කලින් හිටියට වඩා චේන්ජ් එක සැපයි . ලංකාවේ මිනිස්සු ආණ්ඩු මාරු කරන්නේ මේ වගේ පොඩි වැසි බලන්නම් ඉතිං කවද දියුණු වෙන්නද
එක නෙමෙයි උබ මේ 5000 ගැන කතා කරනවා ඕක නම් තාම ඇත්තද බොරුද කියල දන්නේ නෑ , හැබැයි ඕකේ මාළු ටැංකියේ වීදුරුවක් කෝටි 3ක්ද කොහෙදලු නේද ඒවා නම් සැප ඇති![]()
සිරා කතාව
