මේක අද ආපු email එකක්. චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ කියන එක මතක් වෙලා දැම්මෙ. NSW food Authority එකෙන් වැඩ කරන තැන අදාළ officer කෙනෙක්ට එවල තියෙන්නෙ දැනුවත් කරන්න. ඉල්ලලත් නෙවෙයි ඒගොල්ලොම තමයි email එක එවන්නෙ.
පහළ තියෙන්නෙ අදාළ ආයතනයෙ වෙබ් සයිට් එකේ ඔය වගේ කලින් නෝටිස් දීපුවා.
https://www.foodauthority.nsw.gov.au/news/recalls
දෙවෙනි පුරවැසියන්ටත්, ටොයිලට් හෝදන අයටත්, කලු, දුඹුරු හම තියෙන අයටත් මෙහෙම දැනුවත් කරනව පළවෙනි පුරවැසියන්ට නැති උනාට. 🫢