මෙහි කථානායකයා, ස්වකීය මෑණියන් දෑ හෝ දෝණියන් දෑ සමග පවා රමණයෙ හි යෙදිය හැක්කෙක් බව ට ලේඛකයා ට සිතුනේ ඇයි? එය පළකිරීම ට අවශ්‍යව ම තිබුණේ ද? කථානායකයා හා ඔහු ගේ මව/දූවරු සම්බන්ධ එවැනි යමක් සිදුවී තිබේ ද? දූසමාන ආරංචියක් වත් තිබේ ද? ඔහු ගැන කියන්න ට කෙතරම් දේවල් තිබුණ ද මෙවැනි හිතළුවක් පළකලේ ඇයි?
දුමින්ද සිල්වා ගේ අම්මා ගේ ස්ත්‍රී නිමිත්ත ගැන පවා කියමින් ඒ අම්මා ට කුණුහරුපෙන් බැණවැදුණු, විශ්ව විද්‍යාලයේ දී මිත්‍රයෙක් විසින් සිසුවිය ක් බිලිගන්නා ලදු ව ඒ පුවත මිතුරාගෙන් ම අසා දැනගෙන ඊට වචනයෙකුනු දු එරෙහි නොවී, බයගුල්ලා ගේ අවකාශය ට ඇවිදින් පළු පැලෙන්න ට එය විවේචන ය කරන මේ නපුංසක ලේඛකයා ට ඇත්තේ තමා නපුංසක වීම නිසා හටගත් ඉරිසියාවත්,………………….
අනුන් ගේ නොදුටු, නොඇසූ අම්මා කෙනෙක් ගේ ස්ත්‍රී නිමිත්ත අරබයා මනෝචිත්ත ද මැවෙන පරිදින් වර්ණනා සහිතව බැණවැදීම හා මේ පළකරනු ලැබ ඇති ලිපියේ මෑණියන් දෑ හෝ දෝණියන් දෑ සමග පවා රමණයෙ හි යෙදීම වැනි දෙයක් පළකිරීම තුළි න් මතු වන සිය විකෘති කාමාශාවන් නොවේ ද?