Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෙක් ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි. උබේ පේමන්ට් එක වෙලා නිසා නීතියෙන් උබ ගෙවලා ඉවරයි. උන් ලැබුනේ නෑ කියනවා නම් ලියලා දෙන්න කියන්න උන්ගේ බැංකුවට ලැබිලා නෑ කියලා. උන්ගේ ඒ ලියුමත් එක්ක උබේ බැංකුවට ලියලා ඉල්ලාපන්, උබේ චෙක් එක විස්තර දාලා එක කාටද ගියේ කියලා. නීති කටයුතු වලට කියලා. ටික දවසක් චාටර් කරලා (සමාහර වෙලාවට) උබට ලියුමක් දෙයි චෙක් එක කොමර්ෂල් බැංකුවට රියලයිස් වෙලා කියලා. දැන් එකත් එක්ක පොලිස් ඇන්ට්‍රියක් දාන්න තමා තියෙන්නේ මුදල් වංචාවක් කියලා. උබ සල්ලි දීලත් උන් ලැබුනේ නෑ කියනවා කියලා.

නමුත් ඕක සිවිල් ආරවල් ගණයට තමා වැටෙන්නේ.... ඉතින් ඊට පස්සේ උබේ වැඩේ කරගන්න නඩු නඩු තමා.... උබට හෝල්ඩ් එකක් නැති නම් ඉතින් සොරි තමා. මොකද සල්ලි කවදා හරි හම්බ උනත් ප්‍රොජෙක්ට් delay එක කවර කරන්න ක්ලෝස් දාලා නැතිව ඇති උබ ඔය කියන දේවල් අනුව.

මොකද උබට හෝල්ඩ් එකක් නෑ නේ....

අනේ මන්දා උබ කන්ට්‍රක් එක දුන්නේ අත දරුවෙකුටද ? 2.50 හේ හේතු ඉදිරිපත් නොකරන්නේ... වෙක් එක කොම්පැනි නමට නම් දීලා තියෙන්නේ ක්‍රොස් කළා නොකලා කාටවත් ගන්න බෑ. වෙන්න පුළුවන් දේවල්

- උගේ එකවුන්ට් එක හෝල්ඩ්

- උගේ එකවුන්ට් එකේ මොකකට හරි කපාගෙන

- බැංකු නිලදරුවා වැරදි එකවුන්ට් නම්බර් එකකට සල්ලි දාලා (සම්පත් එකේ ) මේක බොහොම කලාතුරකින් වෙනවා.

ඒ එකවුන්ට් අයිති කාරයා සල්ලි වියදම් කරලා නම් ආපසු අරන් දාන්න කල් යන්න පුළුවන්. මොකද බැංකුකරුව කඩේ යවනවා ඇති

- බොහොම කලාතුරකින් එකම බැංකුවේ නම් රිටන් පාස් නොකර CDS නොදා තියාගන්න පුළුවන්. නමුත් උබේ එක වෙන්න බැහැ. CDS යන්නම ඕනා

ඔය මොක උනත් උබ කියපන් චෙක් එක දීලා තියෙන්නේ රිටන් එක දෙන්න අලුත් චෙක් එකක් හරි, cash හරි නැති නම් බැංකු අනකරයක් දෙන්නම් කියලා

එහෙමත් නැති නම්, චෙක් රිටන් එකට උබට විරුද්දව නඩු/ පොලිස් අන්ට්‍රි එකක් දාන්න කියන්න.

මොකද රිටන් චෙක් එක නැතිව උන්ට මොකුත් කරන්න බෑ

රිටන් චෙක් එක උගේ බැංකුවෙන් උන් ඉල්ලගන්න ඕනා මොකක් කරන්නත්.....

ඩිපොසිට් කල චෙක් එකට වෙච්ච දෙයක් නැති නම් උගේ බැංකුව එක්ක ඌ එක බේරගන්න ඕනා එකක්. එක උගේ ප්‍රශ්නයක්.

උන් ලැබුනේ නෑ කියනවා නම් ලියලා දෙන්න කියන්න උන්ගේ බැංකුවට ලැබිලා නෑ කියලා. මොකද ලියලා එපයි මොනා කරනත්. ඊට පස්සේ උබ කියපන් චෙක් එක pass වෙලා උබේ එකවුන්ට් එකෙන්. උබ රිටන් එක දෙන්නත් බැරි නම්, වැඩේ ඉවර කරලා දෙන්නත් බැරි නම් උබ උබේ damages ක්ලෙම් කරලා ඇන්ට්‍රියක් දාලා (මුදල් වංචා කියලා) ඊට පස්සේ නීතිමට ක්‍රියාමාර්ග ගන්නවා කිය්ලා. ඕක කෙලින්ම ලෝයර් ලියුමක්යවපන්. එච්චරයි උබට කරන්න තියෙන්නේ. ඊට කලින් හැබැයි උබේ බංකුවෙන් අර රියලයිස් එක ගන්න ඕනා...

1) මීට පස්සේ චෙක් එකක් දුන්නම පෙමන්ට් වවුචර් එකක් හදලා ගන්න කෙනා ගෙන අත්සන් ගනින්...

