චොක්ලට් එකක් ගත්තා පොම්නයෝ - බලපිය මේකෙ ගාණ. 🤑🤯 (11 Pro Max එකේ cam එක සුපිරියිනෙ ෆකෝ 🤗)

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    Kandos eke cashew choco balls tiyana packet dekak genawa eka parak mehe suddo illa
    Illa kawe ban. Kandos tama hodama cocoa butter dala choco hadanne lankawe.
    Menna meka

    IMG_0693.jpeg
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    පිංකි නංගියාගේ වැලකුත් බල බල ෆුල් ෆ්‍රයිඩ් රයිස් එකකුත් කන ගමන් ස්ප්‍රයිට් එකක් ගහන්න තියෙනවා නම් සැප තමා.... රයිස් කාලා ඉවර වෙලා කන්න ඩාර්ක් චොක්ලට් එහෙමත් තියෙනවා නෙහ්.