන යුද්ධය පැවති වෙලාවේ ආරක්ෂක හමුදාව උතුරු නැගෙනහිර විතරක් නොවේ කොළඹ නගරයේත් පෞද්ගලික ඉඩම් තමන්ගේ භාවිතය ස`දහා ගත්තා. එතකොට මුල් අයිතිකරුවන්ට ඒ ඉඩම් ලබාදීම වැරැුද්දක්ද,

ආරක්ෂක හමුදාවට කිසිම බලපෑමක් නොවන විදිහට, ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්ණයක් නොවන විදිහට ආරක්ෂක කඳවුරු කිසිම ආකාරයකින් දුර්වල නොවන විදිහට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය වටේ කොච්චර පෞද්ගලික දේපළ නිවාස ආරක්ෂක අංශ යටතේ තිබුණද, ඉතින් ඒවා මුල් අයිතිකරුවන්ට අපි දෙන්නේ නැද්ද, නමුත් මේවාගැන වැරැදි ප්‍රචාරයන් තමයි ගෙන යන්නේ.

ඒක නිසා අපි මේ සෑම අංශයක් පිළිබඳවම ඉතා පැහැදිළි ප්රතිපත්තියක ඉන්නවා ඒ විතරක් නෙවේ. රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීමේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා තිබෙනවා. අන් සතු කළ රාජ්‍ය වත්කම්, පිට රට බැංකු ගිණුම්වල තැන්පත් කරපු මේ රටට අයිති මුදල් මේවා ආපසු ලබා ගැනීම සඳහාම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තිබෙනවා. දේශීය වශයෙන් මෙනම ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා ඒ කටයුතු සාර්ථක කර ගැනීමට.

ඒ නිසා මේ සියලූ අංශ පිළිබඳව ඉතා පැහැදිළි අවබෝධයකින් අපි කටයුතු කරන්නේ කියලා මම කියන්න ඕන. දැන් බලන්න අපේ රටේ සංවර්ධනයේදී මේ රටට වාර්ෂිකව බිලියන් 400 කට වැඩි ආහාර එනවා පිට රටින්. ඉතින් අපි ස්වයංපෝෂිතද, භෞතික සම්පත් සංවර්ධනය තුළ පාරවල් සහ ගොඩනැඟිලි හැදීමෙන් පමණක් මේ ප්‍රශ්ණය විසදෙන්නේ නැහැ. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. අපේ රට කොච්චර ලස්සන පරිසරයක් තිබෙන සුන්දර රටක්ද, ලෝකයේ උතුම්ම රටක් අපි.

මේ රටේ තිබෙන ස්වභාවික සම්පත්, කාළගුණය, දේශගුණය අපට ආශිර්වාදයක්. බිලියන් 400 ක වැඩිය ආහාර පිට රටින් ගෙන්න ඕන නැහැ. ඒවා ගැන අපි පැහැදිළි ප්රතිපත්තියක ඉන්නවා. දේශීය කෘෂි කර්මාන්තය ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් වගේම රාජ්‍ය සේවකයා, කම්කරුවා, වැඩ කරන ජනතාව පෞද්ගලික අංශය මේ සියල්ල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි පියවරෙන් පියවර ගන්නවා.

මේ නිසා මේ සියලු කටයුතුවලදි මේ සෑම අංශයක් කෙරෙහිම අපි අවධානය යොමු කරලා අපි මැතිවරණ ප්රකාශනයෙන් කිව්වා වගේ මේ රටේ යහපාලනය ඇති කිරීම සඳහා කැපවෙනවා. මේ යහපාලනය ඇතිකිරීම තුළ ඇතිවන නිදහස හා ප්රජාතන්ත්රවාදය මම කලින් කිව්වා වගේ වැරැදි විදිහට භුක්ති විදින්නේ නැතිව රටේ අනාගතය වෙනුවෙන් අද ජීවත්වන ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් අපි අපේ වගකිම් ඉටු කළයුතුයි.

දූෂණ වංචා අවම කිරීම සඳහා සම්පුර්ණයෙන් තුරන් කිරීම සඳහා ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නවා. මම අද වෙනකන් අල්ලස් හා දුෂණ කොමිසන් සභාවේ කිසිම නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් දීලා නැහැ. කිසිම කෙනෙක් ගෙන්නලා මම කථා කරලා නැහැ. අධිකරණයේ කිසිම කෙනෙක් මම පෞද්ගලිකව හමු වෙලා නැහැ. දුරකථන ඇමතුම් දීලා නැහැ. මම පෞද්ගලිකව කථා කරලා නැහැ. ඒකයි යහපාලනයක අවශ්‍යතාවය. රාජ්‍ය අංශය ජනතාවට ආදර්ශයක් වෙන්න ඕන.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මම එනකොට සේවක සංඛ්‍යාව 1575 යි. දැන් සේවක සංඛ්‍යාව 600 යි. 1000 කින් අඩු කෙරුවා. අපි ඒ ආදර්ශය අපෙන් දෙනවා.

ඒ නිසා මගේ ආදරණීය ජනතාවට මම ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මැතිවරණයේදී දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට මම කැපවෙලා සිටිනවා. ඒ වගේම තමයි දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට මම කිසි විටක ඉඩ තියන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගන්නා විට අර මම කලින් කිව්වා වගේ වහල් නීතිය සම්මත කරපුවහම ඇමරිකාවේ සමහර වහලූන් නෑ වහලූන් විදිහටම ඉන්න එක හො`දයි කියලා කිව්වා වගේ මේ දූෂණ වංචා තුරන් කරන්න අවශ්‍ය නීතිමය කි‍්‍රයාමාර්ග ගත් විට සමහර අය ජනතාව නොමඟ යවන්න උත්සහ කරනවා. මම ජනතාව කෙරෙහි විශ්වාස තබලා තියනවා. ජනතාව නිවරැුදි දේ තෝරා ගන්නා බව මම දන්නවා. රටේ නීතිය වල් වදින්න දෙන්න පුළුවන්කමක් නැහැ. මම තීන්දු ගන්න ඕන තැන තීන්දු ගන්නවා.

විශේෂයෙන්ම ජනතාවගේ නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කරමින්දූෂණ වංචා මේ රටින් තුරන් කිරීම සඳහා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මා විසින් ගතයුතු, ගතහැකි සෑම පියවරක්ම ගන්නවා. නොබියව. මම මැතිවරණයට ඉදිරිපත් වුණේ ජීවිත පරිත්‍යාගයෙන්. මගේ සහ මගේ දරුවන්ගේ ජීවිත එක්ක මම මහ මුහුදට පැන්නා. මම අදත් එහෙමයි.

ඒ නිසා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන යහපත් ශීලාචාර වැදගත් සමාජයක් ගොඩනගන්න නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න ජනවාරි 08 වනදා ඡුන්දයේදී ජනතාවට දුන් මැතිවරණ ප්රකාශනයේ පොරොන්දු ඉටු කරන්න ඒ සියල්ල සඳහා අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඔබ අපි සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් අපේ උතුම් මාතෘ භූමිය, අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඉදිරියට යමු. සුබවාදීව හිතමු. අලුත් දෙයක් හිතමු. අලූතින් සැළසුම් කරමු. සියල්ල පිළිබඳ අපේ වගකීම්, වගවීම් ඒ සියල්ල පැහැදිළිව තේරුම් ගනිමු. ඇතැම් වේලාවට වගකීම, වගවීම පැහැදිළිව තේරුම් ගන්නේ නැහැ. දේශපාලඥයා, රාජ්‍ය නිලධාරියා එය පැහැදිළිව තේරුම්ගත යුතුයි. ඒ නිසා ඒ සියල්ලට සමාජය විවෘතයි. නිදහස්.

ඔබ සියලූදෙනාටම ස්තූතියි

[QUOTE="Dilwaale, post: 18245094, member: 520020"] [COLOR=#000080]ජාතිය අමතා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශය [/COLOR] [COLOR=#000080] (2015 අප්‍රෙල් 23 වන දින ) [/COLOR] [COLOR=#000080] ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි, [/COLOR] [COLOR=#000080] ගෞරවනීය පූජකවරුනි, [/COLOR] [COLOR=#000080] මගේ ආදරණිය ලක්වාසි දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි. [/COLOR] [COLOR=#000080] [/COLOR] [COLOR=#000080] විශේෂයෙන්ම මා ජනාධිපතිවරයා වශයෙන් පත්වී දින 100 ක් ගතවෙන අවස්ථාවේ මා අදහස් කළා ඔබ විසින් පත් කළ ඔබේ ප්‍රධානතම සේවකයා වශයෙන් ඔබ ඇමතීම වඩාත් සුදුසු බව. පසුගිය ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයේදී නිකුත් වූ ප්‍රතිඵල මත ජනවාරි 09 වනදා මේ රටේ රාජ්‍ය නායකයා නැත්නම් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමේ අවස්ථාව ඔබ විසින් මා වෙත ලබාදෙනු ලැබුවා. [/COLOR] [COLOR=#000080] එදා සිට මේ දක්වා ගතවූ දින 100 ක කාල සීමාව විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකය පිළිබඳ, දේශපාලනය, සංවර්ධනය, ජාත්‍යන්තර සම්බන්ධතා මේ සියල්ල ගත්විට අපි නව රජයක් විදිහට නව පියවර රාශියක් තබලා තිබෙන බව සඳහන් කරන්න ඕන. [/COLOR] [COLOR=#000080] ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරලා පැහැදිළිවම සිදුකළේ තම ප්රජාතන්ත්රවාදී අයිතිය තුළ පරිවර්තනයක්, විප්ලවයක් කියලයි මම අදහස් කරන්නේ. ඒ සිදු වූ පරිවර්තනය සහ විප්ලවය ලැබු නිදහස හා ප්රජාතන්ත්රවාදය භාවිතය ක්‍රියාත්මක කිරිම, ඊට නැඹුරුවීම මේ කියන කරුණු පදනම් කරගෙන පසුගිය මාස 03 කට ආසන්න කාලය තුළ කටයුතු කිරිමේදී රට තුළ ඇතැම් අයගේ හැසිරීම්, ඇතැම් අයගේ දේශපාලන තීන්දු සහ කි‍්‍රයාකාරිත්වයන් පිළිඳව අවධානය යොමු කිරිමේදී මගේ මතකයට එන්නේ ඉතිහාසය තුළ විශේෂයෙන්ම ලෝකයේ ඇතැම් රටවල්වල විප්ලවයක් සිදුවූ අවස්ථාවේදි ඒ විප්ලවයෙන් පසුව ඇතිවන ප්රතිවිප්ලවය පිළිබඳවයි. [/COLOR] [COLOR=#000080] බොහෝ වෙලාවට අපි දන්නවා විප්ලවයකින් පසුව ප්‍රති විප්ලවයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්තවයක් රටවල්වල. ඒ වගේම තමයි මගේ මතකයේ හැටියට 1990, 91 වගේ කාල පරිච්ඡේද ගත්විට සෝවියට් දේශයේ බිඳ වැටීම. නැගෙනහිර යුරෝපයේ කොමියුනිට්ස් රාජ්‍යයන්හි බිඳ වැටීම් තුළ විශේෂයෙන්ම දේශපාලන අන්තවාදය කරා ගොස් තිබූ ඒ පාලනයන්හි පරිවර්තනයක් සිදුවූ විට ජනතාවට ලැබුණු නිදහස හා ප්රජාතන්ත්රවාදය භුක්ති වි`දීමේදී යම් කාල සීමාවක් යන තෙක් යම් ප්‍රශ්ණ සහ අර්බුද මතු වූ බව මගේ මතකයේ තිබෙනවා. ඒ විතරක් නෙවේ එබ්රහම් ලින්කන් වැනි මානවවාදී නායකයෙක් ඇමරිකන් රාජ්‍ය පාලනයේ සිටි කාලය සිහියට එන විට වහල්භාවය අවසන් කිරීම සදහා නීති හදලා නීති කි‍්‍රයාත්මක කිරීමෙන් පසුව ටික කලක් යන විට වහලූන්ම සමහර අවස්ථාවල කියලා තිබුණා නෑ අපිට වහල් භාවය හොඳයි කියලා. ඒ මොකද නිදහස භුක්ති විදිමින් ස්ව ශක්තියෙන් මිනිසෙක් ලෙස ගොඩනැගීමට තිබෙන අයිතියට වඩා කෙනෙක් යටතේ සේවය කරලා වහලෙක් විදිහට ජීවත්වෙලා තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙන යන එක ඒ ලැබුණු නිදහසට වඩා හොඳයි කියලයි සමහර වහලුන් කල්පනා කළේ. [/COLOR] [COLOR=#000080] ඒ නිසා වහල්භාවය අවසන් කරලා එය නීතිගත කරලා වහල්භාවයෙන් ඇමරිකන් ජනතාව නිදහස් කිරීමෙන් පසුවත් කෙටි කලක් යන විට ඇතැම් වහලූන් කියා සිටියා නෑ වහල් භාවය හොඳයි කියලා. මේක තමයි මානව සමාජයේ සාමාන්‍ය තත්ත්වය. ඉතින් අපි මේ තත්ත්වය තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි. [/COLOR] [COLOR=#000080] දැන් සමහර අය අහනවා මේ දින 100 තුළ මොනවද කළේ කියලා. දින 100 තුළ බොහෝ දේවල් කළා. ඇතැම් බොහෝ වටිනා දේවල් භෞතික වශයෙන් ඇහැට පේන අතට හසුවන දේවල් නොවේ. [/COLOR] [COLOR=#000080] ජනවාරි 09 වනදා මම ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දෙන විට ඔබේ මතකයේ ඇති අපේ රට පිළිබඳ වූ ජාත්‍යන්තර තත්ත්වය. අපි නිසා ජාත්‍යන්තර බෙදුනා. එක්සත් ජාතින්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසන් සභාව, ආරක්ෂක මණ්ඩලය ඔබේ මතකයේ තිබෙනවා ඇතිවුණු සිදුවීම්. නමුත් අපි නිසා බෙදුනු ජාත්‍යන්තරය ජනවාරි 09 වෙනිදායින් පසුව මේ රජය බලයට පත් කරන්න ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසයම ජාත්‍යන්තරය මා කෙරෙහි තබලා තිබෙනවා අද මේ රටේ නිදහස හා ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් මේ රාජ්‍ය නායකයා සහතික කරනවා කියන එක. [/COLOR] [COLOR=#000080] පසුගිය කාලය තුළ මම රටවල් කිහිපයකට ගියා ඔබ දන්නවා. මම මුලින්ම ගියේ අසල්වාසි අපේ ළඟම තිබෙන මිත්‍ර රාජ්‍යයට ඉන්දියාවට. ඉන් පසුව මම ගියේ පොදු රාජ්‍ය මණ්ඩල දින උත්සවයට බි්රතාන්යයට. පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීම වගේම ඊට වඩා මට වැදගත් වුණා අපේ රට වෙනුවෙන් බි්රතාන්ය අගමැතිවරයා, විපක්ෂනායකවරයා, බි්රතාන්ය ආරක්ෂක ලේකම්, විදේශ ලේකම් ඒ වගේම මහ රැජින ඒ හමුවීම් තුළ මම හිතන්නේ බි්රතාන්ය විතරක් නෙවේ අපි දිනාගත්තේ. මම විශ්වාස කරනවා යුරෝපා සංගමය දිනාගත්තා කියලා. [/COLOR] [COLOR=#000080] ඒ වගේම ඔබ දන්නවා මම තුන්වනුව ගියේ චීනයට. අපේ මිත්‍ර රාජ්‍යයක් විදිහට අපේ රටේ සංවර්ධනයට විශාල අනුබලයක්, ශක්තියක්, ආයෝජනයක් කරන චීනයට ගිහිල්ලා මට පුළුවන්කම ලැබුණා අපි අතරේ මෙතෙක් කල් තිබුණු මිත්රත්තවය තව තවත් තහවුරු කර ගන්න. [/COLOR] [COLOR=#000080] මම ඊට පස්සේ ගියේ පකිස්ථානයට. පාකිස්ථානයත් අපේ ඉතාමත් හිතවත් මිත්‍රයෙක්. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, බි්රතාන්ය මේ රටවල්වල සංචාරය ජාත්‍යන්තර වශයෙන් අපි මුළු ලෝකයම දිනාගත්තා කියලා මම විශ්වාස කරනවා. අප කෙරෙහි තබා ඇති විශ්වාසය විශේෂයෙන්ම නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම, බි්රතාන්ය අගමැති ඬේවිඩි කැමරන් මහත්මයා, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහත්මයා ඒ වගේම පාකිස්ථාන අගමැති නවාස් ෂෙර්ෆ් මහත්මයා, චීන ජනාධිපති ෂි ජින්පින් මහත්මයා මේ රාජ්‍ය නායකයින් අප කෙරෙහි දැක්වූ ලෙන්ගතුබව, සෙනෙහස, මිත්‍රත්වය ඉතාම පුළුල්. [/COLOR] [COLOR=#000080] මට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කාලයේ ජාත්‍යන්තරය මොනතරම් අපිට සමීප වුණාද, අපේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තුළ. මගේ ආණ්ඩුව අද පැහැදිළිව මේ රටේ කි‍්‍රයාත්මක කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය. සියලු ජාතින් තුළ රාජ්‍යයන් අන්තර්ජාතික සංවිධාන තුළ මිත්‍රත්වය තහවුරු කර ගැනීම. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා මම ජනාධිපතිවරයා ලෙස පත්වුණාට පස්සේ මට සුබ පැතු ආකාරය මට මතකයි. [/COLOR] [COLOR=#000080] ඒ වගේම මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙක් පහුගිය කාලයේ අපේ රටට ආවා. ඒ වගේම බටහිර රටවල් ඇතුලු රටවල් ගණනාවක ආසියාකරයේ විදේශ ඇමතිවරු ඒ වගේම රාජ්‍ය තාන්ති‍්‍රකයින් විශාල පිරිසක් මේ මාස 03 ට අපේ රටට ඇවිල්ලා මාව හමුවුණා. මේ සියලුදෙනා අප කෙරෙහි විශාල විශ්වාසයක් ඇතිකරගෙන තිබෙනවා. [/COLOR] [COLOR=#000080] ඒ නිසා මම මූලිකවම කියන්න ඕන මේ දින 100 තුළ මොනවද කළේ කියලා අහන අයට විශේෂයෙන්ම පසුගිය පාලනයෙන් බිඳ වැටිලා තිබුණු ජාත්‍යන්තර මිත්‍රත්වය, විශ්වාසය ඉතා ශක්තිමත් ලෙස මට පුළුවන්කම ලැබුණා මගේ ආණ්ඩුව විදිහට මේ රටේ ජනතාව වෙනුවෙන් දිනාගන්න. ඒ ලබාගෙන ඇති විශ්වාසය තුළ අප කෙරෙහි ලබා දෙන සහයෝගය රටේ සංවර්ධනයට විශේෂයෙන් භෞතික සම්පත් සංවර්ධනයට, ජාත්‍යන්තර කටයුතුවලට අපි ඉතාමත්ම අගය කරන්න ඕන. [/COLOR] [COLOR=#000080] ඉතින් මේ තත්ත්වයන් එක්ක ඔබ දන්නවා ඔබ මාව බලයට පත් කළේ කුමක් සඳහාද, මට මතකයි පසුගිය ජනවාරි 08 වෙනිදාට කලින් සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරු එක්ක කථා කළහම කෑ ගහනවා දුරකථනයෙන් කථා කරපුවහම. එපා කථා කරන්න ටැප් කරනවා කියනවා. රාජ්‍ය නිලධාරින් නිදහසේ කථා කළේ නැහැ දුරකථනයෙන්. රටේ සාමාන්‍ය පොදු මහජනතාව නිදහසේ කථා කළේ නැහැ. ති‍්‍රවිධ හමුදාවේ, පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් දුරකථනයෙන් නිදහසේ කථා කළේ නැහැ. මේ හැම කෙනෙකුටම අඩුම වශයෙන් දුරකථනයෙන් නිදහසේ කථා කරන්න නිදහසක් තිබුණේ නැහැ. [/COLOR] [COLOR=#000080] මේ මාස 03 තුළ ඒ නිදහස ශක්තිමත් වෙලා තිබෙනවා. ඒ වගේම මාධ්‍ය නිදහස. මට මතකයි ජනවාරි 08 වෙනිදාට කලින් මාධ්‍ය අධිකාරින් සහ මාධ්‍ය ආයතනවල ප්රවෘත්ති අධ්‍යක්ෂවරුන්ට, ප්රවෘත්ති සංස්කාරකවරුන්ට කොහොමද දේශපාලන බලය තියන අය කථා කළේ කියලා. ඒ තුළ තිබුණේ බලැපෑම්, තර්ජන, මානසික පීඩා අද මාධ්‍ය ඒ සියල්ලෙන් නිදහස්. අපි මේ ලබාදී තිබෙන නිදහස, අපි අර කථාකරන වල්බූරු නිදහසක් කර ගන්නවාද, සමහර මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරය දැක්හම මට පුදුමයි මේ ලැබුණු නිදහස ඇයි වැරදි විදිහට පාවිච්චි කරන්නේ කියලා. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය, මාධ්‍ය නිදහස අපි තහවුරු කළා. [/COLOR] [COLOR=#000080] අනෙක් පැත්තෙන් අධිකරණය. ඔබ දන්නවා නීතියේ ආධිපත්‍ය මොනතරම් බිඳිලද තිබුණේ. අධිකරණය ගැන විශ්වාසයක් තිබුණද, අල්ලස් හා දූෂණ කොමිසන් සභාව, ශ්‍රේෂ්ඨාධිකරණය මේ සියල්ල රාජ්‍ය පාලකයින්ගේ දුරකථන ඇමතුම්වලට යටත්වෙලා තිබුණේ. ඔබ දන්නවා නොයෙක් ආකාරයේ අපරාධවලට සම්බන්ධ අයට කොහොමද ඒ කාලේ නිදහස ලැබුණේ කියලා. නඩු තීන්දු හම්බවුනේ කොහොමද කියලා. නීතිපතිවරයාට නිදහසක් තිබුණද නීතිපති විදිහට තමන්ගේ ඒ කටයුතු කරන්න. [/COLOR] [COLOR=#000080] විශේෂයෙන්ම මගේ බලතල තුළ අගවිනිසුරුවරයා පත් කිරීම, හමුදාපතිවරයා පත් කිරීම ඒ අංශවල සිටින සියලූදෙනාගේ පැහැදීමක් තිබෙනවා ඔබ දන්නවා. ජ්‍යෙෂ්ඨත්වය ඒ අවශ්‍ය සියලූ සුදුසුකම්වලින් සමන්විත අය තමයි ඒ තැන්වලට මම පත්කරලා තිබෙන්නේ. ඒ නිසා අපි නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරලා තිබෙනවා. නිදහස හා ප්රජාතන්ත්රවාදය සඳහා එය ඉතාමත්ම අත්‍යාවශ්‍යයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරලා තියෙනවා. [/COLOR] [COLOR=#000080] ආරක්ෂක මණ්ඩලයේදී මම උපදෙස් දුන්නා ති‍්‍රවිධ හමුදාවට, පොලිසියට සියලුදෙනාට ජාතික ආරක්ෂාව පිළිබඳ මට අලුත් වැඩපිළිවෙලක් ඕන. මෙතෙක් කල් කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙලට වඩා. දැන් ඒ ගැන කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපට බොහෝ දුර ගමනක් යන්න තිබෙනවා. මේ ප්‍රවේශයක් විතරයි. [/COLOR] [COLOR=#000080] ඒ වගේම විශේෂයෙන් ඔබට මම තවත් යමක් කිවයුතුයි. මේ දින 100 ක කාලසීමාව තුළ ජනාධිපතිවරයා විදිහට මගේ හැසිරිම පිළිබඳ. සමහර අයගේ යම් යම් විවේචන තිබෙනවා. සමහර අය කියනවා ශක්තිමත් නැහැ කියලා. සමහර අය කියනවා දුර්වලයි කියලා. සමහර කියනවා නායකයෙක් නෙවේ කියලා. මේ විවේචන. [/COLOR] [COLOR=#000080] හැබැයි ඒ සියලු විවේචකයින්ට සහ මගේ ආදරණීය ජනතාවට මම කියන්න ඕන මේ දින 100 කාලය තුළ මේ අසීමිත බලතල තිබෙන තනතුරේ බලය මම පාවිච්චි නොකරපු කෙනෙක්. ඇයි, තමුන්නාන්සේලා මාව පත් කෙරුවේ මේ බලය දෙන්න. මම ආවේ ඒ දේ සඳහා. විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලතල ඉවත් කරන්න ආවේ. ඉතින් මේ ගැන නොයෙකුත් විග්රහයන් තිබෙනවා. මම පැහැදිළිව කියන්න ඕන ඔබට ඉදිරිපත් කළ මගේ මැතිවරණ ප්රකාශනයේ ඉතාම පැහැදිළිව කියලා තිබෙනවා විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලතල ඉවත් කිරීම සඳහා. දැන් මේ කාරණාවේදී මම මොනතරම් නම්‍යශිලි වුණාද, 1978 ව්‍යවස්ථාව සම්මත වුණ දවසේ ඉදලා මේ රටේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමයට. ඒ නිසා 94 ඉදලා හැම ජනාධිපතිවරණයකදීම අපේක්ෂකයෝ තමන්ගේ මැතිවරණ ප්රකාශනයට දැම්මා විධායක ජනාධිපති ධූරයේ අසිමිත බලතල ඉවත් කරනවා කියලා. එය කාටවත් කරගන්න පුළුවන් වුණේ නැහැ. [/COLOR] [COLOR=#000080] ඒ වගේම තමයි 78 ව්‍යවස්ථාව එක්ක ආපු මනාප ඡුන්ද ක්‍රමයට එදා ඉදලම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධයි. එතකොට මේ දෙකටම වාම ප්‍රගිතිශිලි දේශපාලන පක්ෂ විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය පළවෙනි වරට මගේ මතකයේ හැටියට 1999 මේකට විරුද්ධව යෝජනාවක් සම්මත කළා ඔවුන්ගේ සම්මේලනයේදී. 99 ඉදලා එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. මේක පොදු මහජනතාව තුළ ඇතිවුණු සංවාදයක්. ඔවුන්ගේ දේශපාලන බුද්ධිය, ප්‍රඥ්ඥාවන්ත භාවය, ඥානය, දැනුම, අවබෝධය සහ අත්දැකීම් එක්ක. ඒ නිසා එය කළයුතුමයි. මේ 19 වන සංශෝධනය. [/COLOR] [COLOR=#000080] මේ රටේ නිදහස ප්රජාතන්ත්රවාදය ශිලාචාර සමාජයක් හදන්න, ඒකාධිපතින් බිහිවීම වළක්වන්න, රාජ්‍ය බලය, රාජ්‍ය වත්කම්, අධිකරණය, පාර්ලිමේන්තුව මේ සියල්ල තමන්ගේ තනි බලයට නතුවෙනවා මේ ක්‍රමයෙන්. මෙය වහා වෙනස්කළ යුතුයි. පසුගිය මාස 03 මේ කටයුතුවලදි මම දන්නේ නැහැ ලෝකයේ රාජ්‍ය නායකයෙක් මේ විදහට බලතල තිබෙන තනතුරකට පත්වෙලා ඒ පත්වුණාට පස්සේ තමන්ගේ අතේ තිබෙන මේ බලය දෙන්න මේ තරම් නම්යශිලිවුණු කෙනෙක් මම අහලා නැහැ. මම ගැන කථා කරනවා නෙවේ. [/COLOR] [COLOR=#000080] රජයේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ මගේ උපදෙස් අනුව මේ බලතල ඉවත් කරන්න. මගේ පෞද්ගලික ව්‍යවස්ථා සම්බන්ධ උපදේශකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වේ බලතල ඉවත් කරන්න. අපි ඒ පිළිබඳ දේශපාලන තීන්දුවක් ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව දැන් අපි කටයුතු කළයුතු වෙනවා. ඉන් එහාට අපට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවට මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීම තුළ දැන් පහුගිය දින කිහිපය තුළ යම් යම් බාධාවන් ඇතිවුණා. [/COLOR] [COLOR=#000080] පාර්ලිමේන්තුව නියෝජනය කරන ආදරණීය ගරු මහජන නියෝජිතවරුනි, මැති ඇමතිවරුනි, ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ තමන්ට ලැබුණු ඓතිහාසික අවස්ථාව. මීට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීම ඓතිහාසික වශයෙන් තමන්ට ගෞරවයක් ලැබෙන දෙයක්. ජනතාවගේ නිදහස, ප්රජාතන්ත්රවාදය, ශිලාචාර සමාජයක්, විනයගරුක හික්මීමක් ඇති රටක් ගොඩනඟන්න ඒ සියල්ල සඳහා මම විශ්වාස කරනවා ඒ සෑම කෙනෙක්ම මේ 19 වන සංශෝධනය සම්මත කර ගැනිම සඳහා ඡුන්දය පාවිච්චි කරයි කියලා. [/COLOR] [COLOR=#000080] මම ඉතාම ගෞරවයෙන් ඒ සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා ඔබේ වටිනා ඡුන්දය පාවිච්චි කරලා මේ රටේ නිදහස, ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න කොටස්කාරයෙක් වෙන්න කියලා. [/COLOR] [COLOR=#000080] 19 වන සංශෝධනය, ඒවගේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දැන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළා අලුත් මැතිවරණ ක්‍රමයක් පිළිබඳව. මේ සඳහා කටයුතු කරගෙන යනවා. බලාපොරොත්තු වෙනවා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන්න. [/COLOR] [COLOR=#000080] මේ විතරක්ද, අපි ජනතාවට දුන් පොරොන්දු අනුව මේ කාලය තුළ දූෂණ වංචා විමර්ශන ජනාධිපති කොමිසන් සභාවක් පත් කරලා තිබෙනවා. ඒ කටයුතු මේ වන විට ඉතාම සාර්ථකව කෙරෙනවා. [/COLOR] [COLOR=#000080] ඒ වගේම ජාතින් අතර සම`ගිය, සංහි`දියාව, සහජීවනය, මිත්‍රත්වය අපේ රටේ බෞද්ධ, හින්දු, කතෝලික ආගම් වශයෙන්ම වගේම ජාතින් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ සියලු දෙනා තුළ සංහිඳියාව, සම`ගිය, සහෝදරත්වය ඇති කරලා අවිශ්වාසයක්, සැකයක්, බියක් නැතිව ජීවත්වෙන්න, ලෝකයේ සංවර්ධනය වූ රටවල් ප්රජාතන්ත්රවාදය හා නිදහස ඉහළින්ම භූක්ති විඳින රටවල් මොනතරම් ඒ රටවල්වල අභ්‍යන්තරයේ විවිධ ජාතින්, විවිධ ආගම්, විවිධ භාෂාවන් කථා කරන අය ඉන්නවාද, අපි බහු ආගමික සමාජයක්. බහු ජාතින් නියෝජනය කරන සමාජයක්. මේ සියල්ලේදීම අපි දැන ගන්න ඕන අපේ සිංහල, බෞද්ධ ජනතාවගේ ඓතිහාසික පදනමත් සම`ග ඒ ගෞරවනීයත්වය සහ වැදගත්කම සමඟ අනෙකුත් සියලූ ජනකොටස් සමඟ සහෝදරත්වයෙන්, මිත්‍රශිලිව, සහජීවනයෙන් සාධාරණ සමාජ ක්‍රමයක් තුළ සැකයෙන් සහ අවිශ්වාසයෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට. [/COLOR] [COLOR=#000080] මේ සඳහා අපි ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිති කාර්ය සාධක බලකායක් පත් කළා. ජාතින් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනඟන්න. දැන් ඒ ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉතා සාර්ථකව කටයුතු කරගෙන යනවා. අපි එතනින් නැවතුනේ නැහැ. ජාතික සම`ගිය පිළිබඳ, සංහිඳයාව පිළිබඳ කටයුතු කිරීමේ ලේකම් කාර්යාලයක් අපි අලුතින් ආරම්භ කළා. [/COLOR] [COLOR=#000080] මේ රටේ තිබෙන අභ්‍යන්තර ප්‍රශ්ණ අපි තේරුම්ගන්න ඕන. මේවා උඩුදුවලා අවුරුදු 30 ක යුද්ධයක් එක්ක ඇතිවුණු ප්‍රතිඵලය මේ රටේ නැවත යුද්ධයක් නොවන්න අපි කටයුතු කරන්න ඕන. මේ කටයුතු කිරීමේදී ඒ සියලු ජන කොටස් අතර තිබිය යුතු මිත්‍රත්වය, ඒ වගේම ඉතා කණගාටුවෙන් කියන්න ඕන අපේ දේශපාලන විරුද්ධවාදින් අන්තර්ජාලය හරහා ඇතැම් මාධ්‍ය හරහා කරන ඉතාම අසත්‍ය ප්‍රචාර, උතුරේ හමුදාව අයින් කරලා කියනවා. හමුදාව අඩු කරලා කියනවා. සාම්පූර්වල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින්ට ඉඩම් දීලා කියනවා. සුළු ජාතින්ට දෙමළ, මුස්ලිම් ජනතාවට සිංහල ජනතාවට වඩා වැඩි අයිතිවාසිකම් දීලා කියනවා. සම්පූර්ණයෙන්ම මේ කථා පතුරුවන්නේ අන්තයට ගිය ජාතිවාදින්. කරුණාකරලා මේ අසත්‍ය ප්‍රචාර ලෝකයට දෙන්න එපා. [/COLOR] [COLOR=#000080] විදේශයන්හි සිටින ශී‍්‍ර ලාංකිකයින් ඉතාම නොමඟ යවනවා. නමුත් අපි ඉතා පැහැදිළිව කියන්න ඕන යුද්ධය පැවති වෙලාවේ ආරක්ෂක හමුදාව උතුරු නැගෙනහිර විතරක් නොවේ කොළඹ නගරයේත් පෞද්ගලික ඉඩම් තමන්ගේ භාවිතය ස`දහා ගත්තා. එතකොට මුල් අයිතිකරුවන්ට ඒ ඉඩම් ලබාදීම වැරැුද්දක්ද, [/COLOR] [COLOR=#000080] [/COLOR] [COLOR=#000080] ආරක්ෂක හමුදාවට කිසිම බලපෑමක් නොවන විදිහට, ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්ණයක් නොවන විදිහට ආරක්ෂක කඳවුරු කිසිම ආකාරයකින් දුර්වල නොවන විදිහට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය වටේ කොච්චර පෞද්ගලික දේපළ නිවාස ආරක්ෂක අංශ යටතේ තිබුණද, ඉතින් ඒවා මුල් අයිතිකරුවන්ට අපි දෙන්නේ නැද්ද, නමුත් මේවාගැන වැරැදි ප්‍රචාරයන් තමයි ගෙන යන්නේ. [/COLOR] [COLOR=#000080] ඒක නිසා අපි මේ සෑම අංශයක් පිළිබඳවම ඉතා පැහැදිළි ප්රතිපත්තියක ඉන්නවා ඒ විතරක් නෙවේ. රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීමේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා තිබෙනවා. අන් සතු කළ රාජ්‍ය වත්කම්, පිට රට බැංකු ගිණුම්වල තැන්පත් කරපු මේ රටට අයිති මුදල් මේවා ආපසු ලබා ගැනීම සඳහාම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවලා තිබෙනවා. දේශීය වශයෙන් මෙනම ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා ඒ කටයුතු සාර්ථක කර ගැනීමට. [/COLOR] [COLOR=#000080] ඒ නිසා මේ සියලූ අංශ පිළිබඳව ඉතා පැහැදිළි අවබෝධයකින් අපි කටයුතු කරන්නේ කියලා මම කියන්න ඕන. දැන් බලන්න අපේ රටේ සංවර්ධනයේදී මේ රටට වාර්ෂිකව බිලියන් 400 කට වැඩි ආහාර එනවා පිට රටින්. ඉතින් අපි ස්වයංපෝෂිතද, භෞතික සම්පත් සංවර්ධනය තුළ පාරවල් සහ ගොඩනැඟිලි හැදීමෙන් පමණක් මේ ප්‍රශ්ණය විසදෙන්නේ නැහැ. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. අපේ රට කොච්චර ලස්සන පරිසරයක් තිබෙන සුන්දර රටක්ද, ලෝකයේ උතුම්ම රටක් අපි. [/COLOR] [COLOR=#000080] මේ රටේ තිබෙන ස්වභාවික සම්පත්, කාළගුණය, දේශගුණය අපට ආශිර්වාදයක්. බිලියන් 400 ක වැඩිය ආහාර පිට රටින් ගෙන්න ඕන නැහැ. ඒවා ගැන අපි පැහැදිළි ප්රතිපත්තියක ඉන්නවා. දේශීය කෘෂි කර්මාන්තය ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් වගේම රාජ්‍ය සේවකයා, කම්කරුවා, වැඩ කරන ජනතාව පෞද්ගලික අංශය මේ සියල්ල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි පියවරෙන් පියවර ගන්නවා. [/COLOR] [COLOR=#000080] මේ නිසා මේ සියලු කටයුතුවලදි මේ සෑම අංශයක් කෙරෙහිම අපි අවධානය යොමු කරලා අපි මැතිවරණ ප්රකාශනයෙන් කිව්වා වගේ මේ රටේ යහපාලනය ඇති කිරීම සඳහා කැපවෙනවා. මේ යහපාලනය ඇතිකිරීම තුළ ඇතිවන නිදහස හා ප්රජාතන්ත්රවාදය මම කලින් කිව්වා වගේ වැරැදි විදිහට භුක්ති විදින්නේ නැතිව රටේ අනාගතය වෙනුවෙන් අද ජීවත්වන ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් අපි අපේ වගකිම් ඉටු කළයුතුයි. [/COLOR] [COLOR=#000080] දූෂණ වංචා අවම කිරීම සඳහා සම්පුර්ණයෙන් තුරන් කිරීම සඳහා ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නවා. මම අද වෙනකන් අල්ලස් හා දුෂණ කොමිසන් සභාවේ කිසිම නිලධාරියෙකුට දුරකථන ඇමතුමක් දීලා නැහැ. කිසිම කෙනෙක් ගෙන්නලා මම කථා කරලා නැහැ. අධිකරණයේ කිසිම කෙනෙක් මම පෞද්ගලිකව හමු වෙලා නැහැ. දුරකථන ඇමතුම් දීලා නැහැ. මම පෞද්ගලිකව කථා කරලා නැහැ. ඒකයි යහපාලනයක අවශ්‍යතාවය. රාජ්‍ය අංශය ජනතාවට ආදර්ශයක් වෙන්න ඕන. [/COLOR] [COLOR=#000080] ජනාධිපති ලේකම් කාර්යාලයේ මම එනකොට සේවක සංඛ්‍යාව 1575 යි. දැන් සේවක සංඛ්‍යාව 600 යි. 1000 කින් අඩු කෙරුවා. අපි ඒ ආදර්ශය අපෙන් දෙනවා. [/COLOR] [COLOR=#000080] ඒ නිසා මගේ ආදරණීය ජනතාවට මම ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මැතිවරණයේදී දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට මම කැපවෙලා සිටිනවා. ඒ වගේම තමයි දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට මම කිසි විටක ඉඩ තියන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගන්නා විට අර මම කලින් කිව්වා වගේ වහල් නීතිය සම්මත කරපුවහම ඇමරිකාවේ සමහර වහලූන් නෑ වහලූන් විදිහටම ඉන්න එක හො`දයි කියලා කිව්වා වගේ මේ දූෂණ වංචා තුරන් කරන්න අවශ්‍ය නීතිමය කි‍්‍රයාමාර්ග ගත් විට සමහර අය ජනතාව නොමඟ යවන්න උත්සහ කරනවා. මම ජනතාව කෙරෙහි විශ්වාස තබලා තියනවා. ජනතාව නිවරැුදි දේ තෝරා ගන්නා බව මම දන්නවා. රටේ නීතිය වල් වදින්න දෙන්න පුළුවන්කමක් නැහැ. මම තීන්දු ගන්න ඕන තැන තීන්දු ගන්නවා. [/COLOR] [COLOR=#000080] විශේෂයෙන්ම ජනතාවගේ නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කරමින්දූෂණ වංචා මේ රටින් තුරන් කිරීම සඳහා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මා විසින් ගතයුතු, ගතහැකි සෑම පියවරක්ම ගන්නවා. නොබියව. මම මැතිවරණයට ඉදිරිපත් වුණේ ජීවිත පරිත්‍යාගයෙන්. මගේ සහ මගේ දරුවන්ගේ ජීවිත එක්ක මම මහ මුහුදට පැන්නා. මම අදත් එහෙමයි. [/COLOR] [COLOR=#000080] ඒ නිසා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන යහපත් ශීලාචාර වැදගත් සමාජයක් ගොඩනගන්න නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න ජනවාරි 08 වනදා ඡුන්දයේදී ජනතාවට දුන් මැතිවරණ ප්රකාශනයේ පොරොන්දු ඉටු කරන්න ඒ සියල්ල සඳහා අද ජීවත්වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් ඔබ අපි සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් අපේ උතුම් මාතෘ භූමිය, අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් ඉදිරියට යමු. සුබවාදීව හිතමු. අලුත් දෙයක් හිතමු. අලූතින් සැළසුම් කරමු. සියල්ල පිළිබඳ අපේ වගකීම්, වගවීම් ඒ සියල්ල පැහැදිළිව තේරුම් ගනිමු. ඇතැම් වේලාවට වගකීම, වගවීම පැහැදිළිව තේරුම් ගන්නේ නැහැ. දේශපාලඥයා, රාජ්‍ය නිලධාරියා එය පැහැදිළිව තේරුම්ගත යුතුයි. ඒ නිසා ඒ සියල්ලට සමාජය විවෘතයි. නිදහස්. [/COLOR] [COLOR=#000080] ඔබ සියලූදෙනාටම ස්තූතියි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom