චීවරදාරීන්ට දඩුවම් දෙනවා-අගැමතිතුමා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චීවරදාරීන්ට දඩුවම් දෙනවා-අගැමතිතුමා

A+RA-
චීවරධාරීන්ට දඬුවම් කිරීමට පාර්ලිමේන්තු පනතක් ගේනවා - දි.මු.
Monday, 21 April 2014 20:10 0 Comments
dimu-jayarathna.jpg

altවැරදි කරන චීවරධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේලාට බලය ලබාදෙන පනතක් නුදුරේදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. නිකායික මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුව සකස්‌ කරන ලද සංඝාධිකරණ පනත මේ වන විට නීති සම්පාදනය සඳහා ඉදිරිපත් කර තිබෙන බව මැණික්‌හින්න විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේදී පැවැති උත්සවයකදී ආග්‍රාමාත්‍යවරයා මේ බව හෙළි කළේය.
නීති සම්පාදනය වීමෙන් පසුව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අප්‍රමාදව සම්මත කර වැරදි කරන භික්‌ෂුන් වහන්සේට එරෙහිව සුදුසු පියවර ගැනීමට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත බලය ලබාදීමට කටයුතු කරන බව දි.මු. ජයරත්න මහතා පැවසුවේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා 'ජාතික ආගමික වශයෙන් මෙතෙක්‌ රටේ පැවැති සමගිය හා විශ්වාසය බිඳෙන ආකාරයෙන් දැන් ඇතැම් සිවුරු පොරවාගත් පිරිසක්‌ කටයුතු කරනවා. ඒ පිරිස මහා සංඝරත්නය නොවෙයි චීවරධාරීන්. වැරදි කරන චීවරධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමටත් අවශ්‍ය වෙනත් පියවර ගැනීමටත් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට බලය ලබාදෙනවා. මේ සම්බන්ධයෙන් පනත ළඟදීම පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නවා' යැයි පැවසී

2014_04_21_150142.png
 

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    kudu ballaaa thota puluwan oya wage gon wedak karanna thamay eeeeta issellaaa es pennee nathi kan ehenne nathi katha karaganna beri awidaganna beri parlimenthu emathilawa gal gahala maranna panathak pass krala diyankoooo umbata salakanna api
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔව් ඉතිං එතකොට පුළුවන් හාමුදුරුවන්ගේ කටවල් වහල හම්බ බල්ලොන්ට ලංකාවේ බලය වැඩි කරගන්න ගමන් ආසියාවේ කුඩු මද්‍ය්ස්තානය කරන්න.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න ඒක තමයි කරන්න ඕන. එතකොට හාමුදුරුවරු ඕන එකක් කරගනියි
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලන්කාවට කුඩු බෝ කරේ හම්බයෝ.. කුඩු නූර්ගෙ ඉදලා නවුෆර් වෙනකන් ලන්කාව විනාශ කරේ සක්කිලි හම්බයෝ.. නෝලිමින් ෆ්‍රෙන්ච් කෝනර් කුඩු හම්බයා තමයි ලොකුම එකා.. මේ කට ඈද කන් ඈහෙන්නේ නෑති නිදන් හාරන කුඩු ගේන වේස අගමෑති පොන්නයාටත් ඕන කොහොමහරි බොදුබල සේනාවේ කටවල් වගන්න.. මූට කන්ටේනර් නෙමෙයි නෑවු පිටින් බඩු ගේන්න. මමනම් මේ බලන් ඉන්නේ ඕකා මෑරෙන්නේ කවද්ද කියලා.. කොහොමද හදිසියේ ජනාදිපතිතුමා නෑතිවෙලා මූට මාසෙකට හරි රටේ ජනාදිපතිතම ගන්න උනොත්..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    kudu ballaaa thota puluwan oya wage gon wedak karanna thamay eeeeta issellaaa es pennee nathi kan ehenne nathi katha karaganna beri awidaganna beri parlimenthu emathilawa gal gahala maranna panathak pass krala diyankoooo umbata salakanna api

    :angry: