Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෙක් ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks මචන්. මින් පස්සේ Outsource වලට payment කලොත් මෙහෙම තමයි කරන්නේ. කොහොමත් කලින් සල්ලි දෙන්නේම නෑ.

Payment එක Hold වෙලා නිසා වැඩේ කරලා දෙන්න බැරි කතාවක් කියන්නේ නෑ.Testing වලදි Bugs අහු වෙනවා අද දෙන්නම් හෙට දෙන්නම් කියලා පරක්කු කර කර ඉන්නේ බන්. Cheque එකක කොහොමත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ කියලා උනුත් දන්නවා.මේ චෙක් වෙච්ච කතාව කිව්වේ මන් Refund එකක් ඉල්ලපු වෙලාවේ. මන් හිතන්නේ උන්ට වෙන කියන්න දෙයක් නැති කමට කිව්වේ ඒක ඒ වෙලාවේ ගැලවීමට. උන්ට වැඩේ කරගන්න බැරුව හිර වෙලා වගේ ඉන්නේ. බලමු මචන් බැරිම උනොත් පොලීසි යනවා සල්ලි වංචාවක් කියලා. චෙක් එකේ කොහොමත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Cross කරලා නැති උනත් උන්ගේ Company නම දාල චෙක් එක ලිව්වේ. මන් ගනුදෙනුව මගේ පැත්තෙන් Genuine විදිහට කරලා තියෙන්නේ. payment voucher එකක් දාගන්න බැරි වුනා. මොකද මන් කුරියර් කරලා චෙක් එක යැවුවේ. කොහොමත් ඉතින් චෙක් එක ලැබුනේ නෑ කියලා නෙමේනේ කියන්නේ ලැබිලා උන් ඩිපොසිටුත් කරලා මගේ Account එකෙන් සල්ලි Transfer වෙලානේ තියෙන්නේ. කොහොමත් Payment එකේ ප්‍රශ්නයක්නම් ඒක සම්පුර්ණයෙන්ම උන්ගේ පැත්තේ ප්‍රශ්නයක්. මගේ පැත්ත genuine.

මට ඕනේ මේ Project එක කරව ගන්න හරි උන්ට කරගන්න බැරිනම් Refund එකක් ගන්න හරි

බලමු අද දෙන්නම් කියලා කිව්වේ. දැන් හෙට දවල් වෙද්දි දෙන්නම් කියනවා.හෙටත් බලමු. බැරිම උනොත් පොලීසි යනවා. එක්කෝ refund එකවත් දෙන්න එපැයි.

------ Post added on [DATETIME="UT"]1676823042[/DATETIME]

[QUOTE="geeko, post: 28620410, member: 465247"] [SIZE=6]Thanks මචන්. මින් පස්සේ Outsource වලට payment කලොත් මෙහෙම තමයි කරන්නේ. කොහොමත් කලින් සල්ලි දෙන්නේම නෑ. [/SIZE] [SIZE=5]Payment එක Hold වෙලා නිසා වැඩේ කරලා දෙන්න බැරි කතාවක් කියන්නේ නෑ.Testing වලදි Bugs අහු වෙනවා අද දෙන්නම් හෙට දෙන්නම් කියලා පරක්කු කර කර ඉන්නේ බන්. Cheque එකක කොහොමත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ කියලා උනුත් දන්නවා.මේ චෙක් වෙච්ච කතාව කිව්වේ මන් Refund එකක් ඉල්ලපු වෙලාවේ. මන් හිතන්නේ උන්ට වෙන කියන්න දෙයක් නැති කමට කිව්වේ ඒක ඒ වෙලාවේ ගැලවීමට. උන්ට වැඩේ කරගන්න බැරුව හිර වෙලා වගේ ඉන්නේ. බලමු මචන් බැරිම උනොත් පොලීසි යනවා සල්ලි වංචාවක් කියලා. චෙක් එකේ කොහොමත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. Cross කරලා නැති උනත් උන්ගේ Company නම දාල චෙක් එක ලිව්වේ. මන් ගනුදෙනුව මගේ පැත්තෙන් Genuine විදිහට කරලා තියෙන්නේ. payment voucher එකක් දාගන්න බැරි වුනා. මොකද මන් කුරියර් කරලා චෙක් එක යැවුවේ. කොහොමත් ඉතින් චෙක් එක ලැබුනේ නෑ කියලා නෙමේනේ කියන්නේ ලැබිලා උන් ඩිපොසිටුත් කරලා මගේ Account එකෙන් සල්ලි Transfer වෙලානේ තියෙන්නේ. කොහොමත් Payment එකේ ප්‍රශ්නයක්නම් ඒක සම්පුර්ණයෙන්ම උන්ගේ පැත්තේ ප්‍රශ්නයක්. මගේ පැත්ත genuine. මට ඕනේ මේ Project එක කරව ගන්න හරි උන්ට කරගන්න බැරිනම් Refund එකක් ගන්න හරි[/SIZE] [HR][/HR] බලමු අද දෙන්නම් කියලා කිව්වේ. දැන් හෙට දවල් වෙද්දි දෙන්නම් කියනවා.හෙටත් බලමු. බැරිම උනොත් පොලීසි යනවා. එක්කෝ refund එකවත් දෙන්න එපැයි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1676823042[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom