චූන් පාන් බෙදන්න අවසර තියෙනවද මචංල.. මියුසික් එක ඇහුනා පාරෙ යනවා..
centerlock Member Feb 23, 2014 21 19 3 May 14, 2021 #1 චූන් පාන් බෙදන්න අවසර තියෙනවද මචංල.. මියුසික් එක ඇහුනා පාරෙ යනවා..
dilann Well-known member Jul 6, 2018 67,086 166,097 113 එකමත් එක රටක May 14, 2021 #2 Policiyen chun paan music dagena yanawa athi ubala eliyata yanawada kyla blanna chun paan awsara delada danne na bn Reactions: YESno and windows_ubuntu
Policiyen chun paan music dagena yanawa athi ubala eliyata yanawada kyla blanna chun paan awsara delada danne na bn
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 May 14, 2021 #4 අවසර තියෙනව. පොලීසියෙන් බලපත්ර අරගෙන පුලුවන්. ඒඋනාට ඕව ගන්න එපා, පාන් අල්ලන අතින්ම සල්ලිත් අල්ලනව. සෙනගට පේන්න විතරක් සමහර වෙලාවට අතට සිලිබෑග් දානව. කඩවල් වගේ නෙමෙයි හරියට අත හෝදන්නවත් විදිහක් නෑ වාහන වල.
අවසර තියෙනව. පොලීසියෙන් බලපත්ර අරගෙන පුලුවන්. ඒඋනාට ඕව ගන්න එපා, පාන් අල්ලන අතින්ම සල්ලිත් අල්ලනව. සෙනගට පේන්න විතරක් සමහර වෙලාවට අතට සිලිබෑග් දානව. කඩවල් වගේ නෙමෙයි හරියට අත හෝදන්නවත් විදිහක් නෑ වාහන වල.
kinkon Well-known member Aug 5, 2007 115,878 2 115,914 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 14, 2021 #5 වෙන චුන් එකක් වෙන්ඩ ඇති
DjAnomaly Well-known member Aug 13, 2018 1,601 1,674 113 Crooked Island May 15, 2021 #6 Ada pan karaya awa hebeii