2) ඔය වගේ වැඩ කරද්දී ඒවාට අවශ්‍ය ක්ලෝස් දාපන් agreement එකට

3) 5%, -20% දීපන් retention එහෙමත් නැති නම් වැඩ ඉවර උනාම. කොලිටිය, නිවැරදි තාව ඇසෙස්ස් කරලා ඉවර වෙලා. එකත් ප්‍රොජෙක්ට් agreement එකේ තියෙන්න ඕනා

[QUOTE="wqe123, post: 28619770, member: 545828"] මෙහෙමයි. උබේ පේමන්ට් එක වෙලා නිසා නීතියෙන් උබ ගෙවලා ඉවරයි. උන් ලැබුනේ නෑ කියනවා නම් ලියලා දෙන්න කියන්න උන්ගේ බැංකුවට ලැබිලා නෑ කියලා. උන්ගේ ඒ ලියුමත් එක්ක උබේ බැංකුවට ලියලා ඉල්ලාපන්, උබේ චෙක් එක විස්තර දාලා එක කාටද ගියේ කියලා. නීති කටයුතු වලට කියලා. ටික දවසක් චාටර් කරලා (සමාහර වෙලාවට) උබට ලියුමක් දෙයි චෙක් එක කොමර්ෂල් බැංකුවට රියලයිස් වෙලා කියලා. දැන් එකත් එක්ක පොලිස් ඇන්ට්‍රියක් දාන්න තමා තියෙන්නේ මුදල් වංචාවක් කියලා. උබ සල්ලි දීලත් උන් ලැබුනේ නෑ කියනවා කියලා. නමුත් ඕක සිවිල් ආරවල් ගණයට තමා වැටෙන්නේ.... ඉතින් ඊට පස්සේ උබේ වැඩේ කරගන්න නඩු නඩු තමා.... උබට හෝල්ඩ් එකක් නැති නම් ඉතින් සොරි තමා. මොකද සල්ලි කවදා හරි හම්බ උනත් ප්‍රොජෙක්ට් delay එක කවර කරන්න ක්ලෝස් දාලා නැතිව ඇති උබ ඔය කියන දේවල් අනුව. මොකද උබට හෝල්ඩ් එකක් නෑ නේ.... අනේ මන්දා උබ කන්ට්‍රක් එක දුන්නේ අත දරුවෙකුටද ? 2.50 හේ හේතු ඉදිරිපත් නොකරන්නේ... වෙක් එක කොම්පැනි නමට නම් දීලා තියෙන්නේ ක්‍රොස් කළා නොකලා කාටවත් ගන්න බෑ. වෙන්න පුළුවන් දේවල් - උගේ එකවුන්ට් එක හෝල්ඩ් - උගේ එකවුන්ට් එකේ මොකකට හරි කපාගෙන - බැංකු නිලදරුවා වැරදි එකවුන්ට් නම්බර් එකකට සල්ලි දාලා (සම්පත් එකේ ) මේක බොහොම කලාතුරකින් වෙනවා. ඒ එකවුන්ට් අයිති කාරයා සල්ලි වියදම් කරලා නම් ආපසු අරන් දාන්න කල් යන්න පුළුවන්. මොකද බැංකුකරුව කඩේ යවනවා ඇති - බොහොම කලාතුරකින් එකම බැංකුවේ නම් රිටන් පාස් නොකර CDS නොදා තියාගන්න පුළුවන්. නමුත් උබේ එක වෙන්න බැහැ. CDS යන්නම ඕනා [SIZE=5][B]ඔය මොක උනත් උබ කියපන් චෙක් එක දීලා තියෙන්නේ රිටන් එක දෙන්න අලුත් චෙක් එකක් හරි, cash හරි නැති නම් බැංකු අනකරයක් දෙන්නම් කියලා එහෙමත් නැති නම්, චෙක් රිටන් එකට උබට විරුද්දව නඩු/ පොලිස් අන්ට්‍රි එකක් දාන්න කියන්න. මොකද රිටන් චෙක් එක නැතිව උන්ට මොකුත් කරන්න බෑ රිටන් චෙක් එක උගේ බැංකුවෙන් උන් ඉල්ලගන්න ඕනා මොකක් කරන්නත්..... ඩිපොසිට් කල චෙක් එකට වෙච්ච දෙයක් නැති නම් උගේ බැංකුව එක්ක ඌ එක බේරගන්න ඕනා එකක්. එක උගේ ප්‍රශ්නයක්.[/B][/SIZE] [B][COLOR=rgb(44, 130, 201)]උන් ලැබුනේ නෑ කියනවා නම් ලියලා දෙන්න කියන්න උන්ගේ බැංකුවට ලැබිලා නෑ කියලා. මොකද ලියලා එපයි මොනා කරනත්. ඊට පස්සේ උබ කියපන් චෙක් එක pass වෙලා උබේ එකවුන්ට් එකෙන්. උබ රිටන් එක දෙන්නත් බැරි නම්, වැඩේ ඉවර කරලා දෙන්නත් බැරි නම් උබ උබේ damages ක්ලෙම් කරලා ඇන්ට්‍රියක් දාලා (මුදල් වංචා කියලා) ඊට පස්සේ නීතිමට ක්‍රියාමාර්ග ගන්නවා කිය්ලා. ඕක කෙලින්ම ලෝයර් ලියුමක්යවපන්. එච්චරයි උබට කරන්න තියෙන්නේ. ඊට කලින් හැබැයි උබේ බංකුවෙන් අර රියලයිස් එක ගන්න ඕනා... [/COLOR][/B] [SIZE=5][B]1) මීට පස්සේ චෙක් එකක් දුන්නම පෙමන්ට් වවුචර් එකක් හදලා ගන්න කෙනා ගෙන අත්සන් ගනින්... 2) ඔය වගේ වැඩ කරද්දී ඒවාට අවශ්‍ය ක්ලෝස් දාපන් agreement එකට 3) 5%, -20% දීපන් retention එහෙමත් නැති නම් වැඩ ඉවර උනාම. කොලිටිය, නිවැරදි තාව ඇසෙස්ස් කරලා ඉවර වෙලා. එකත් ප්‍රොජෙක්ට් agreement එකේ තියෙන්න ඕනා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom