උබලා චූ දාල ඉවර වුණාම බිජ්ජ ගසනවනේ ඉතුරු වෙලා තියෙන චූ ටික යන්න. මාත් එහෙම කරනවා. ඒත් කොච්චර දෙපැත්තට ගසලා බිජ්ජ ඇතුලට දා ගත්තත් අන්තිම චූ බින්දුව ජොකාට වැටෙනවමයි. මේක නිසා මගේ බිජ්ජෙත් රෑෂ් එකක් ආවා. ටොපා ගහන් චූ කරාමත් ඒත් එහෙමමයි. උබලටත් මෙහෙමද ? මේක නිසා හැමදාම මම නානවා. බිජ්ජ කළු වෙනවා. ජොක්කු දිරනවා. ගඳ ගහනවා. රෑෂ් හැදෙනවා. වාඩි වෙලා චූ කරන්න, පැම්පස් අඳින්න කියල කියන්න එපා ඔන්න. මේකට විසඳුමක් තියේද ?