Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චූ කරන කොට .... ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවර්ණ – විනිවිද පෙනෙන

ඔබ වතුර විශාල ප්‍රමාණයක් බොනවා.

ළා කහපාට

ඔබ සාමාන්‍යයි සෞඛ්‍ය සම්පන්න සහ හොඳින් සජල වේ

තද කහපාට

සාමාන්‍යයි. නමුත් වතුර ටිකක් බිව්වොත් හොදයි.

දුඹුරු පාට

ඔබ අක්මා රෝග හෝ බරපතල ලෙස විජලනය වී ඇත. ඇති තරම් ජලය පානය කරන්න. මෙම තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

රතු පැහැයට හුරු රෝස පාට

මෙය ඔබ පරිභෝජනය කර ඇති රතු පාටට හුරු ආහාර නිසා හෝ වකුගඩු / අභ්‍යන්තර තුවාල තත්වයක් හෝ පිළිකා තත්වයක් විය හැක. නොපමාව වෛද්‍යවරයා හමුවන්න.

තැඹිලි පාට

මුත්‍රා සමග පිත පිටවිම හෝ අක්මාව ආබාධයක් විය හැකියි. නොපමාව වෛද්‍යවරයා හමුවන්න

නිල් හෝ කොළ පාට

දුර්ලභ ජාන රෝගයක් වීමට ඉඩ ඇත. ඇතැම් බැක්ටීරියා හෝ ඔබ පරිභෝජනය කර ඇති වර්ණ ගැන්වූ ආහාරයක් හෝ යම්කිසි බෙහෙත් වර්ගයක් නිසාද වීමට පුළුවන්. නමුත් තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

පෙණ නගින මුත්‍රා

හානිකර නොවන වාමුසු ප්‍රතිපලයකි. නමුත් මෙය ඔබේ ආහාරයේ ඇති අතිරික්ත ප්‍රෝටීන් හෝ වකුගඩු අක්මාව ආබාධයක් විය හැකියි. පෙණ නගින සැම වෙලේම පවතීනම් වෛද්‍යයවරයා හමුවන්න.

මුත්රාවල සුවඳ ද සෞඛ්‍ය ප්‍රශ්න හඟ වන්නක් විය හැක

දුගඳක් හමයි නම් මුත්‍රා ආසාදනයක් වීමට පුළුවන්.

මිහිරි සුවඳ නම් දියවැඩියාව හෝ අක්මා රෝග ලක්ෂණයක් විය හැක.

පුස් සුවඳ නම් පරිවෘත්තීය රෝගයක් වීමට පුළුවන්. ඔබ නිතරම පානය කරන යම්කිසි පානයක් නිසාද මෙසේ වීමට පුළුවන්. හරියට නිතරම කොපි හෝ හාතාවාරිය පානය කිරීම. මෙය සාමාන්‍ය තත්ත්වයක්වේ.

[QUOTE="ElaMans, post: 18872423, member: 507858"] [CENTER][SIZE="4"][COLOR="Blue"][SIZE="5"][COLOR="Green"]අවර්ණ – විනිවිද පෙනෙන[/COLOR][/SIZE] ඔබ වතුර විශාල ප්‍රමාණයක් බොනවා. [SIZE="5"][COLOR="Green"]ළා කහපාට[/COLOR][/SIZE] ඔබ සාමාන්‍යයි සෞඛ්‍ය සම්පන්න සහ හොඳින් සජල වේ [COLOR="Green"][SIZE="5"]තද කහපාට[/SIZE][/COLOR] සාමාන්‍යයි. නමුත් වතුර ටිකක් බිව්වොත් හොදයි. [COLOR="Green"][SIZE="5"]දුඹුරු පාට[/SIZE][/COLOR] ඔබ අක්මා රෝග හෝ බරපතල ලෙස විජලනය වී ඇත. ඇති තරම් ජලය පානය කරන්න. මෙම තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. [COLOR="Green"][SIZE="5"]රතු පැහැයට හුරු රෝස පාට[/SIZE][/COLOR] මෙය ඔබ පරිභෝජනය කර ඇති රතු පාටට හුරු ආහාර නිසා හෝ වකුගඩු / අභ්‍යන්තර තුවාල තත්වයක් හෝ පිළිකා තත්වයක් විය හැක. නොපමාව වෛද්‍යවරයා හමුවන්න. [COLOR="Green"][SIZE="5"]තැඹිලි පාට[/SIZE][/COLOR] මුත්‍රා සමග පිත පිටවිම හෝ අක්මාව ආබාධයක් විය හැකියි. නොපමාව වෛද්‍යවරයා හමුවන්න [COLOR="Green"][SIZE="5"]නිල් හෝ කොළ පාට[/SIZE][/COLOR] දුර්ලභ ජාන රෝගයක් වීමට ඉඩ ඇත. ඇතැම් බැක්ටීරියා හෝ ඔබ පරිභෝජනය කර ඇති වර්ණ ගැන්වූ ආහාරයක් හෝ යම්කිසි බෙහෙත් වර්ගයක් නිසාද වීමට පුළුවන්. නමුත් තත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. [COLOR="Green"][SIZE="5"]පෙණ නගින මුත්‍රා[/SIZE][/COLOR] හානිකර නොවන වාමුසු ප්‍රතිපලයකි. නමුත් මෙය ඔබේ ආහාරයේ ඇති අතිරික්ත ප්‍රෝටීන් හෝ වකුගඩු අක්මාව ආබාධයක් විය හැකියි. පෙණ නගින සැම වෙලේම පවතීනම් වෛද්‍යයවරයා හමුවන්න. [COLOR="Green"][SIZE="5"]මුත්රාවල සුවඳ ද සෞඛ්‍ය ප්‍රශ්න හඟ වන්නක් විය හැක [/SIZE][/COLOR]දුගඳක් හමයි නම් මුත්‍රා ආසාදනයක් වීමට පුළුවන්. මිහිරි සුවඳ නම් දියවැඩියාව හෝ අක්මා රෝග ලක්ෂණයක් විය හැක. පුස් සුවඳ නම් පරිවෘත්තීය රෝගයක් වීමට පුළුවන්. ඔබ නිතරම පානය කරන යම්කිසි පානයක් නිසාද මෙසේ වීමට පුළුවන්. හරියට නිතරම කොපි හෝ හාතාවාරිය පානය කිරීම. මෙය සාමාන්‍ය තත්ත්වයක්වේ.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom