චේ හෙවත් අර්නෙස්ටෝ චේ ගුවේරා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
che-bike.jpg
gal_cheguevara_4.jpg
 

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චේගුවේරා 1959 අගොස්තු 7 වැනිදා ලංකාවට ඇවිල්ලා මෙහෙ දවස් කීපයක් ඉඳලත් තියෙනවා. ඔහු බණ්ඩාරණායක අගැමති තුමත් හමුවෙලා තියෙනවා.
    චේ එක්ක කතා කරපු මිනිස්සු ටික දෙනෙක් අදත් ලංකාවේ ඉන්නවා.
    චේගුවේරා ලංකාවට ආපහු එන පොරොන්දුව මත ආපහු ගොස් තියෙනවා. චේගුවේරා පැල කරපු ගහක් අදත් හොරණ ප්‍රදේශයේ තියෙනවා.මේක මහොගනී ගහක්ලු. මේ ගහ චේගුවේරා පැල කරපු එකම ගහ වෙන්නත් පුලුවන්

    :lol::lol:

    ස්තුතියි යාලුවා! විස්තර ටිකට!
    11.gif

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වැදගත් තොරතුරු ටිකක් මල්ලි..
    එළකිරි෴
    (රෙප් දෙන්න බැහැලු)

    ස්තුතියි අයියා ගොඩක් ස්තුතියි!
    11.gif

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    machan che kianne ammapa mata deiyek...habai ape jeppo karana wadawalin minissunta epawenne me manussayawai

    11.gif

    මෙයා ගැන මම අහලා තියෙනවා
    මරැ විස්තර ටික..

    thanx for sharing


    11.gif


    "සදාකාලික යෞවනය-චේ" නියමයි මචන්. මම ගොඩාක්ම කැමතිම චරිතයක්.
    ++Rep :D

    :rolleyes: සෑහෙන්න මහන්සිවෙලා වගේ විස්තර හොයන්න... :rolleyes:
    ඒ විතරක්ද...?
    :nerd: Photos හොයාගන්න තවත් මහන්සි වෙන්න ඇති... :nerd:
    :no: Rep + එකක් වත් දුන්නේනැතිනම් වැඩක් නෑ... :no:

    :( ඒත් ඉතිං " You Must Spread Some Reputation Around Before Giving It To chamikawp Again" කියන එක තමයි දුක... :(

    maxxa macho :D

    චේ ඔබ වැනි අය අදටත් අපට සමීපතකි.......:dull::dull:..ගූඩ් පොස්ට් කීප් ඉට් අප් :)රෙප් +


    ස්තුතියි ඔක්කෝටම!
    11.gif

    "සදාකාලික යෞවනය-චේ"