චූටි ලමයි ඉන්න කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න.
ඔයාල ලමයින්ට දෙන /දුන්න පිටි මොනාද?
මේක දෙන අය ඉන්නවද? ගන්න තෑනක් දන්නවද?
ඔයාල ලමයින්ට දෙන /දුන්න පිටි මොනාද?
මේක දෙන අය ඉන්නවද? ගන්න තෑනක් දන්නවද?
Normally it is Nan or Cow and Gate. But anyway it is good to consult a Pediatrician first.චූටි ලමයි ඉන්න කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න.
ඔයාල ලමයින්ට දෙන /දුන්න පිටි මොනාද?
මේක දෙන අය ඉන්නවද? ගන්න තෑනක් දන්නවද?
View attachment 119833
ළමයගේ අම්මට හොඳට කන්න දීපං. ඊට පස්සේ මව් කිරි විතරක් දීපං. වෙන ජරාවල් දෙන්න එපා. අම්මා බබාට ඇත්තටම ආදරෙයි නම් හොඳට කිරි එරෙනවා. ළමයගේ අම්මව හැම තිස්සෙම රිලැක්ස් එකේ තියපං. එතකොට තමයි කිරි එරෙන්නේ
ok thanksCow and gate thamai
ow neda..එලදෙනයි ගේට්ටුවයි ....
පීඩ්රියාටීෂින්ගෙන් අහන්නෙ නැතිව දෙන්න එපා කොහොමටත්..
Nan 2 දෙන්න
ok thank you. yeah we better consult a doc first neda. anyways just checking with you guys just to get an idea. don't you guys know the product in the pic. organic product. but don't know if it is available in here. found out from the netNormally it is Nan or Cow and Gate. But anyway it is good to consult a Pediatrician first.
ok thanksඕකෙ රහ අවුල් කියල පොඩි උන් සමහරක් බොන්නෙ නෑ ...
ow machan ehema thama hoda.. amma wadata yana scene ekakuth thiyenawa so poddak danne nadda huru karanna epai eka nisa..ළමයගේ අම්මට හොඳට කන්න දීපං. ඊට පස්සේ මව් කිරි විතරක් දීපං. වෙන ජරාවල් දෙන්න එපා. අම්මා බබාට ඇත්තටම ආදරෙයි නම් හොඳට කිරි එරෙනවා. ළමයගේ අම්මව හැම තිස්සෙම රිලැක්ස් එකේ තියපං. එතකොට තමයි කිරි එරෙන්නේ
chillax guys awulak na...minihek help ekak illuwama help karapan ekko paduwe hitapan, complete story eka danne netuwa baila kiyawan netuwa. den uba dannawada oya lamayage ammata tiyena awla or oya lamayage amma innawada nedda kiyalawath.
Machan when it comes to kids, they need a special care. The nutarians are very critical for their growth. So don't take chances. A milk tin is around 1400 to 1600. So it is always good to go with good brands to make sure you give the best to your kids.ok thank you. yeah we better consult a doc first neda. anyways just checking with you guys just to get an idea. don't you guys know the product in the pic. organic product. but don't know if it is available in here. found out from the net
ok thanks
------ Post added on Apr 10, 2021 at 11:39 PM
ow machan ehema thama hoda.. amma wadata yana scene ekakuth thiyenawa so poddak danne nadda huru karanna epai eka nisa..
------ Post added on Apr 10, 2021 at 11:40 PM
chillax guys awulak na...
------ Post added on Apr 10, 2021 at 11:41 PM
what you said was absolutely correct. that's why i am checking with you guys to choose the best product for my kid. this is a German brand and it has lots of good reviews on youtube and highly recommend it.Machan when it comes to kids, they need a special care. The nutarians are very critical for their growth. So don't take chances. A milk tin is around 1400 to 1600. So it is always good to go with good brands to make sure you give the best to your kids.
And to answer your question on whether I have seen this brand or not, never heard of it before machan. I use Cow and Gate. Just FYI
ok machan thank you for your adviceDan nam mukuth denna epa kiyala thamai machan kiyanne. Oya kiripiti ekakwath hoda dewal na.
Omaga 3 vitharai aththatama mau kiri wala naththe mama danna vidiyata.
Wife ta wadata yanna one nam, poddak kiri dowala hoda container ekaka dala thiyala yana eka thamai mata recommond karanna puluwan. Kiri piti denna epa machan uba lamaya ta adare nam. poddak histry eka balapan, podi unge milk powder/soap/conditioner kochchara ban karala thiyenawa e kale idala. Ithin koi ekawath sure na dan kale.
අවුරුද්දක් වගේ වෙනකන් මව්කිරි තමයි. ඒත් පලවෙනි මාස 6 විතරයි මේන්ලිම. මාස 6කින් පස්සේ පොඩි පොඩි කෑම (mash කරල දෙන ඒවා) දෙන්න පටන් ගත්තා.චූටි ලමයි ඉන්න කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න.
ඔයාල ලමයින්ට දෙන /දුන්න පිටි මොනාද?
Thank you machanඅවුරුද්දක් වගේ වෙනකන් මව්කිරි තමයි. ඒත් පලවෙනි මාස 6 විතරයි මේන්ලිම. මාස 6කින් පස්සේ පොඩි පොඩි කෑම (mash කරල දෙන ඒවා) දෙන්න පටන් ගත්තා.
මාස 6 - 12 ත් අතර කාලේ වයිෆ් වැඩට යන්න ගත්ත නිසා පිටි කිරි එකක් දෙන්න ගත්ත වයිෆ් නැති වෙලාවට විතරක් aptamil (cow & gate කරන කට්ටියමයි කරන්නේ) ඒත් වැඩිය බිව්වේ නෑ දවසට එක පාරක් වගේ තමයි. කෑම තමයි කවන්න කිව්වේ health visitor. අවුරුද්දෙන් පස්සේ එළකිරි.
Eladenek hadapan
Dowala kiri denna
ow neda ban ekadenekuth yako hena ganan dan.. ekath pichchiya nathiwena wadak 
ow neda ban ekadenekuth yako hena ganan dan.. ekath pichchiya nathiwena wadak
![]()