Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
චූ කරන තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව 1995 විතර ඈතට ගිය පරන කතාවක්. ඒ වුනාට අද පවා මතක් වූ වෙලාවට මගේ මුවට සිනහවක් මතු වෙනවා. මම බැංකුවට ආ අළුත හැම දාම බෙන්තර ඉඳලා කොළඹ ඇද්දා. ඒත් පැය දෙක-දෙක හතරක් දවසකට මගට ගෙවන එක අපරාධයක්. අනිත් පැත්තෙන් ඒ කාලේ චන්ද්‍රිකා වෙලාව පැයක් ආපස්සට ඇද්දා. මම වැඩට එන්න නැගිටින්නේ උදේ හතරට. මේ චන්ද්‍රිකාගේ වෙලාව හැදිල්ලෙන් හරියටම බැළුවොත් මම නැගිටින්නේ උදේ තුනට. උදේ හවස දෙකම මේල් කෝච්චියේ බඩ ගාල හොඳටම හෙම්බත් වුනාට පස්සේ මම තීරණය කලා බොඩිමක් හොයා ගන්න. අන්තිමට හොයලා හොයලා මට ගෙදර වගෙ තැනක් හමු වුනා. එහෙ ගිය අළුත වෙච්චි දෙයක් තමයි ලියන්නේ.

මම එහේ යද්දි ඒ ගෙදර පුංචි ළමයි දෙන්නෙක් හිටියා. ලොකු එක්කේනා දුව. එයාගේ වයස අවුරුදු හතරයි. කොහොමත් මම වැඩිය කලබලයක් නැති මිනිහා. ඔෆිස් එකේ අනිත් අය සිකුරාදාම ගෙදර ගියත් මම හිතුවා නිකං දුක් විඳින්නේ නැතිව සෙනසුරාදා උදේ කලබලයක් නැතුව ගෙදර යනවා කියලා. එහෙ නතර වුන පලවෙනි සති අන්තයේ සෙනසුරාදා උදේ හතට විතර සතියෙම එකතු වෙච්ච රෙදි කන්දත් අරං මම ගියා එලියට රෙදි හෝදන්න. ගේ අයිනේ තාප්පයට හේත්තු වෙන්න ගහල තිබුන වතුර පයිප්පේ ගාව කොංක්‍රීට් ලෑල්ලක් දාල හදල තියෙන තැන තමයි එගොල්ලෝ රෙදි හෝදන්නේ. මමත් ඉතින් රෙදි ටික පෙඟෙන්න දාල එතන ඉඳගෙනම දත් මැදින්න පටන් ගත්තා. සෙනසුරාද උදේ හතට ගෙදර අය කීයටවත් නැගිටින්නේ නෑ. ඒ නිසා නිදන් හිටිය සරමත් කැහැපොට ගහගෙන උඩට මොනවත් අඳින්නැතුවම මමත් හිටියා එතන. කල්පනා ලෝකයේ ගැලිල දත් මැද මැද ඉන්න මට දොර අරින සද්දයක් යාංතමට වගේ ඇහුනා. ඒත් ඒ හරියේ ගෙවල් ලඟ-ලඟ තියෙන නිසා මට ඒ තරම් ෂුවර් නෑ මේ අපේ බෝඩිමේ දොරද ඇරුනේ කියලා.( මම ආවේ පස්ස දොරෙන්). එතකොටම ඒ ගෙදර ඉන්න අර කියපු දුව (ආදරේට හැමෝම කියන්නේ නංගි කියලා ) දුවගෙන ආව මම ඉන්න තැනට. සතියක්ම ඒ ගෙදර හිටි මාත් එක්ක මේ ළමය කුළුපග වෙලා හිටියේ. එහෙම දුවල ඇවිත් මට කියනවා

"අංකල්-අංකල් මට චූ කරන තැන පෙන්නන්න" කියල

මගේ ඉහ මොල රත් වෙලා ගියා මේ කියපු කතාවට. දෙයියනේ මේ ළමයා මොනවද මේ කියන්නේ මම කොහොමද පොඩි එකෙක්ටවත් මේව පෙන්නන්නේ. මම පොඩි කාලේ ඉඳන් බොහොම ලැජ්ජාවට හැදිච්ච එකා. දැන් මට හීන් දාඩියත් දාගෙන එනව. මම වට පිට බැලුව. තාම කවුරුවත් නෑ. මොනවා වුනත් තව පොඩ්ඩක් ඉවසනව.

"මො...ක....ක්....ද නං....ගි කි....ව්....වේ?" කියලා මම ගොත ගගහා මම ඇහුවා.

"මට චූ කරන තැන පෙන්නන්න" (ඒ පාර මූණත් පොඩ්ඩක් ඇඹුල් කරගෙන. මේ දවස් ටිකට මම තේරුම් ගත්ත දෙයක් තමයි පොඩි දේකට වුනත් මේ ළමයා අඬන බව)

හත් වලාමේ මම වැටිච්ච අමාරුවක්. ඉඳලා-ඉඳල හොයා ගත්ත බෝඩිමත් නැති වෙන වැඩක් තමයි මේක. ඔන දෙයක් වෙච්චාවේ

"අනේ අංකල් ඉක්මනට පෙන්නන්න. මට ඉන්න බෑ....." කෙල්ල අඬ-අඬා කිව්ව. මට එතකොටයි තේරුණේ.

"ඔන්න ඔය පැත්තට යන්න කියල මම කිව්ව"

ඒ පාර කෙල්ල මම පෙන්නපු පැත්තෙන් වාඩි වෙලා චූ කරනව. එතකොටයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ. හත් දෙයියනේ තව පොඩ්ඩෙන් හිරේ ගිහින් තමා නතර වෙන්න වෙන්නේ. එහෙම උනානම් පත්තරේ වැටෙයි "අවුරුදු හතරක කුඩා දැරියකට නිරුවත පෙන්වූ බැංකු නිලධාරියා රිමාන්ඩ්" කියලා. එහෙම උන්නානම් ඉතිං වහ ටිකක් කාලේ කැලේ නිදා ගන්න තමයි වෙන්නේ. මගේ අර ඉවසිල්ල තමයි මාව බේරුවේ. පොඩි-ලොකු කියලා බේදයක් නෑ ඕන එකෙක් ආසයි නෙව එලියේ චූ කරන්න.

awidda-paya.blogspot.com

[QUOTE="නෝටි බබා, post: 17021840, member: 511910"] [SIZE="5"][CENTER][COLOR="Navy"]මේ කතාව 1995 විතර ඈතට ගිය පරන කතාවක්. ඒ වුනාට අද පවා මතක් වූ වෙලාවට මගේ මුවට සිනහවක් මතු වෙනවා. මම බැංකුවට ආ අළුත හැම දාම බෙන්තර ඉඳලා කොළඹ ඇද්දා. ඒත් පැය දෙක-දෙක හතරක් දවසකට මගට ගෙවන එක අපරාධයක්. අනිත් පැත්තෙන් ඒ කාලේ චන්ද්‍රිකා වෙලාව පැයක් ආපස්සට ඇද්දා. මම වැඩට එන්න නැගිටින්නේ උදේ හතරට. මේ චන්ද්‍රිකාගේ වෙලාව හැදිල්ලෙන් හරියටම බැළුවොත් මම නැගිටින්නේ උදේ තුනට. උදේ හවස දෙකම මේල් කෝච්චියේ බඩ ගාල හොඳටම හෙම්බත් වුනාට පස්සේ මම තීරණය කලා බොඩිමක් හොයා ගන්න. අන්තිමට හොයලා හොයලා මට ගෙදර වගෙ තැනක් හමු වුනා. එහෙ ගිය අළුත වෙච්චි දෙයක් තමයි ලියන්නේ. මම එහේ යද්දි ඒ ගෙදර පුංචි ළමයි දෙන්නෙක් හිටියා. ලොකු එක්කේනා දුව. එයාගේ වයස අවුරුදු හතරයි. කොහොමත් මම වැඩිය කලබලයක් නැති මිනිහා. ඔෆිස් එකේ අනිත් අය සිකුරාදාම ගෙදර ගියත් මම හිතුවා නිකං දුක් විඳින්නේ නැතිව සෙනසුරාදා උදේ කලබලයක් නැතුව ගෙදර යනවා කියලා. එහෙ නතර වුන පලවෙනි සති අන්තයේ සෙනසුරාදා උදේ හතට විතර සතියෙම එකතු වෙච්ච රෙදි කන්දත් අරං මම ගියා එලියට රෙදි හෝදන්න. ගේ අයිනේ තාප්පයට හේත්තු වෙන්න ගහල තිබුන වතුර පයිප්පේ ගාව කොංක්‍රීට් ලෑල්ලක් දාල හදල තියෙන තැන තමයි එගොල්ලෝ රෙදි හෝදන්නේ. මමත් ඉතින් රෙදි ටික පෙඟෙන්න දාල එතන ඉඳගෙනම දත් මැදින්න පටන් ගත්තා. සෙනසුරාද උදේ හතට ගෙදර අය කීයටවත් නැගිටින්නේ නෑ. ඒ නිසා නිදන් හිටිය සරමත් කැහැපොට ගහගෙන උඩට මොනවත් අඳින්නැතුවම මමත් හිටියා එතන. කල්පනා ලෝකයේ ගැලිල දත් මැද මැද ඉන්න මට දොර අරින සද්දයක් යාංතමට වගේ ඇහුනා. ඒත් ඒ හරියේ ගෙවල් ලඟ-ලඟ තියෙන නිසා මට ඒ තරම් ෂුවර් නෑ මේ අපේ බෝඩිමේ දොරද ඇරුනේ කියලා.( මම ආවේ පස්ස දොරෙන්). එතකොටම ඒ ගෙදර ඉන්න අර කියපු දුව (ආදරේට හැමෝම කියන්නේ නංගි කියලා ) දුවගෙන ආව මම ඉන්න තැනට. සතියක්ම ඒ ගෙදර හිටි මාත් එක්ක මේ ළමය කුළුපග වෙලා හිටියේ. එහෙම දුවල ඇවිත් මට කියනවා "අංකල්-අංකල් මට චූ කරන තැන පෙන්නන්න" කියල මගේ ඉහ මොල රත් වෙලා ගියා මේ කියපු කතාවට. දෙයියනේ මේ ළමයා මොනවද මේ කියන්නේ මම කොහොමද පොඩි එකෙක්ටවත් මේව පෙන්නන්නේ. මම පොඩි කාලේ ඉඳන් බොහොම ලැජ්ජාවට හැදිච්ච එකා. දැන් මට හීන් දාඩියත් දාගෙන එනව. මම වට පිට බැලුව. තාම කවුරුවත් නෑ. මොනවා වුනත් තව පොඩ්ඩක් ඉවසනව. "මො...ක....ක්....ද නං....ගි කි....ව්....වේ?" කියලා මම ගොත ගගහා මම ඇහුවා. "මට චූ කරන තැන පෙන්නන්න" (ඒ පාර මූණත් පොඩ්ඩක් ඇඹුල් කරගෙන. මේ දවස් ටිකට මම තේරුම් ගත්ත දෙයක් තමයි පොඩි දේකට වුනත් මේ ළමයා අඬන බව) හත් වලාමේ මම වැටිච්ච අමාරුවක්. ඉඳලා-ඉඳල හොයා ගත්ත බෝඩිමත් නැති වෙන වැඩක් තමයි මේක. ඔන දෙයක් වෙච්චාවේ "අනේ අංකල් ඉක්මනට පෙන්නන්න. මට ඉන්න බෑ....." කෙල්ල අඬ-අඬා කිව්ව. මට එතකොටයි තේරුණේ. "ඔන්න ඔය පැත්තට යන්න කියල මම කිව්ව" ඒ පාර කෙල්ල මම පෙන්නපු පැත්තෙන් වාඩි වෙලා චූ කරනව. එතකොටයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ. හත් දෙයියනේ තව පොඩ්ඩෙන් හිරේ ගිහින් තමා නතර වෙන්න වෙන්නේ. එහෙම උනානම් පත්තරේ වැටෙයි "අවුරුදු හතරක කුඩා දැරියකට නිරුවත පෙන්වූ බැංකු නිලධාරියා රිමාන්ඩ්" කියලා. එහෙම උන්නානම් ඉතිං වහ ටිකක් කාලේ කැලේ නිදා ගන්න තමයි වෙන්නේ. මගේ අර ඉවසිල්ල තමයි මාව බේරුවේ. පොඩි-ලොකු කියලා බේදයක් නෑ ඕන එකෙක් ආසයි නෙව එලියේ චූ කරන්න. [/COLOR][/CENTER][/SIZE] awidda-paya.blogspot.com [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom