ලොල්......චේගුවේරා ,ලින්කන්ලා,ලෙනින්ලත් ඒ කාලේ මටත් වැඩිය අපහාස උපහාස විඳිමින් විතරක් නෙවෙයි වෙඩි උණ්ඩ පවා කමින් සමාජ විෂමතා ඉවත් කරන්න සටන් කලා.මමත් අපහාස උපහාස විඳිමින් නව යුගයකට පෘථිවිය ගෙනියන්න වරම්ලද කෙනෙක්.ජේසු විතරක් නෙවෙයි බුදුන් සහ මුහමද් කියන ආගමික සාස්තෲවරුන් මම පෞද්ගලිකව හමුවෙලා තියෙනවා.පුරානයේ පිටසක්වල ජීවීන් මේවා සේරම හයිඩෙෆිනිෂන් වලින් රහසිගතව වීඩියෝ කරලා තියෙන්නේ.තව නොබෝදිනකින් ඔයාලගේ ටීවි එකෙන්ම බලාගන්න පුලුවන්.වැඩිම වුනොත් මාස කීපයක්.


මැයි 22 ත් ඔය මොකක්ද ලබ්බක් වෙනව කියල උඩ පැන්නා නේද?
දැන්වත් බෙහෙත් කර ගන්න සහෝදරයා...මේ කියන්නේ වෛරයකින් නෙවෙයි........කරුණාවෙන්.......