චොප්පේලාගේ පච්චා‍ සහ ස්වීටිලාගේ ටැටූ.!!!

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    චොප්පේලාගේ පච්චා‍ සහ ස්වීටිලාගේ ටැටූ.!!!

    ඉස්සර පච්ච කෙටුවේ චොප්පේ ලා සිරා ලා පද්මේ ලා. පච්චයක් කියන්නේ චන්ඩියෙකුගේ බැජ් එක වගේ.

    'අම්මා බුදු වේවා!' 'මරුවා සමඟ වාසේ' වගේ පච්ච වැකි වලින් කියැවුණු දේශපාලනයකුත් ඒවාගේ තිබුණා.
    ඒත් අද කාලේ පච්‍ච කොටන්නේ චොප්පේලා වාගේ උදවිය විතරක්ම නෙවෙයි. එහෙම කොටන අය කොටන තැනුත් මෝස්තරත් වෙනස්.
    කොටින්ම කිව්වොත් පච්චේත් දැන් මොඩ් වෙලා.
    පච්චේට පච්චේ කිව්වේ ඒ කාලේ. දැන් කියන්නේ ටැටූ කියලා.
    මේ පෙන්වන්නේ දැන් කාලේ තියෙන ඒ වාගේ ටැටූ මෝස්තර. මේ ටැටූ වලත් සැඟවුණු දේශපාලනයක් නැතුවමත් නෙවේ.
    මොනවා උනත් පේනවා නේද චොප්පේලා ගේ පච්චා වලට වඩා මේ ටැටූ කොයි තරම් නම් ස්වීට් ද කියලා...!


    girls-tattoo-15.jpg



    beautiful-girls-bikinis-sexy-38.jpg



    best-work.jpg
     
    • Like
    Reactions: chanakamanjula

    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    මචං හැබැයි මටත් මතකයි වගේ එලකිරි එකේ ටැටු ගැන එක ලිපියක් පල වෙලා තිබ්බා වගේ මට මතකයි .