චෙරි මැන්ගෝ කන්න එන්න .....................
ඉතාමත් කුඩා එහෙත් ඉතාමත් රසවත් චෙරි මැන්ගෝ වර්ගයේ අබ අපේ ගස් 2කෙම පිරි ඉතිරි යන කාලයකි මේ. අංක 1න් මට කන්නට හොද නැත අංක 2න් මට කඩන්නට බැරිය. එනිසා මගේ සියලු ගැහැණු පිරිමි යහළු වර්ගයාට මෙයින් ඇරයුම් කරන්නේ රස විදීමටය
P.S - ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ . එහා ගෙදර පොඩි එක ඉතාමත් කලාතුරකින් පිහිටන දක්ෂතාවයකින් හෙබි ගස් නගින්නෙකි