Chopstick eken kanna giyoth oka tama matath wenne![]()
thank you machanඒක පට්ට..
ආතල්![]()
ubata kanna puluwanda oken.ටික දවසක් දගලපුවාම අමාරු නැහැ
අනික මෙහෙ බත් වගේ නෙමෙයි ඇලෙන බත් එක ඇටයක් ඉතිරි නොවෙන්න කන්න පුලුවන්...
අපේ බත් නම් කන්න අමාරුයි..... පුරුදු වෙන්න හරියන්නේ නැහැ....
මෙහෙ චීන්නු කනවා බං, බත් පිඟාන උස්සල කට ලඟට අරන් කෝටු දෙකෙන් කට ඇතුලට ඔබා ගන්නවා. සයිට් වල උන්ගෙ කෑම නැති දවසට රයිස් අරන් ගහකින් කෝටු දෙකක් කඩන් කනවා. ආයෙ අමුතුවෙන් චොප්ස්ටික් ඕනෙ නෑ පොරවල් ලට.
thank you machan
eka lesi na ban
ubata kanna puluwanda oken.
Ow neda machan mehe kanna gyth bath ate ate kanna wenne chopstck eken![]()
Very easy to learn. My son used to pick up glass marbles using chopsticks when he was very young.lolu deyak neweyi. dekak aran purudu wanna. rs100k weyi lassana bamboo chopsticks dekak.

It's to be used with sticky rice... But if the rice is non-sticky still you can, as long as you eat the rice from a bowl. Just take the bowl near to the mouth and use the chopsticks to get it inside the mouth. Not a big problem.Kanna mul davas wala nam baha
Korean evun nam maalu katuth sudda karanne oken
passe apith nikanma huru unaa beri bath thamai kanna lesiy samba wage bath kanna nam baha
I still enjoy doing stuff like that. One of my favourites is to pick the tiny pieces of noodles stuck to the bottom of the bowl after eating (which is kinda stupid tbh lol)Very easy to learn. My son used to pick up glass marbles using chopsticks when he was very young.![]()