චීවරයට දෙවැනි තැන.

Jul 7, 2014
214
74
0
චීවරයට දෙවැනි තැන.

10547583_615236945261689_2009061563033409609_n.jpg
 
Jul 7, 2014
214
74
0
මේ උඩ දාපු Photo එක බොරුවක් කියල මේ වෙච්ච වැඩේ වහන්න කට්ටියක් Photoshop
ජිල්මාට් එකක හදල try කරනවා.

pgEz0so.png


එත් මේ පින්තූරෙ ගත්ත කෙනාගෙ නමත් එක්කම පත්තරයක ගිහිල්ල තියනවා.

10557296_937113832981231_1376297633825062779_n.jpg
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පින්තූර 2කම බොරු වගේ.
හාමුදුරු ඉන්න පින්තූරේ හමුදුරු ටිකක් අසාමාන්‍යය ලෙස ලොකුයි එහා පැත්තේ එන්න කෙනාට සාපේක්ෂ ලෙස නමුත් දෙන්නම දෙවැනි පේළියේ ඉන්න නිසා එක සමාන වෙන්න ඕනේ නමුත් පින්තූරය අරගෙන තියෙන්නේ අනාත විදියට නිසාත්, ඒක අරගෙන තියෙන්නේ හාමුදුරුගේ පැත්තේ ඉදලා නිසාත් හාමුදුරු පොඩ්ඩක් ලොකු වුනාට ප්‍රශ්ණයක් නෑ නමුත් මේ විදියට අසාමාන්‍යය ලෙස ලොකු වෙන්න විදියක් නෑ, අනෙක් එක හාමුදුරුගේ චීවරය දිහා බලන්න, උකුල උඩ තියෙන චීවර කොටස නිකම් කැපිලා වගේ ඒ වගේම හාමුදුරුගේ අත නිකම් විකෘති වෙලා වගේ. දෙවැනි පින්තූරයේ පළවෙනි පේළියේ කැමරාවට කිට්ටුව ඉන්න ගෑනිගේ සාරියේ උඩ blur වෙලා තියෙනවා ටිකක් එහෙම වෙන්නේ selection tools වලින් පිටි පස්සේ කෙනාව අයින් කරලා වෙන කෙනෙක් දැම්මමයි ඒක වහන්න ගොඩක් අය blur කරනවා උඩ පින්තූරය.
 
Jul 7, 2014
214
74
0
ඔව් හාමුදුරුවො ඉන්න හැටි නං පොඩ්ඩක් අසාමාන්‍යයි තමයි. එත් මේ පිංතුරෙ පත්තරයක
ගිහිල්ල තියනව ගත්ත කෙනාගෙ නමත් එක්ක. එයාගෙනම තමයි original පිංතූරෙ
හොයාගන්න වෙන්නෙ.

10557296_937113832981231_1376297633825062779_n.jpg


අද කාලෙ රටේ වෙන දේවල් වල හැටියටම මෙහෙම දෙයක් වෙන්න බැරි නෑ. :(