චූචා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දන්නවනෙ අපෙ සුරංග අයියා හෙන බඩු කාරයනෙ.. මිනිහට ඔහොම ඉන්නකොට දවසක් හිතිල තියනවා යකෝ හැමදාම බඩු ගහ ඉඳලා හරියන්නෑනෙ මාත් කසාදයක් කොර ගන්න එපැයි කියලා,

    ඒත් බඩු සබ්ජෙක්ට් එකේ පරතෙරටම ගිය මූ දන්නවෙනෙ කෙල්ලන්ගෙ හැටි. ඉතින් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව, හුඟක් වියදම් කරල ලෑස්ති කලාලු පොඩි ඉන්ටවිවු එකක්. හොඳ කෙල්ලෙක් හොයාගන්න.

    ඉන්ටවු එක මෙහෙමයි, කෙල්ල කමරේට ගෙන්නල මූ සරම ගලවල අහවල් එක පෙන්නනල අහනවා මේ මොකක්ද කියලා....

    ඉස්සෙල්ලම කෙල්ල ආවා. ආපු ගමන් කියපි "ඔය ප%කක්නේ අයියෝ.."
    මේකිනම් ලෝකෙ කාලා වතුර බීපු එකියක් කියල ඒකිව යැවුවලු ආපහු,

    දෙවනි එක ආවා ඒකිති කියපි, "මම දන්නැතුවෑ අයියේ ඔය පයි&ක්නෙ " කියලා..

    ඒකිත් හරි අම්මන්ඩියෙක් තමා කියල ඒකිවත් පැන්නුවලු.

    ඔහොම ඔහොම කෙල්ලො ඇවිත් එකේක එවුවා කිය කිය යනවලු.

    ඔන්න ටික වෙලාවකින් එකියක් එනවලු ලැජ්ජාවෙන් වගේ ඇඹරි ඇඹරි. මේකිගෙනුත් ඉතින් අහවල් එක පෙන්නල ඇහුවලු මේ මොකක්ද කියල.
    මාපට ඇඟිල්ල කට කොනකට තියාගෙන ඒකි කිවුවා "ඔය චූවනේ....".

    දැන් සුරන්ගයට හෙන සැටිස්. ඉන්ටවු ඔක්කොම එතනින් ඉවර කරලා ඒකිව ඔන්න චාම් වෙඩිමකින් කසාද බැන්දා.

    හනිමූන් එක දවසෙ ඉතින් වැඩේට සෙට් වෙන්න කලින් මූ අරකිව talk කරනවලු මෙහෙම.

    සුරා: "ඔයා හරි ලැජ්ජයි නේ..?"
    කෙල්ල: "හ්ම්.."
    සුරා: "එදා ඔයා මොකද මගේ එක දැකල ඒකට චූවා කිවුවෙ?"

    කෙල්ල ආයෙත් ඇඹරිලා ලැජ්ජාවෙන් වගේ "අනේ ඉතින් ඕකට චූවා නොකියා වෙන මොකක් කියනද, පයි&වල් ප%වල් මෙන්න සයිස්" කිවුවේ සුරන්ගයාගෙ අතේ වැලමිට හරියෙන් අල්ලන ගමන්...

    පහුවදාම ඩිවෝස් කියලයි ආරන්චි
     
    • Like
    Reactions: westpra and stv

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Laughing-chimp-gif-animation.gif