Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චූ ගැන ඔබ නොදත් දේ -චූ part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චූ ගැන ඔබ නොදත් දේ -චූ part 2

චූ පාර්ට් එක පෝස්ට් එකෙන් චූ හිර කරන් ඉන්න හැටි තමයි මම කතා කලේ..එක බලපු නැති අය මෙතනින් ඒක කියවන්න..අද පෝස්ට් එක චූ ගැන ඔයාලා නොදන්න දේවල් ටිකක් ගෑන..

පුද්ගලයෙක් දවසකට චූ කරන ප්රමානය කෝප්ප 6.3ක්

පුරාන රෝමානුවන් චූ දත් මැදීමට යොදාගෙන තියනවා,මොකද එහි ඇති චූ වලින් දත් සුදෝසුදු කරන නිසා

චූ කිරීමේ ලෝක වාර්ථාව එකදිගට තත්පර 508ක්

පුරාථන රෝමයේ කාන්තාවන් ටර්පන්ටයින් බීල තියනවා..ඒ මගින් ඔවුන්ගේ චූ රෝස සුවඳ වෙන හංදා

බොහොමයක් සත්තු චූ කරලා තමුන්ගේ ලිංගික ආකර්ශනය පෙන්නනවා

අලුත් චූ නං වැඩි ගඳක් නෑ..ඒත් ටිකක් පල් වෙච්ච චූ වල බැක්ටීරියා ක්රියා කරලා අමෝනියා වෙලා පල් ගඳක් ගහන්න පුලුවන්

සමහර බල්ලන්නට මිනිස්සුන්ගේ චූ ඉව කරලා පිලිකා හැදීමේ අවදානමක් තියෙයි

ගොඩාක් අරාබි රටවල මුස්ලිම් මිනිස්සු ඉඳගෙනයි චූ කරන්නේ..ඔවුන් හිත්හනවා සත්තු තමයි හිටගෙන චූ කරන්නේ කියලා

අලින්ට දවසකට ගැලුන් 13ක් චූ කරන්න පුලුවන්

තල්මසෙක්ගේ මුත්රාශයේ ගැලුන් පහ හමාරක් චූ ස්ටෝර් කරන් ඉන්න පුලුවන්

ජීවිත කාලෙටම වකුගඩු මගින් චූ ගැලුන් මිලියන එකකට වඩා සුද්ද කරනවා.ඒ ප්රමානය කුඩා වැවක් පුරවන්න ප්රමානවත්

ඔන්න අදට චූ කතාව..කියවලා හොඳයි කියලා හිතුනා නම් බම්ප් රෙප් දෙන්ට..තවත් චූ ත්රේඩ් එකකින් හමුවෙමු.ජය

[QUOTE="gepa, post: 15122143, member: 152826"] [b]චූ ගැන ඔබ නොදත් දේ -චූ part 2[/b] [SIZE="5"]චූ පාර්ට් එක පෝස්ට් එකෙන් චූ හිර කරන් ඉන්න හැටි තමයි මම කතා කලේ..එක බලපු නැති අය [SIZE="7"][COLOR="DarkRed"][URL="http://elakiri.com/forum/showthread.php?p=15111064#post15111064"]මෙතනින්[/URL][/COLOR][/SIZE] ඒක කියවන්න..අද පෝස්ට් එක චූ ගැන ඔයාලා නොදන්න දේවල් ටිකක් ගෑන..[/SIZE] [COLOR="Red"][SIZE="6"]පුද්ගලයෙක් දවසකට චූ කරන ප්රමානය කෝප්ප 6.3ක් පුරාන රෝමානුවන් චූ දත් මැදීමට යොදාගෙන තියනවා,මොකද එහි ඇති චූ වලින් දත් සුදෝසුදු කරන නිසා චූ කිරීමේ ලෝක වාර්ථාව එකදිගට තත්පර 508ක් පුරාථන රෝමයේ කාන්තාවන් ටර්පන්ටයින් බීල තියනවා..ඒ මගින් ඔවුන්ගේ චූ රෝස සුවඳ වෙන හංදා බොහොමයක් සත්තු චූ කරලා තමුන්ගේ ලිංගික ආකර්ශනය පෙන්නනවා අලුත් චූ නං වැඩි ගඳක් නෑ..ඒත් ටිකක් පල් වෙච්ච චූ වල බැක්ටීරියා ක්රියා කරලා අමෝනියා වෙලා පල් ගඳක් ගහන්න පුලුවන් සමහර බල්ලන්නට මිනිස්සුන්ගේ චූ ඉව කරලා පිලිකා හැදීමේ අවදානමක් තියෙයි ගොඩාක් අරාබි රටවල මුස්ලිම් මිනිස්සු ඉඳගෙනයි චූ කරන්නේ..ඔවුන් හිත්හනවා සත්තු තමයි හිටගෙන චූ කරන්නේ කියලා අලින්ට දවසකට ගැලුන් 13ක් චූ කරන්න පුලුවන් තල්මසෙක්ගේ මුත්රාශයේ ගැලුන් පහ හමාරක් චූ ස්ටෝර් කරන් ඉන්න පුලුවන් ජීවිත කාලෙටම වකුගඩු මගින් චූ ගැලුන් මිලියන එකකට වඩා සුද්ද කරනවා.ඒ ප්රමානය කුඩා වැවක් පුරවන්න ප්රමානවත්[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]ඔන්න අදට චූ කතාව..කියවලා හොඳයි කියලා හිතුනා නම් බම්ප් රෙප් දෙන්ට..තවත් චූ ත්රේඩ් එකකින් හමුවෙමු.ජය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom