චේ හෙවත් අර්නෙස්ටෝ චේ ගුවේරා

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    චේ.............ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨම චරිතයක්.
    ඒත් අද සමහරු චේ කියන නම මහ ලොකුවට කියවන්නේ චේ කියන කෙනා කරපු කියපු දේවල්වත් නොදැනයි
    Another Gd Post From Elakiri Galle Agent
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියමයි.... මමත් එළකිරි පින්තූරෙට දාලා තියෙන්නේ මේක

    මම ඔන්න ත්‍රෙඩ් එකට ටිකක් එකතු කරන්නම්..

    16025073.png


    Code:
    http://hotfile.com/dl/71389960/1ae0b64/The.Motorcycle.Diaries.2004.720p.HDDVD-friendchoser.part1.rar.html 
    http://hotfile.com/dl/71390100/26d87de/The.Motorcycle.Diaries.2004.720p.HDDVD-friendchoser.part2.rar.html 
    http://hotfile.com/dl/71390419/7f25e4b/The.Motorcycle.Diaries.2004.720p.HDDVD-friendchoser.part3.rar.html 
    http://hotfile.com/dl/71390573/5de4f44/The.Motorcycle.Diaries.2004.720p.HDDVD-friendchoser.part4.rar.html
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් වටින කෙනෙක්:) ගැන ලියවුන වටිනා ට්‍රෙඩයක්:cool::yes:
    ස්තුතී යාලුවා:D එත් රෙපය නම් දෙන්න වෙන්නෙ නැ:(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Chee kiyanne godak aya adahana porak samaharu porage widiyata adinna paladinnath asai thankz for informatoin bro
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    චේගුවේරා 1959 අගොස්තු 7 වැනිදා ලංකාවට ඇවිල්ලා මෙහෙ දවස් කීපයක් ඉඳලත් තියෙනවා. ඔහු බණ්ඩාරණායක අගැමති තුමත් හමුවෙලා තියෙනවා.
    චේ එක්ක කතා කරපු මිනිස්සු ටික දෙනෙක් අදත් ලංකාවේ ඉන්නවා.
    චේගුවේරා ලංකාවට ආපහු එන පොරොන්දුව මත ආපහු ගොස් තියෙනවා. චේගුවේරා පැල කරපු ගහක් අදත් හොරණ ප්‍රදේශයේ තියෙනවා.මේක මහොගනී ගහක්ලු. මේ ගහ චේගුවේරා පැල කරපු එකම ගහ වෙන්නත් පුලුවන්

    :lol::lol:
     
    Last edited: