චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය

nandana10

Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    උබ මට කියන්න ඔනේ නෑ මම ගණිකා මඩම් සම්මත කරලා තියෙන රටවලට පවා ගිහිල්ලා තියෙනවා
    ප්‍රංශය, ජර්මනිය, වගේ රටවල් අද සංවර්ධිත රටවල්. බඩු ඉන්නවා කියලා ඒ රටවල් වල කිසිම ප්‍රශ්ණයක් නෑ. ජර්මනියේ බඩු පාරවල පවා ඉන්නවා එහෙම හිටියා කියලා කිසිම එකෙක් උන්ව උස්සගෙන යන්නේ නෑ. උබේ තියෙන්නේ පණ්ඩිත කමයි, ඔළුවයි.

    කව්ද පණ්ඩිත කියල උබේ රිප්ලය් වලින්ම තේරෙනවා..රටකට ගිය පලියකට ඒ රටේ සංස්කෘතිය තේරුම් ගන්න බැහැ..අනික අපි මේ කතාකරන්නේ ලංකාව ගැන..උබ පොඩ්ඩක් ලංකාව වටෙත් ගිහිල්ලම මේ ගැන කතාකරපන්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කව්ද පණ්ඩිත කියල උබේ රිප්ලය් වලින්ම තේරෙනවා..රටකට ගිය පලියකට ඒ රටේ සංස්කෘතිය තේරුම් ගන්න බැහැ..අනික අපි මේ කතාකරන්නේ ලංකාව ගැන..උබ පොඩ්ඩක් ලංකාව වටෙත් ගිහිල්ලම මේ ගැන කතාකරපන්.

    ලංකාව වටේ මම ගිහින් තියෙනවා. උබ මට කියන්න ඕන නෑ ඒකයි මම කලින්ම
    කිව්වේ ගම් වල ඉන්න ගෑණු ගැන. උන්ට මේවා ප්‍රශ්ණයක් නැත්නම් උබට තියෙන පු&කේ අමාරුවක් මොකක්ද?
     
    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    ලංකාව වටේ මම ගිහින් තියෙනවා. උබ මට කියන්න ඕන නෑ ඒකයි මම කලින්ම
    කිව්වේ ගම් වල ඉන්න ගෑණු ගැන. උන්ට මේවා ප්‍රශ්ණයක් නැත්නම් උබට තියෙන පු&කේ අමාරුවක් මොකක්ද?

    අනික ගණිකා මඩම් සම්මත කරලා තියෙන රටවලට උබ ගිහිල්ල තියනවනම් උබේ ඒ වගේ රටක නැවතියන්කෝ.උබ රට වටේ කෙසේවෙතත් වටේ ගිය බවනම් පේනවා.බලමුකෝ ඕක සම්මත උනොත් රටට මොකද වෙන්නේ කියල.
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඔව් උබ ඉස්සෙල්ලම කියල තියෙන එකට
    උබ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ - එහෙම හම්බුනොත් මම හු*න්නේ නෑ... නියම කොන්ද පන තියෙන, හැගීම් වලට වහල් වෙන්නේ නැති 'පිරිමියෙක්නම්' එතන වැරැද්ද පෙන්නලා දීලා ඒ chance එක ප්‍රතික්ෂේප කරනවා... හැබැයි ඉතිං අවශ්‍ය වෙලාවට හොඳ නරක මාරු කරගන්න නිවටයෙක් නම් ඒ chance එක ගනී.., හැබැයි ඌ මොනම විදිහකින්වත් පිරිමියෙක් නම් නෙවෙයි.., උබේ වචනවලින් කියනවානම් පො*නයෙක්...

    පට්ට කද තියෙන ගෑණියෙක්ව දීලා ,කොන්ඩම් එකකුත් දුන්නම ගහන්නේ නැති එකා
    පො$න්නයෙක් නේන්නම් :lol:
    අනික බන් ලංකාවට වඩා බෞද්ධ රටක් තායිලන්තය ,තායිලන්තයේ හැම අවුරුද්දකම භික්ෂූන් වහන්සේලා ලක්ෂ ගනන් මහණ කරවන්නේ, නමුත් තායිලන්තයේ තමයි ලොකුම බඩු පොට් තියෙන්නෙත් මේ ආසියාවේම. ඒ වගේම තායිලන්තයේ Transgender සැත්කම් කරන ඒවාත් පිරිලා. තායිලන්තයේ මේ හැමදේම තියෙන ගමන් ඒ රටට බටහිරින් එනවා මිනිස්සු මහණ වෙන්නත්.
    බෞද්ධාගම කියන්නේ එබ්‍රමික් ආගම් වගේ දෙයක් නෙවෙයි මිනිස්සුන්ගේ ඇගට බලෙන් එක එක ඒවා ඇතුලු කරන්න. ඒක දර්ශණයක් පමණයි මිනිස්සුන්ට මැදුම් පිළිවෙත කියාදෙන
    බඩු ගහන එකා බඩු ගහනවා නම් දවස තිස්සෙම ඒක අන්තගාමී වීමක්. ඒකයි එතකොට වැරදියි.
    අරක්කු බොන එකාට ඒක බොන්න එපා කියන්නේ ඌගේ ඇගට හොද නැති නිසයි නැතුව දෙවියා ඒක බොන්න එපා කියපු නිසා නෙවෙයි. බඩු ගහන එකේ කාටවත් හිංසාවක් නෑ, කාටවත් කරදරයක් නෑ, සෞඛ්යයට අහිතකර තත්වයක් නෑ, කොන්ඩම් එකක් දාලා නිවැරදි විධියට කරනවා නම්, මාසයකට 1, 2 වගේ ඉදලා හිටලා බඩුවක් ගහනවා නම් ඒකේ වැරැද්දක් නෑ. හේතු එලදහමක් බුද්ධගම කියන්නේ

    උබ quote කරපු ඒකට උත්තෙරේ එකේ ඉතුරු ටිකේම තියෙනවා..

    මම ආයෙත් කියන්නේ බුද්ධ ධර්මය උබට ඕන ඕන විදිහට වෙනස් කරන්න එපා... ඉස්සෙල්ලම උබ කාමය කියන දේ බෞද්ධ ධර්ශනයේ සඳහන් වෙලා තියෙන්නේ කොහොමද කියල බලපන්.., ඒකරලා මෙතන කියපන්...
     
    • Like
    Reactions: chaarr

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කව්රුත් කැමැත්තෙන් ගිහින් බඩුවක් වෙන්නේ නැහැ බන්...පොඩ්ඩක් හොයල බලපන් ගණිකාවෝ සේරම කැමැත්තෙන් ගිහින් බඩු වෙච්ච එව්න්ද කියල..උබේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි..බලාගෙන ඔහොම හිටියොත් උබවත් අල්ලන් ගිහින් ගණිකා නිවාසෙකට දායි..

    ඉතින් ගොං බිජ්ජෝ නීතිගත කලාම කාටවත් කෙල්ලෙක්ව බලෙන් ගණිකාවක් කරන්න බැහැ! එත කොට උඹට වෙච්ච එක වෙන කෙල්ලන්ට වෙන්නෙ නැහැ. මගේ දැනුම මම බලා ගන්නම් උඹ නිකම් නොදන්න ලබ්බවල් කියන්න ගිහින් හම්බ කරන් කන්න තියෙන පුක පළෝ ගන්නේනැතුව ඉඳපන්
     
    • Like
    Reactions: JagathRR

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ගනිකාවෘතිය නීතිගත කරන එකයි ගණිකා නිවාස පිහිටෝන එකයි කියන්නේ දෙකක්. නීතිය මගින් ගොන් පොට් දාන්නේ නැහැ. තියන ඒවා නීතියකට යටත් කරන එකයි කරන්නේ. ඇයි මේ නහයෙන් අඩන බබා හුකුන් ලට සාමාන්‍ය දැනුමක් නැත්තේ.
    පිස්සු ඩයල් බන්! සිංහල නොදන්න උන්ට කියලා වැඩක් නැහැ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පිස්සු ඩයල් බන්! සිංහල නොදන්න උන්ට කියලා වැඩක් නැහැ

    උබ හිතනවද ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරහම ඒවාට බලෙන් ගෑනු ගෙනහම අල්ලන්න පුළුවන් කියල....පොලිසිය දැනුවත්ව හිටිය කියල ඔයවගේ දේවල් නවත්තන්න පුලුවන්නම් අද මේක හොඳ රටක් බන්...කවදාවත් ගණිකා නිවාස නිකන් කරන් යන්නෙත් නැහැනේ බන්..එතකොට දුප්පත් මිනිහට මොකද වෙන්නේ උබල කියන විදිහට.....

    අහල තියන මේවගේ ප්‍රශ්න වලට හිනා යනවා ,දුප්පත් කමට මේකෙන් විසදුම් හොයන්න හදනවා
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ quote කරපු ඒකට උත්තෙරේ එකේ ඉතුරු ටිකේම තියෙනවා..

    මම ආයෙත් කියන්නේ බුද්ධ ධර්මය උබට ඕන ඕන විදිහට වෙනස් කරන්න එපා... ඉස්සෙල්ලම උබ කාමය කියන දේ බෞද්ධ ධර්ශනයේ සඳහන් වෙලා තියෙන්නේ කොහොමද කියල බලපන්.., ඒකරලා මෙතන කියපන්...

    ඉතුරු ටිකේ මෙලෝ රහක් නෑ කියලයි මට කියන්න තියෙන්නේ.
    උබට කිව්වට වැඩක් නෑ ගණිකා නිවාස ඉස්සරහට එන එක නවත්වන්න බෑ, ඒකෙන් රජයට හොද ආදයමක් ගන්න පුලුවන් ඉතින් ඒක දාන එක අනිවාර්යෙන්ම කෙරෙන දෙයක්. ධනවාදය වැඩ කරන විදිය උබ දන්නේ නෑ. අනෙක් එක බෞද්ධ දර්ශණය මට උබ උගන්වන්න එපා මම ඒක හොදට දන්නවා. බෞද්ධ දර්ශනය අනුව රටක් පාලනය කරන්න බෑ මොකද බෞද්ධ කියන්නේ දේශපාලනය නොවෙන නිසා ස්ලාම් වල වගේ දේශපාලනයක් බෞද්ධාගමේ නෑ. මිනිමරුවෙක්ව එල්ලු ගහට ගෙනියන එක බෞද්ධ දර්ශනයට අනුව ගැලපෙන්නේ නෑ නමුත් ලංකාවේ ඒකත් තියෙනවා. හම්බයෝ පන්සල් කුඩු කරන කොට අපිට බෞද්ධ දර්ශනයේ කියන විදියට ඉවසලා ඉන්න බෑ,
    කුරුසයෝ අන් ආගමික කරන කොට බලෙන් අපිට බෞද්ධ දර්ශණයේ කියන විදියට ඉවසලා ඉන්න බෑ ලාභ, අලාභ යස අයස, නින්දා ප්‍රශංශා කියලා. දේශපාලණයයි , ආගමයි පටවලා ගන්න බෑ. දේශපාලනය කියන්නේ එකක් ආගම කියන්නේ එකක්. රට ජාතිය ආගම රැකෙන්නේ දේශපාලනය හරියට කරාමයි. ඒකට යුද්ධ කරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ, ත්‍රස්තවාදීන් හොරුන් මංකොල්ල කාරයන්ව පන්නන්න ඕනේ මේවා ආගමකින් කෙරෙන වැඩ නෙවෙයි මේවා කරන්නයි දේශපාලනය තියෙන්නේ. හම්බයෙක් අපේ බෙල්ල කපන කොට සියලු සත්වයෝ නිදුක් වේවා කියලා ඌට මෛත්‍රී කරන්න අපිට බෑ අපි මොකක් හරි අරගෙන අපේ ජීවිතය අපේ මිනිස්සුන්ගේ ජිවිතය බේරගන්න ඔනේ. උබ ආගම දේශපාලනයත් එක්ක පටලවගෙන තියෙන්නේ. ආගම දේශපාලනය සමග පටලවගෙන තියෙන්ණේ හම්බයන්ගෙයි.
    මට් හිතෙන්නේ උබ යටින් ගේම දෙන හම්බයෙක් වගේ. අපි හැමෝම දන්නවා හම්බයෝ කැමැති නෑ කියලා ගණීකා නිවාස වලට. ඉතින් උන් තමයි ගොඩක්ම ඕවට කැමැති නැත්තේ.

    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඉඅපි හැමෝම දන්නවා හම්බයෝ කැමැති නෑ කියලා ගණීකා නිවාස වලට. ඉතින් උන් තමයි ගොඩක්ම ඕවට කැමැති නැත්තේ.

    මුස්ලිම් රටක් වෙන තුර්කියේත් ගණිකා වුර්තිය නීතිගත කරලා තියෙන්නේ :D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මුස්ලිම් රටක් වෙන තුර්කියේත් ගණිකා වුර්තිය නීතිගත කරලා තියෙන්නේ :D

    තුර්කිය කියන්නේ ස්ලාම් හරියට අදහන රටක් නෙවෙයි. මොකද ස්ලාම් වලම කියලා තියෙනවා
    ගණිකා වෘත්තිය හොද නැහැ කියලා.

    Allah's Apostle forbade taking the price of a dog, money earned by prostitution and the earnings of a soothsayer
    Sahih al-Bukhari, 3:34:439
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    තුර්කිය කියන්නේ ස්ලාම් හරියට අදහන රටක් නෙවෙයි. මොකද ස්ලාම් වලම කියලා තියෙනවා
    ගණිකා වෘත්තිය හොද නැහැ කියලා.

    Allah's Apostle forbade taking the price of a dog, money earned by prostitution and the earnings of a soothsayer
    Sahih al-Bukhari, 3:34:439
    ඔව් තුර්කිය කියන්නේ secular රටක්.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කව්රුත් කැමැත්තෙන් ගිහින් බඩුවක් වෙන්නේ නැහැ බන්...පොඩ්ඩක් හොයල බලපන් ගණිකාවෝ සේරම කැමැත්තෙන් ගිහින් බඩු වෙච්ච එව්න්ද කියල..උබේ සාමාන්‍ය දැනීමනම් අන්තිමයි..බලාගෙන ඔහොම හිටියොත් උබවත් අල්ලන් ගිහින් ගණිකා නිවාසෙකට දායි..

    ඔන්න බලන්න බබා නොදන්න කම.. ලංකාවේ කෙල්ලෙක් ඔහොම set උන එකක් අහලා නැද්ද? මහනුවරද කොහෙද කෙල්ලෙක්, පාඩම් කරන්නද කොහෙද කියලා
    කොල්ලො එක්ක සති ගනන් ඉඳලා ආපු එකක්.. පස්සේ කොල්ලාගේ යාලුවො එක්කත් හිටිය එකක්...

    කවුද ඒවට වග කියන්නේ :eek:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    offt25videocon.png
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
    masetada bn 20500?????
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඉතුරු ටිකේ මෙලෝ රහක් නෑ කියලයි මට කියන්න තියෙන්නේ.
    උබට කිව්වට වැඩක් නෑ ගණිකා නිවාස ඉස්සරහට එන එක නවත්වන්න බෑ, ඒකෙන් රජයට හොද ආදයමක් ගන්න පුලුවන් ඉතින් ඒක දාන එක අනිවාර්යෙන්ම කෙරෙන දෙයක්. ධනවාදය වැඩ කරන විදිය උබ දන්නේ නෑ. අනෙක් එක බෞද්ධ දර්ශණය මට උබ උගන්වන්න එපා මම ඒක හොදට දන්නවා. බෞද්ධ දර්ශනය අනුව රටක් පාලනය කරන්න බෑ මොකද බෞද්ධ කියන්නේ දේශපාලනය නොවෙන නිසා ස්ලාම් වල වගේ දේශපාලනයක් බෞද්ධාගමේ නෑ. මිනිමරුවෙක්ව එල්ලු ගහට ගෙනියන එක බෞද්ධ දර්ශනයට අනුව ගැලපෙන්නේ නෑ නමුත් ලංකාවේ ඒකත් තියෙනවා. හම්බයෝ පන්සල් කුඩු කරන කොට අපිට බෞද්ධ දර්ශනයේ කියන විදියට ඉවසලා ඉන්න බෑ,
    කුරුසයෝ අන් ආගමික කරන කොට බලෙන් අපිට බෞද්ධ දර්ශණයේ කියන විදියට ඉවසලා ඉන්න බෑ ලාභ, අලාභ යස අයස, නින්දා ප්‍රශංශා කියලා. දේශපාලණයයි , ආගමයි පටවලා ගන්න බෑ. දේශපාලනය කියන්නේ එකක් ආගම කියන්නේ එකක්. රට ජාතිය ආගම රැකෙන්නේ දේශපාලනය හරියට කරාමයි. ඒකට යුද්ධ කරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ, ත්‍රස්තවාදීන් හොරුන් මංකොල්ල කාරයන්ව පන්නන්න ඕනේ මේවා ආගමකින් කෙරෙන වැඩ නෙවෙයි මේවා කරන්නයි දේශපාලනය තියෙන්නේ. හම්බයෙක් අපේ බෙල්ල කපන කොට සියලු සත්වයෝ නිදුක් වේවා කියලා ඌට මෛත්‍රී කරන්න අපිට බෑ අපි මොකක් හරි අරගෙන අපේ ජීවිතය අපේ මිනිස්සුන්ගේ ජිවිතය බේරගන්න ඔනේ. උබ ආගම දේශපාලනයත් එක්ක පටලවගෙන තියෙන්නේ. ආගම දේශපාලනය සමග පටලවගෙන තියෙන්ණේ හම්බයන්ගෙයි.
    මට් හිතෙන්නේ උබ යටින් ගේම දෙන හම්බයෙක් වගේ. අපි හැමෝම දන්නවා හම්බයෝ කැමැති නෑ කියලා ගණීකා නිවාස වලට. ඉතින් උන් තමයි ගොඩක්ම ඕවට කැමැති නැත්තේ.

    හෙහ්.., ඒ ටිකේ තමයි යකෝ වැදගත්ම දේ තියෙන්නේ.., ඔව් ඉතිං උබ පිරිමියෙක් නෙවෙන නිසා උබට ඒක අදාළ නැතුව ඇති ඉතිං!!!

    උබ වගේ ඔපපාතිකයෝ මෙතන කොච්චර කෑගැහුවත් කොන්ද පන තියෙන බෞද්ධයෝ ලංකාවේ තාමත් ඉන්නවා.., කොහොම හරි ඕක නවත්තන්න පුළුවන්...
    ගෑනුන්ගේ ඇග විකුණලා ආදායම් හොයන ආණ්ඩු තිබිලත් මොකටද බං??? අන්තිමට සල්ලි හොයන්න කියලා තමන්ගේ අම්මව සහෝදරියව පෙම්වතිය බිරිඳව උනත් නීතිගතව විකුණන සමාජයක් බිහිවෙයි... උබට ඒක ආඩම්බරයක්ද??? මටනම් ඒක පිළිකුලක් බං...

    අනේ මට වෙන වැඩ නෑනේ උබ වගේ මිත්‍යා දෘෂ්ටික හාල්පාරුවෙක්ට බෞද්ධ දර්ශනය උගන්වන්න...

    උබ කියන මේ දේ මම පිලිගන්නවා..,

    මිනිමරුවෙක්ව එල්ලු ගහට ගෙනියන එක බෞද්ධ දර්ශනයට අනුව ගැලපෙන්නේ නෑ නමුත් ලංකාවේ ඒකත් තියෙනවා. හම්බයෝ පන්සල් කුඩු කරන කොට අපිට බෞද්ධ දර්ශනයේ කියන විදියට ඉවසලා ඉන්න බෑ,
    කුරුසයෝ අන් ආගමික කරන කොට බලෙන් අපිට බෞද්ධ දර්ශණයේ කියන විදියට ඉවසලා ඉන්න බෑ ලාභ, අලාභ යස අයස, නින්දා ප්‍රශංශා කියලා. දේශපාලණයයි , ආගමයි පටවලා ගන්න බෑ. දේශපාලනය කියන්නේ එකක් ආගම කියන්නේ එකක්. රට ජාතිය ආගම රැකෙන්නේ දේශපාලනය හරියට කරාමයි. ඒකට යුද්ධ කරන්න ඕනේ, විනාශ කරන්න ඕනේ, ත්‍රස්තවාදීන් හොරුන් මංකොල්ල කාරයන්ව පන්නන්න ඕනේ මේවා ආගමකින් කෙරෙන වැඩ නෙවෙයි මේවා කරන්නයි දේශපාලනය තියෙන්නේ. හම්බයෙක් අපේ බෙල්ල කපන කොට සියලු සත්වයෝ නිදුක් වේවා කියලා ඌට මෛත්‍රී කරන්න අපිට බෑ අපි මොකක් හරි අරගෙන අපේ ජීවිතය අපේ මිනිස්සුන්ගේ ජිවිතය බේරගන්න ඔනේ.
    මෙතන කියන විදිහට රට ජාතිය ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් මමත් සූදානම් කියලා මම ඉස්සෙල්ලත් කිව්වනේ...
    මම උබ ගැන ඉස්සෙල්ල කිව්වා දෙයක් මෙතනින් තහවුරු වෙනවා හොඳටම.., උබට කියන දේ තේරෙන්නේ නෑ.., ඒ වගේම උබ කියන්නේ මොකද්ද කියලත් උබ දන්නේ නෑ... උබ මේ කොහෙන් හරි අහුලගත්ත ඒවා වගයක් තමයි මෙතන ගෙනත් අතාරින්නේ...
    යකෝ මේ thread එකේ කතා කරන්නේ රට ජාතිය ආගම ගැන නෙවෙයි.., ලංකාවේ ඉන්න ගෑනු ටික(විශේෂයෙන් සිංහල) නීත්‍යානුකූලව විකුණන හැටියක් සම්මත කරන්න යන එකක් ගැන...
    මාතෘකාවවත් තේරෙන්නේ නැති ගොබිලෙක් එනවා මෙතන තමන් හරි කියලා තර්ක කරන්නත්...
    දේශපාලනය තියෙන්නේ ඔය උඩ කියලා තියෙන ඒවා කරන්න මිසක් රටේ ඉන්න ගෑනු ටික විකුනන්න නෙවෙයි යකෝ...

    මම හම්බයෙක් නෙවෙයි.., මම බෞද්ධයෙක්.., හැබැයි මම label බෞද්ධයෙකුත් නෙවෙයි.., උබට සැකයක් තියෙනවානම් ඕනෙම පෝය දවසක වරාපිටියේ මහමෙව්නාවට ඇවිත් මාව හම්බ වෙයං... එහෙම නැත්තං නුවර get ඒකට ආව එළකිරි සාමාජිකයෙක්ගෙන් අහපං...
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හෙහ්.., ඒ ටිකේ තමයි යකෝ වැදගත්ම දේ තියෙන්නේ.., ඔව් ඉතිං උබ පිරිමියෙක් නෙවෙන නිසා උබට ඒක අදාළ නැතුව ඇති ඉතිං!!!

    උබ වගේ ඔපපාතිකයෝ මෙතන කොච්චර කෑගැහුවත් කොන්ද පන තියෙන බෞද්ධයෝ ලංකාවේ තාමත් ඉන්නවා.., කොහොම හරි ඕක නවත්තන්න පුළුවන්...
    ගෑනුන්ගේ ඇග විකුණලා ආදායම් හොයන ආණ්ඩු තිබිලත් මොකටද බං??? අන්තිමට සල්ලි හොයන්න කියලා තමන්ගේ අම්මව සහෝදරියව පෙම්වතිය බිරිඳව උනත් නීතිගතව විකුණන සමාජයක් බිහිවෙයි... උබට ඒක ආඩම්බරයක්ද??? මටනම් ඒක පිළිකුලක් බං...

    අනේ මට වෙන වැඩ නෑනේ උබ වගේ මිත්‍යා දෘෂ්ටික හාල්පාරුවෙක්ට බෞද්ධ දර්ශනය උගන්වන්න...

    උබ කියන මේ දේ මම පිලිගන්නවා..,

    මෙතන කියන විදිහට රට ජාතිය ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් මමත් සූදානම් කියලා මම ඉස්සෙල්ලත් කිව්වනේ...
    මම උබ ගැන ඉස්සෙල්ල කිව්වා දෙයක් මෙතනින් තහවුරු වෙනවා හොඳටම.., උබට කියන දේ තේරෙන්නේ නෑ.., ඒ වගේම උබ කියන්නේ මොකද්ද කියලත් උබ දන්නේ නෑ... උබ මේ කොහෙන් හරි අහුලගත්ත ඒවා වගයක් තමයි මෙතන ගෙනත් අතාරින්නේ...
    යකෝ මේ thread එකේ කතා කරන්නේ රට ජාතිය ආගම ගැන නෙවෙයි.., ලංකාවේ ඉන්න ගෑනු ටික(විශේෂයෙන් සිංහල) නීත්‍යානුකූලව විකුණන හැටියක් සම්මත කරන්න යන එකක් ගැන...
    මාතෘකාවවත් තේරෙන්නේ නැති ගොබිලෙක් එනවා මෙතන තමන් හරි කියලා තර්ක කරන්නත්...
    දේශපාලනය තියෙන්නේ ඔය උඩ කියලා තියෙන ඒවා කරන්න මිසක් රටේ ඉන්න ගෑනු ටික විකුනන්න නෙවෙයි යකෝ...

    මම හම්බයෙක් නෙවෙයි.., මම බෞද්ධයෙක්.., හැබැයි මම label බෞද්ධයෙකුත් නෙවෙයි.., උබට සැකයක් තියෙනවානම් ඕනෙම පෝය දවසක වරාපිටියේ මහමෙව්නාවට ඇවිත් මාව හම්බ වෙයං... එහෙම නැත්තං නුවර get ඒකට ආව එළකිරි සාමාජිකයෙක්ගෙන් අහපං...

    Originally Posted by DUSHYANTHA
    උබ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ - එහෙම හම්බුනොත් මම හු*න්නේ නෑ..

    "පට්ට කදක් දුන්නොත් (කොන්ඩම් එකකුත් එක්ක) ගහන්නේ නැති එකයි පිරිමියා කියන්නේ" උබයි එහෙම එකක් කියලා තියෙන්නේ මම නෙවෙයි , පිරිමින් ගෑණුන්ට ආසයි, හුක#න්න ආසයි, නමුත් පොන්නයෝ එහෙම ආස නෑ ඉතින් එතකොට දැන් පො%න්නයා කවුද කියලා දන්නවනේ.

    වරායක් හැදුවා ඒක නැවැත්වුවාද? , දැන් අභ්‍යාවකාශ නිරික්ෂණ මධ්‍යස්ථානයක් හදනවා ඒක නවත්වනවාද? ඒවලින් තමයි සල්ලි ගොඩක්ම
    නාස්ති වෙන්නේ රටට. ඉතින් රට යන විදිය ගැන උබ මට කියන්න එපා. අනික උබ වගේ පො%න්නයෝ දෙන්නෙක් තුන් දෙනෙක් හිටියට
    ගොඩක් මිනිස්සු කැමැතියි ගණිකා මඩම් වලට මේකේ පවා කීයක් thread යනවද බඩු ගැන අහලා. ඉතින් ඒක කවදා හරි වෙයි ඔහොමම ගිහින්.

    යකෝ හැම එකාම කරන්නේ මොනවා හරි විකුණන එකයි, ගොවියා විකුණන්නේ හාල් ටික, ගුරුවරය විකුණන්නේ දැනුම, දොස්තර විකුණන්නේ දැනුම සහා සේවය, කඩ කාරයා විකුණන්නේ භාණ්ඩ, මේ වගේ හැම එකාම මොනවා හරි විකුණන එකයි කරන්නේ ගණිකාව විකුනන්නේ ඇග
    කැමැති එවුන් ගිහින් ඒක විකුණ ගත්තට උන්ට ප්‍රශ්ණයක් නැත්නම් උබට මොකද තියෙන රුදාව කියපන් බලන්න? උබද උන්ට කන්න අදින්න දෙන්නේ? උබද උන්ට සල්ලි දෙන්නේ? උබද උන්ව ජීවත් කරවන්නේ? ගණිකාව කියන්නේ වහල් කමක් නෙවෙයි උන් කරන්නෙ උන්ගේ ඇග විකුණලා සල්ලි හොයන එක විතරයි. උන් උබේ ගෑණිගේ වත් උබේ ඇග විකුණලා සල්ලි හොයන්න එන්නේ නෑ නේ. ඒකෙන් අනික කාටවත් ප්‍රශ්ණයක්, හිරිහැරයක්, කරදරයක් නෑ ඉතින් මේකේ කිසිම ගැටලුවක් නෑ.
    උබ ඔච්චර මිනිස්සු ගැන
    හිතනවා නම් අර හිගන්නෝ ටිකව පෝසත් කරලා උන්ට කන්න බොන්න දීපන්කෝ. ගණිකාවක් වෙන්න බලෙන් අරන් යන්න මම කියලා නෑ
    කැමැත්තෙන් යන එකාට යන්න ඉඩ දෙන්නයි මම කියන්නේ ,
    දැන් ඉන්න ගණිකාවන් නීත්‍යානුකූල කරන්නයි මම කියන්නේ.
    දැන් උබේ තර්කයට අනුව කැමැත්තෙන් යන එකාට යන්න ඉඩ දෙන්න නරකයි
    ඒ කියන්නේ උබ හදන්නේ උබේ මතයට මිනිස්සුන්ව කොටු කරල තබා ගන්නයි.අනෙක් එක
    රටේ අද ගණිකාවන් පිරිලා
    ඉන්නවා විශේෂයෙන්ම ගම් වල. මුන්ව බලෙන් ඇදන් ගිහින් නෑ ගොඩක් එවුන් තමන්ගේ කැමැත්තෙන් මේවට යන්නේ. ඉතින් උන්ට සාධාරණයක් ඉටුවෙන්න මේක නීත්‍යානූකූල වෙන්න ඕනේ. උබ පොන්&නයෙක්නේ ඉතින් බඩු ගහන්නේ නෑ නේ , ගහන්නේ නැත්නම් එහෙනම් පැත්තකට වෙලා හිටපන් ගහන එවුන් ගහයි නොගහන පො&න්නයා නොගහයි. ඒවාට යන ගෑණි යයි නොයන ගෑණි නොයයි. අනුන්ගේ ප්‍රශ්ණ උබ ප්‍රශ්ණයක් කරගන්න ඕන නෑ උබ උබේ පොන්^නකමට බෙහෙතක් ගනින් ඊට කලින් ගිහින්.

    මට කොහෙවත් යන්න ඕන නෑ, මට ඒවට වෙලාවත් නෑ. උබ හම්බයෙක් නෙවෙයි නම් Photo එකක් දාපන් උබේ තුන්කාලේ. Elakiri කියලා පැත්තකින් ලියලා. එතකොට මම පිළිගන්නවා උබ හම්බයෙක් නෙවෙයි කියලා. බෞද්ධ දර්ශණයේ කිසිම තැනක කියලා නෑ ගණිකා
    වෘත්තිය තහනම් කරන්න කියලා. ඒක තහනම් කරන්න කියලා තියෙන්නේ හම්බයන්ගේ ආගමේ (ස්ලාම්) විතරයි.

    Allah's Apostle forbade taking the price of a dog, money earned by prostitution and the earnings of a soothsayer
    Sahih al-Bukhari, 3:34:439

    Last edited:

    Heavy Weights

    Member
    Oct 21, 2012
    20
    3
    0
    nation master කියන එකෙ තියෙන දත්ත නිවැරදි එවා නෙම. ඒක 100% විශ්වාසය තැබිය හැකි අඩවියක් නෙමෙ.ඇමෙරිකාව කියන්නෙ බහු සංස්කෘතික බහු ආගමික රටක්.ලොකයෙ නානා ප්‍රකාර රටවල් වලින් ආපු විවිධාකාර මිනිසුන් ඉන්න රටක්.එ වගෙ රටක දත්ත උදාහරණයට ගැනිම කොතරම් දුරට සාධාරණද කියලා දෙවරක් සිතා බලන්න ඕන.ස්කැන්ඩියානු රටවල් කිහිපයකම ගනිකා වෘත්තිය නිතිගතව පැවතුනා කාලාන්තරක් සිටම.ස්ත්‍රි දුෂණ අවමව සිදූවුනෙ.මැතකාලයෙ එවැනි අපරාධ වැඩි උනෙ සංක්‍රමනිකයන් නිසා.ගනිකා වෘත්තිය නිති ගත කිරිම වරදක් නොවේ.එ සමගම ස්ත්‍රි දුෂණ සහ ලමා අපචාර සදහා දැඩි දඩුවම් පැමිනවිය යුතුයි.