චූන් පාන්

centerlock

Member
Feb 23, 2014
21
19
3
චූන් පාන් බෙදන්න අවසර තියෙනවද මචංල.. මියුසික් එක ඇහුනා පාරෙ යනවා..
 

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අවසර තියෙනව. පොලීසියෙන් බලපත්‍ර අරගෙන පුලුවන්.

    ඒඋනාට ඕව ගන්න එපා, පාන් අල්ලන අතින්ම සල්ලිත් අල්ලනව. සෙනගට පේන්න විතරක් සමහර වෙලාවට අතට සිලිබෑග් දානව. කඩවල් වගේ නෙමෙයි හරියට අත හෝදන්නවත් විදිහක් නෑ වාහන වල.