අපො ඔක බණකට වගෙ හොඳට ඇදලා on the spot කතාවක් හදන්න පුලුවන්ඒ පව වැටෙන්නේ මොන ගනයටද? කර්ම පලය කුමක්ද?
Viyali kalape nikam minissu ? A kawuda ?ඔය වියළි කලාපෙ ගනයොත් ඔහොම චන්ඩි නම් නිකම් මිනිස්සු කොහොම ඇතිද,
මම කිව්වුවෙ, වියලි කලාප නිවන හොයන අයයි, නොයොන අයයි (සාමන්ය මිනිස්සු ) වෙන කරලා, ගනයො එහෙම චන්ඩි නම් නොර්මල් එවුන් කොහොම චන්ඩි වෙන්න බැරිද ( මම චන්ඩි කිව්වුවෙ කපන කොටනවා කැති කිනිසි වලින් මට්ටමෙ වගෙ තරහා යන මිනිස්සු )Viyali kalape nikam minissu ?
ඒවට වැසිකිලි කැසිකිලි තියනවනෙ...පන්සල් භූමිය ශුද්ධ වූ ස්තානයක් නේදමු රෙන්නෙ පන්සල් වත්තෙන් එලියෙද?
උඹ පල්ලියකට ගිහින් ඔය විදිහට චූ දැම්මොත් මොකක් වෙයිද? දහයක් පහළොවක් ගිහින් උන්ට හිතෙන තැන් වල චූ දැම්මොත්?ඔය වියළි කලාපෙ ගනයොත් ඔහොම චන්ඩි නම් නිකම් මිනිස්සු කොහොම ඇතිද,
අපො ඔක බණකට වගෙ හොඳට ඇදලා on the spot කතාවක් හදන්න පුලුවන්
------ Post added on Dec 5, 2025 at 7:13 PM
Wiyali kalaapa wala loku wathu thiyenne, hadisiyak wunada danne na ney, gahakata muwa welaඋඹ පල්ලියකට ගිහින් ඔය විදිහට චූ දැම්මොත් මොකක් වෙයිද? දහයක් පහළොවක් ගිහින් උන්ට හිතෙන තැන් වල චූ දැම්මොත්?
හැම පන්සලකම වගේ දායකයන්ට දහම්පාසලේ ළමයින්ට පබ්ලික් ටොයිලට් එකක් තියෙනවා.Wiyali kalaapa wala loku wathu thiyenne, hadisiyak wunada danne na ney, gahakata muwa wela