චුල්ල දුට්ඨ ගාමිණි කතා වත්ථුව | The Story Of Dutugemunu Junior

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වරෙක චුල්ල දුට්ඨ ගාමිණියා "හහ්..නාලාගිරියා වුව මා කරා එවව, තොප කෙසේ නම් උට රා පොවන්න ද? මාගේ මුළු ඒරියා එකේම මතට ඩොට තබන්නෙමි.‍" යි බබා ටොල්ක් එකක් දී මුළු ප්‍රදේශ‍යේම බාර් වසා දමාපීය. :P:lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එල එල

    ---------------------------------------------------------------------------

    (jk ekak OK)
    සාධූ.....සාධූ.....සාධූ....
    ධර්ම ප්‍රචාරයෙන් මේ කර ගත්තා වූ පින් බලෙන්
    සියලු රෝග දුක්ඛ දෝමනස්සයන් සමනයවී...
    ඇස්වහ කටවහ අදී වූ සියළු අපල උපද්‍රවයන් නැතිවී..
    නිවන් දකිනා තුරු කිසිම රෝග පීඩාවක් අතුරු අන්තරාවක් නොවීමට හේතු වාසනා වේවා....
    සාධූ.....සාධූ.....සාධූ....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    this a given reply at original post.....

    මෙහි කථානායකයා, ස්වකීය මෑණියන් දෑ හෝ දෝණියන් දෑ සමග පවා රමණයෙ හි ‍යෙදිය හැක්කෙක් බව ට ලේඛකයා ට සිතුනේ ඇයි? එය පළකිරීම ට අවශ්‍යව ම තිබුණේ ද? කථානායකයා හා ඔහු ගේ මව/දූවරු සම්බන්ධ එවැනි යමක් සිදුවී තිබේ ද? දූසමාන ආරංචියක් වත් තිබේ ද? ඔහු ගැන කියන්න ට කෙතරම් දේවල් තිබුණ ද මෙවැනි හිතළුවක් පළකලේ ඇයි?

    දුමින්ද සිල්වා ගේ අම්මා ගේ ස්ත්‍රී නිමිත්ත ගැන පවා කියමින් ඒ අම්මා ට කුණුහරුපෙන් බැණවැදුණු, විශ්ව විද්‍යාලයේ දී මිත්‍රයෙක් විසින් සිසුවිය ක් බිලිගන්නා ලදු ව ඒ පුවත මිතුරාගෙන් ම අසා දැනගෙන ඊට වචනයෙකුනු දු එරෙහි නොවී, බයගුල්ලා ගේ අවකාශය ට ඇවිදින් පළු පැලෙන්න ට එය විවේචන ය කරන මේ නපුංසක ලේඛකයා ට ඇත්තේ තමා නපුංසක වීම නිසා හටගත් ඉරිසියාවත්,………………….

    අනුන් ගේ නොදුටු, නොඇසූ අම්මා කෙනෙක් ගේ ස්ත්‍රී නිමිත්ත අරබයා මනෝචිත්ත ද මැවෙන පරිදින් වර්ණනා සහිතව බැණවැදීම හා මේ පළකරනු ලැබ ඇති ලිපියේ මෑණියන් දෑ හෝ දෝණියන් දෑ සමග පවා රමණයෙ හි ‍යෙදීම වැනි දෙයක් පළකිරීම තුළි න් මතු වන සිය විකෘති කාමාශාවන් නොවේ ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    this a given reply at original post.....

    Explained. See foot note

    (හුදී ජන පහන් සංවේගය පතා තාබු විසින් රචිත චුල්ල දුට්ඨ ගාමිණි කථා වත්ථුව මෙතෙකින් නිමියේය. සියළු දුශ්චරිතයෝ මනඃකල්පිතයහ.)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එල එල

    ---------------------------------------------------------------------------

    (jk ekak OK)
    සාධූ.....සාධූ.....සාධූ....
    ධර්ම ප්‍රචාරයෙන් මේ කර ගත්තා වූ පින් බලෙන්
    සියලු රෝග දුක්ඛ දෝමනස්සයන් සමනයවී...
    ඇස්වහ කටවහ අදී වූ සියළු අපල උපද්‍රවයන් නැතිවී..
    නිවන් දකිනා තුරු කිසිම රෝග පීඩාවක් අතුරු අන්තරාවක් නොවීමට හේතු වාසනා වේවා....
    සාධූ.....සාධූ.....සාධූ....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එල එල

    ---------------------------------------------------------------------------

    (jk ekak OK)
    සාධූ.....සාධූ.....සාධූ....
    ධර්ම ප්‍රචාරයෙන් මේ කර ගත්තා වූ පින් බලෙන්
    සියලු රෝග දුක්ඛ දෝමනස්සයන් සමනයවී...
    ඇස්වහ කටවහ අදී වූ සියළු අපල උපද්‍රවයන් නැතිවී..
    නිවන් දකිනා තුරු කිසිම රෝග පීඩාවක් අතුරු අන්තරාවක් නොවීමට හේතු වාසනා වේවා....
    සාධූ.....සාධූ.....සාධූ....

    :):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුව රාජ‍යාණෙනි, මෙය කියවා අමන්දා නන්දයටද, චිත්තප්‍රීතියටද පත් වූයෙමි..........
    ප්‍රීතී...ප්‍රීතියි.........!!!!!
    රෙප් ඔප්පු කරමි.........!!!!!