Nice post broRep+
![]()
+++++++++++++++++++++++++rep
Thanks machanla!
Nice post broRep+
![]()
+++++++++++++++++++++++++rep
කිව්වා වගේම දාලා ....
ෆට්ට ......
ගොඩක් මහන්සිවෙලා වගේ ....
අපේ රටේ ජනතා විමුක්ති ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ මොහුගේ නිදහස් අරගලයේ දැක්ම අනුවයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍යවිරෝධී,ඉතා කෲර සහ මර්දනකාරී දේශපාලන සටන නිසා චේ ගුවේරා යන නම පවා මේ රටේ තහනම් වචනයක් බවට පත්වුනා.
70 දශකයේදී ඔහුගේ නම ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට පවා මිනිසුන් බිය වුනා. ජේ.වී.පී. අයට ඒ කාලෙ කිව්වෙ චේ ගුවේරා කාරයො කියල. ඔහු ගැන කථා කරපු අය පවා අත් අඩන්ගුවට ගැණුනා.
චේ තරුණ වියේදී,ඉතාම කඩවසම් පුද්ගලයෙක්.
චේ කියන්නේ සැබෑ විමුක්තිකාමියෙක්, දැන්වගේ විමුක්තිය විකුණලා බොරුවෙන් ජීවත්වුන කෙනෙක් නෙමෙයි






චේ කියන්නේ ඉතම දරුණු යුධවාදියෙක්, අමානුශික මිනී මරුවෙක්, ජාතිවාදියෙක්, පැසිස්ට්වාදියෙක්, අන්තවාදියෙක් කියලා දන්නෝ දනිති. මේ ගැන සාක්ශි සහිතව පල කරපු පොත් ඔනෑ තරම් තියනවා. ඔහුගේ රූපය උස්සාගෙන කෑ ගහන තරුණ කට්ටිය ඔහුගේ සැබෑ තත්වය දන්නේ නැහැ.
http://www.therealcuba.com/MurderedbyChe.htm
http://www.allamericanblogger.com/2402/che-guevara-took-a-lot-of-pleasure-in-killing/
http://www.independent.org/newsroom/article.asp?id=1535
"To send men to the firing squad, judicial proof is unnecessary...These procedures are an archaic bourgeois detail. This is a revolution! And a revolutionary must become a cold killing machine motivated by pure hate. We must create the pedagogy of the The Wall! (El Paredón)" --Ernesto 'Che' Guevara
චේ කියන්නේ ඉතම දරුණු යුධවාදියෙක්, අමානුශික මිනී මරුවෙක්, ජාතිවාදියෙක්, පැසිස්ට්වාදියෙක්, අන්තවාදියෙක් කියලා දන්නෝ දනිති. මේ ගැන සාක්ශි සහිතව පල කරපු පොත් ඔනෑ තරම් තියනවා. ඔහුගේ රූපය උස්සාගෙන කෑ ගහන තරුණ කට්ටිය ඔහුගේ සැබෑ තත්වය දන්නේ නැහැ.
චේ ගැන මේ වගේ බොරු ප්‍රතිරූපයක් ගොඩ නගන්න ඇමෙරිකානුවන් උත්සහ කරත් එය ඉතාම අසාර්තක වෙලා තියෙනවා. චේගුවේරාට ඇමෙරිකාව හුඟක්ම බය වුනා.ඒකයි ඔවුන් ඔහුව මරා දැම්මේ.චේගුවේරා ලතින් ඇමරිකානු රටවල හිටපු ඒකාධිපති හමුදා ජුන්ටාවන්ට විශාල අභියෝගයක් වුනා.මේ ජුන්ටාවරු මේ ලතින් ඇමරිකානු රටවල ධනය අසීමිත ලෙස හොරකම් කරමින් රටවල් සහ ජනතාව විනාශ කරමින් සිටියා. එක අතකින් ලෝකයේ සමහර රටවල් වල ජනයා අසීමිත ලෙස සැප විඳිනවා.නමුත් බහුතර රටවල් වල ජනයා වැරදි දේශපාලකයන් සහ ජුන්ටා ඒකාධිපතියන් නිසා පීඩනයට පත්වී දුක් විඳිනවා. මේ ගැන දැඩි කලකිරීමක් කෝපයක් ඔහු තුල තිබුනා.අමතක කරන්න එපා චේගුවේරා කියන්නේ ලෝකයේ හිටපු ධනවතෙකුගේ පුතෙක්.ඔහු තුල බල ලෝභයක් හෝ ධන ලෝභයක් තිබුනේ නෑ.ඔහු තුල ජාතිකත්වයක් තිබුනේ නෑ.ඔහු කලේ ජාතික අරගල නෙවෙයි.මානව අරගල.ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව තුල දේශපාලන විප්ලවයක් කිරීම තමයි ඔහුගේ එකම අරමුණ.
I don't know if the Cuban revolution will survive or not. It's difficult to say. But [if it doesn't] . . . don't come looking for me among the refugees in the embassies. I've had that experience, and I'm not ever going to repeat it. I will go out with a machine gun in my hand, to the barricades. . . I'll keep fighting to the end.”
a