චොර accent

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,023
    23,977
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේකනම් පිස්සුවක් බන්
    හැදිලා කැස්සක් බන්
    වහිනවා වැස්සක් බන්
    මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

    ඒ රන් කඳ නම් මගෙ රන් එතනා
    ඒ රන් කලවම් උන රන් කෙවිටා
    ඒ රන් රඹුටන් කඩන් එනවා
    රන්වන් පාටයි සමනලයා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    අපේ එවුන් පට්ටයි කියල කිව්වට පට්ට චොර
    මේකෙ accent දන්න අය කියන්න පුලුවන් චාටර් කියල

    https://www.facebook.com/share/v/16GbeRBZZH/?mibextid=wwXIfr
    ඔය සිංදුවෙ original එක අහපන්, ඕකි කරන්නෙ ඒක imitate කරන එක.

    anyway american accent variation එකක් වෙන්න ඕනා.

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,950
    1
    100,483
    113
    33
    Kalutara
    Tones & I ආගිය ආතක් නෑ නේද දැන්? සින්දු දෙකද තුනද හිට් වුනේ ආයෙ සින්දු හැදුවෙත් නෑ..