චොකා මල්ලි බන්ධනාගාර රොහලට

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Screenshot_20200830_185659_com.android.chrome.jpg

    http://www.lankadeepa.lk/top_story/චොකා-මල්ලි-බන්ධනාගාර-රෝහලට/10-578113

    බලපුවම ලොක්කො සොක්කො ඔක්කොම රොහලේ නෙ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සැපේ ඉන්නවා ඇති බං කට්ටියම... ඔය සම්පත් විදානපතිරණ කියන සකිලිය රශියන් කෙල්ලෙක් රේප් කරල, ඒකිගෙ කොල්ල මැරුවා.. ඕකුන් සේරම මරලත් මදි... කුඩු දුමී, සම්පත්, චොකාල එහෙම මේ ආණ්ඩුවේ හොද කන්ටැක්ට් තමා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සැපේ ඉන්නවා ඇති බං කට්ටියම... ඔය සම්පත් විදානපතිරණ කියන සකිලිය රශියන් කෙල්ලෙක් රේප් කරල, ඒකිගෙ කොල්ල මැරුවා.. ඕකුන් සේරම මරලත් මදි... කුඩු දුමී, සම්පත්, චොකාල එහෙම මේ ආණ්ඩුවේ හොද කන්ටැක්ට් තමා

    munwa nalawana eka hoda ne ban..sirta penne nedda
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    munwa nalawana eka hoda ne ban..sirta penne nedda
    සර් කොච්චර හොද උනත් දුමියා සර්ගේ හොද ගෝලයෙක් එකල..දැන් එහෙම නැතුව ඇති ඉතින්... අනිත් ඔය චොකා උනත් මිනිහෙක් මරලා තියෙන්නේ පොලිටික්ස් කේස් වලට...සම්පත් උනත් තංගල්ල බෙලිඅත්ත පැත්තේ රැගුවේ ලොක්කොන්ගේ ආශිර්වාද ඇතුව....දන්නවනේ ඉත් දැන් ඔය පාලිමන්ට්1 ඉන්න 60%විතර අයම මිනිස්සු මරපු අයනේ...ආණ්ඩු වල ලොක්කොන්ට ඕන නෑ මූන්ව නැති කරගන්න රටේ නීතියට අනුව වැරදිකාරයො උනත්....
     
    Similar threads