චීවරධාරියා හොට පටලා ගනී
සූර් වී කාර් පදින චීවරධාරියා හොට පටලා ගනී
2016-07-1501547
වැලිපැන්න මූණමල්වත්ත පාලම අසළදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන තිබෙනු දුටු ගම්වාසීන් පොලිසියට දැනුම්දීමෙන් පසු කළ සොයා බැලීමේදී, රිය පදවා ඇත්තේ අධික ලෙස බීමත්ව සිටි භික්ෂු වේෂධාරියෙක් බව හෙළිව තිබෙනවා.
වැලිපැන්න ප්රදේශයේම විහාරස්ථානයක වසන මෙම භික්ෂු වේෂධාරියා ආගමික කටයුත්තකට බැහැරට ගොස් මෙලෙස බීමත්ව අධිවේගී මාර්ගයෙන් පැමිණ වැලිපැන්න පිවිසුමෙන් පිටව ඇතිබවයි හෙළිව ඇත්තේ. අත්ඩංගුවට පත් මෙම තැනැත්තා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.