චීවරදාරියෙක්ද? වහන්සෙනමක්ද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මෙක මෙ දැන් ගත්ත ෆොටො එකක්. කොහොමද අන්දුරගන්නෙ?
    1000036566.jpg
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,733
    113
    එකමත් එක රටක
    මෙක මෙ දැන් ගත්ත ෆොටො එකක්. කොහොමද අන්දුරගන්නෙ?
    ඔතනින් මේක කියාගෙන ගිහින් බලපං.. කලබල වෙනවද කියල

    “….. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූසනට්ඨානා වේරමණී…..” 🥱
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    Sammã Perfume එකක් ගන්න ඇවිල්ලා. 🙂

    ඔතනින් මේක කියාගෙන ගිහින් බලපං.. කලබල වෙනවද කියල

    “….. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූසනට්ඨානා වේරමණී…..” 🥱
    සමහරවිට girlfriend ට දෙන්න වෙන්න ඇති. 🙁
    ------ Post added on Dec 3, 2024 at 8:04 AM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    ඔතනින් මේක කියාගෙන ගිහින් බලපං.. කලබල වෙනවද කියල

    “….. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූසනට්ඨානා වේරමණී…..” 🥱
    guti kanna ba yako international borders wala.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,935
    1
    6,805
    113


    ආහාර ප්‍රථ්‍යවේක්ෂාව අහපන් මොකද්ද කියල
    පටිසංකාය කියල හිනා උනොත් ගහපන් කන්ගැට්ට පුපුරන්න 🤒
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබ පාඩුවේ ගිය වැඩක් කරගෙන වරෙන්... අනුන්ගේ ඕපා දූප හොයන්නෙ නැතිව...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මුට පෙර කුසල් නිසාද කොහෙද කෑම වලින් නම් අඩුවක් නෑ වගෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,265
    34,902
    113
    තමන් ගැනම සොයනු!
    ගැලවීම ඇත්තේ එතැනයි.
     
    • Like
    Reactions: ttj

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ලොකුම ලාංකික බෞද්ධ ප්‍රතිපත්තිය තමයි, තමන්ගේ සීලේ කෙසේ වෙතත් අනුන්ගෙ සීලේ ගැන සෙවීම
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    ලොකුම ලාංකික බෞද්ධ ප්‍රතිපත්තිය තමයි, තමන්ගේ සීලේ කෙසේ වෙතත් අනුන්ගෙ සීලේ ගැන සෙවීම
    riduna neh?

    තමන් ගැනම සොයනු!
    ගැලවීම ඇත්තේ එතැනයි.
    riduna neh? thambi news ekak giyoth ohoma kiyanne na neh
    ------ Post added on Dec 3, 2024 at 8:25 AM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,673
    113
    FB page එකක් කරන එකෙක්ට මේක ලැබුන නම් ඌ ඕක viral කරාවි