Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
චූචා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නවනෙ අපෙ සුරංග අයියා හෙන බඩු කාරයනෙ.. මිනිහට ඔහොම ඉන්නකොට දවසක් හිතිල තියනවා යකෝ හැමදාම බඩු ගහ ඉඳලා හරියන්නෑනෙ මාත් කසාදයක් කොර ගන්න එපැයි කියලා,

ඒත් බඩු සබ්ජෙක්ට් එකේ පරතෙරටම ගිය මූ දන්නවෙනෙ කෙල්ලන්ගෙ හැටි. ඉතින් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව, හුඟක් වියදම් කරල ලෑස්ති කලාලු පොඩි ඉන්ටවිවු එකක්. හොඳ කෙල්ලෙක් හොයාගන්න.

ඉන්ටවු එක මෙහෙමයි, කෙල්ල කමරේට ගෙන්නල මූ සරම ගලවල අහවල් එක පෙන්නනල අහනවා මේ මොකක්ද කියලා....

ඉස්සෙල්ලම කෙල්ල ආවා. ආපු ගමන් කියපි "ඔය ප%කක්නේ අයියෝ.."

මේකිනම් ලෝකෙ කාලා වතුර බීපු එකියක් කියල ඒකිව යැවුවලු ආපහු,

දෙවනි එක ආවා ඒකිති කියපි, "මම දන්නැතුවෑ අයියේ ඔය පයි&ක්නෙ " කියලා..

ඒකිත් හරි අම්මන්ඩියෙක් තමා කියල ඒකිවත් පැන්නුවලු.

ඔහොම ඔහොම කෙල්ලො ඇවිත් එකේක එවුවා කිය කිය යනවලු.

ඔන්න ටික වෙලාවකින් එකියක් එනවලු ලැජ්ජාවෙන් වගේ ඇඹරි ඇඹරි. මේකිගෙනුත් ඉතින් අහවල් එක පෙන්නල ඇහුවලු මේ මොකක්ද කියල.

මාපට ඇඟිල්ල කට කොනකට තියාගෙන ඒකි කිවුවා "ඔය චූවනේ....".

දැන් සුරන්ගයට හෙන සැටිස්. ඉන්ටවු ඔක්කොම එතනින් ඉවර කරලා ඒකිව ඔන්න චාම් වෙඩිමකින් කසාද බැන්දා.

හනිමූන් එක දවසෙ ඉතින් වැඩේට සෙට් වෙන්න කලින් මූ අරකිව talk කරනවලු මෙහෙම.

සුරා: "ඔයා හරි ලැජ්ජයි නේ..?"

කෙල්ල: "හ්ම්.."

සුරා: "එදා ඔයා මොකද මගේ එක දැකල ඒකට චූවා කිවුවෙ?"

කෙල්ල ආයෙත් ඇඹරිලා ලැජ්ජාවෙන් වගේ "අනේ ඉතින් ඕකට චූවා නොකියා වෙන මොකක් කියනද, පයි&වල් ප%වල් මෙන්න සයිස්" කිවුවේ සුරන්ගයාගෙ අතේ වැලමිට හරියෙන් අල්ලන ගමන්...

පහුවදාම ඩිවෝස් කියලයි ආරන්චි

[QUOTE="chanakacm, post: 15172349, member: 9983"] [SIZE="5"]දන්නවනෙ අපෙ සුරංග අයියා හෙන බඩු කාරයනෙ.. මිනිහට ඔහොම ඉන්නකොට දවසක් හිතිල තියනවා යකෝ හැමදාම බඩු ගහ ඉඳලා හරියන්නෑනෙ මාත් කසාදයක් කොර ගන්න එපැයි කියලා, ඒත් බඩු සබ්ජෙක්ට් එකේ පරතෙරටම ගිය මූ දන්නවෙනෙ කෙල්ලන්ගෙ හැටි. ඉතින් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව, හුඟක් වියදම් කරල ලෑස්ති කලාලු පොඩි ඉන්ටවිවු එකක්. හොඳ කෙල්ලෙක් හොයාගන්න. ඉන්ටවු එක මෙහෙමයි, කෙල්ල කමරේට ගෙන්නල මූ සරම ගලවල අහවල් එක පෙන්නනල අහනවා මේ මොකක්ද කියලා.... ඉස්සෙල්ලම කෙල්ල ආවා. ආපු ගමන් කියපි "ඔය ප%කක්නේ අයියෝ.." මේකිනම් ලෝකෙ කාලා වතුර බීපු එකියක් කියල ඒකිව යැවුවලු ආපහු, දෙවනි එක ආවා ඒකිති කියපි, "මම දන්නැතුවෑ අයියේ ඔය පයි&ක්නෙ " කියලා.. ඒකිත් හරි අම්මන්ඩියෙක් තමා කියල ඒකිවත් පැන්නුවලු. ඔහොම ඔහොම කෙල්ලො ඇවිත් එකේක එවුවා කිය කිය යනවලු. ඔන්න ටික වෙලාවකින් එකියක් එනවලු ලැජ්ජාවෙන් වගේ ඇඹරි ඇඹරි. මේකිගෙනුත් ඉතින් අහවල් එක පෙන්නල ඇහුවලු මේ මොකක්ද කියල. මාපට ඇඟිල්ල කට කොනකට තියාගෙන ඒකි කිවුවා "ඔය චූවනේ....". දැන් සුරන්ගයට හෙන සැටිස්. ඉන්ටවු ඔක්කොම එතනින් ඉවර කරලා ඒකිව ඔන්න චාම් වෙඩිමකින් කසාද බැන්දා. හනිමූන් එක දවසෙ ඉතින් වැඩේට සෙට් වෙන්න කලින් මූ අරකිව talk කරනවලු මෙහෙම. සුරා: "ඔයා හරි ලැජ්ජයි නේ..?" කෙල්ල: "හ්ම්.." සුරා: "එදා ඔයා මොකද මගේ එක දැකල ඒකට චූවා කිවුවෙ?" කෙල්ල ආයෙත් ඇඹරිලා ලැජ්ජාවෙන් වගේ "අනේ ඉතින් ඕකට චූවා නොකියා වෙන මොකක් කියනද, පයි&වල් ප%වල් මෙන්න සයිස්" කිවුවේ සුරන්ගයාගෙ අතේ වැලමිට හරියෙන් අල්ලන ගමන්... පහුවදාම ඩිවෝස් කියලයි ආරන්චි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom