චූටි ලමයින්ට දෙන්න හොද පිටි එකක්

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    S26 gold eka thiyanawa wayasa kiyada babage ?? Oya review balala pm ekak danna mage laga tin dekak thiye loku.
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මම දොස්තර කෙනෙක් නම් නෙවෙයි. ඒ නිසා මං මගේ අත්දැකීම විතරයි කියන්නේ. මට දුවෙක් ඉන්නවා අවුරුදු 2යි මාස 6යි. කිරිපිටි පොදක්වත් කටේ තියලා නෑ. දරුවාගේ අම්මට හොඳම පෝෂ්‍යදායක කෑම වර්ග දුන්නේ. හොඳට කිරි එරෙන කෑම වර්ග දුන්නේ. හොඳට මවුකිරි දුන්නා. දරුවාගේ වර්ධනයේ කිසිම අඩුවක් නෑ. නියම බර සීමාවේ ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාව සහ දොස්තර කියන විදිහට පෝෂණයේ නම් කිසිම අවුලක් නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    මම දොස්තර කෙනෙක් නම් නෙවෙයි. ඒ නිසා මං මගේ අත්දැකීම විතරයි කියන්නේ. මට දුවෙක් ඉන්නවා අවුරුදු 2යි මාස 6යි. කිරිපිටි පොදක්වත් කටේ තියලා නෑ. දරුවාගේ අම්මට හොඳම පෝෂ්‍යදායක කෑම වර්ග දුන්නේ. හොඳට කිරි එරෙන කෑම වර්ග දුන්නේ. හොඳට මවුකිරි දුන්නා. දරුවාගේ වර්ධනයේ කිසිම අඩුවක් නෑ. නියම බර සීමාවේ ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාව සහ දොස්තර කියන විදිහට පෝෂණයේ නම් කිසිම අවුලක් නෑ.
    මගේ සුභපැතුම් මිතුර. ළමයින්ට සෙට් වෙන්නේ මව්කිරි විතරයි. එළකිරි තියෙන්නේ වහුපැටවුන්ට දෙන්න.
     
    • Love
    Reactions: aloysius