චූ කරපු නිසා පන්සලේ වලියක් 🙈🙉🙊 💥💥💥

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඒ පව වැටෙන්නේ මොන ගනයටද? කර්ම පලය කුමක්ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඔය වියළි කලාපෙ ගනයොත් ඔහොම චන්ඩි නම් නිකම් මිනිස්සු කොහොම ඇතිද,

    ඒ පව වැටෙන්නේ මොන ගනයටද? කර්ම පලය කුමක්ද?
    අපො ඔක බණකට වගෙ හොඳට ඇදලා on the spot කතාවක් හදන්න පුලුවන්
    ------ Post added on Dec 5, 2025 at 7:13 PM
     
    • Haha
    Reactions: SimMaster

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    ඔය වියළි කලාපෙ ගනයොත් ඔහොම චන්ඩි නම් නිකම් මිනිස්සු කොහොම ඇතිද,
    Viyali kalape nikam minissu ? A kawuda ?
    Viyali kalape inne extraordinary characters.
    Pyramid ehema penna baha. Salli balen pudanne.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Viyali kalape nikam minissu ?
    මම කිව්වුවෙ, වියලි කලාප නිවන හොයන අයයි, නොයොන අයයි (සාමන්ය මිනිස්සු ) වෙන කරලා, ගනයො එහෙම චන්ඩි නම් නොර්මල් එවුන් කොහොම චන්ඩි වෙන්න බැරිද ( මම චන්ඩි කිව්වුවෙ කපන කොටනවා කැති කිනිසි වලින් මට්ටමෙ වගෙ තරහා යන මිනිස්සු )
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    Apo Me Kahakada, Tattayo Sapayak Ratatai Budu Dahamatai Dekatama Me Tattayo Sapayak
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113

    595804373-1532416254746882-5016483604107841616-n.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    මු රෙන්නෙ පන්සල් වත්තෙන් එලියෙද?
    ඒවට වැසිකිලි කැසිකිලි තියනවනෙ...පන්සල් භූමිය ශුද්ධ වූ ස්තානයක් නේද
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,308
    113
    35
    Spain
    ඔය වියළි කලාපෙ ගනයොත් ඔහොම චන්ඩි නම් නිකම් මිනිස්සු කොහොම ඇතිද,

    අපො ඔක බණකට වගෙ හොඳට ඇදලා on the spot කතාවක් හදන්න පුලුවන්
    ------ Post added on Dec 5, 2025 at 7:13 PM
    උඹ පල්ලියකට ගිහින් ඔය විදිහට චූ දැම්මොත් මොකක් වෙයිද? දහයක් පහළොවක් ගිහින් උන්ට හිතෙන තැන් වල චූ දැම්මොත්?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    උඹ පල්ලියකට ගිහින් ඔය විදිහට චූ දැම්මොත් මොකක් වෙයිද? දහයක් පහළොවක් ගිහින් උන්ට හිතෙන තැන් වල චූ දැම්මොත්?
    Wiyali kalaapa wala loku wathu thiyenne, hadisiyak wunada danne na ney, gahakata muwa wela